IT Company වලට බදු කියක් ගහනවා ද මචන්ලා ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    IT Company වලට බදු කියක් ගහනවා ද මචන්ලා ?

    30% ද ඊට වැඩි ද ?
     
    • Sad
    Reactions: Robert knox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙද වෙන රටවල් වලද?

    ලංකාවෙ නං උබට මල් පොන්නයා හරි මල් පොන්නයගෙ මස්සිනා නාකි මයිනා එක්ක හරි සම්බන්ධතා නැත්තං එක රේට් එකක්. තියෙනව නං තව රේට් එකක්.

    දත්ත මදි. ඒ නිසා ඔක්කොම විස්තර කියලා ආයෙ ප්‍රශ්නෙ අහ්පන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ලංකාවෙද වෙන රටවල් වලද?

    ලංකාවෙ නං උබට මල් පොන්නයා හරි මල් පොන්නයගෙ මස්සිනා නාකි මයිනා එක්ක හරි සම්බන්ධතා නැත්තං එක රේට් එකක්. තියෙනව නං තව රේට් එකක්.

    දත්ත මදි. ඒ නිසා ඔක්කොම විස්තර කියලා ආයෙ ප්‍රශ්නෙ අහ්පන්.
    ලංකාවේ බන් , මට එහෙම කාත් එක්කවත් සම්බන්ධතා නැහැ බන්
    ඇද්ද Pvt Ltd රෙජිස්ටර් කරා? නොවැම්බර් 30 ටැක්ස් රිටර්න් සබ්මිට් කරේ නෑ නේද? :-D
    මාස 18 කින් කරන්නේ අලුතෙන් ලියාපදිංචි කරපු ඒවාගේ ඒ නිසා කරේ නැහැ
     
    • Like
    Reactions: topkollek