it course help

ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මචන්ලා,,මම ගිය අවුරුද්දේ als කලේ,,,වයඹ applied science තේරුණා,,,මම බැලුවේ සෙනසුරාදා ඉරිදා මොනාහරි course එකක් කරන්න කියල,,it පැත්තෙන් තමා කරන්න හැදුවේ,,,මට කරන්න හොද course එකක් කියන්නකෝ,institute එකත් කියන්න,,,:)