මචන්ලා,,මම ගිය අවුරුද්දේ als කලේ,,,වයඹ applied science තේරුණා,,,මම බැලුවේ සෙනසුරාදා ඉරිදා මොනාහරි course එකක් කරන්න කියල,,it පැත්තෙන් තමා කරන්න හැදුවේ,,,මට කරන්න හොද course එකක් කියන්නකෝ,institute එකත් කියන්න,,,
First of all... Congratz.....
puluwan nam 'Advance Network administration & hardware' course ekak karapan..

NIBM And SLIIT
Mewa Hodai Macho

UCSC

tnx a lot! 