IT degree help

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka

මචං, මට දැන් වයස 25ක් වෙනවා. අවුරුදු 2.5 industrial experience තියෙනවා, Intern >> HOD (Head Of Development) same company, සාමාන්ය company එකක්.

දැන් digital marketing executive කෙනෙක් විදියට UK institute එකක SL Tech support office එකක වැඩ.

අවුරුදු 2ක් බැහැලම php development කරා. දැන් නම් මොකුත් කරන්නේ නෑ :oo:

මට තාම degree එකක් නෑ :dull: ඒ දවස් වල හිතුවේ වැඩ දන්නවා නම් ඒවා ඕන නැහැ කියල (ඇත්ත, හැබැයි වැඩ කර කර ම තමා ඉන්න වෙන්නේ. Management level යන්න අමාරුයි)

මට ඉක්මනින් කරන්න පුළුවන් degree එකක් කියපන්කො. IT සම්බන්ධ එකක් නම් වඩාත් හොඳයි. මට වැඩියෙන්ම ඕන අම්මලාගේ හිත සතුටු කරන්න.:nerd:
අම්ම, තාත්තා දෙන්නම පේරා.. පුතා කාලකන්නියා :baffled:

උපදෙස් මචං :rolleyes:

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    BCS is a professional qualification (Not a degree) you can do in a short time. :) it can be considered as an degree equivalent in some places.
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Degree ekak ma onada? Naththan NIBM eke Diploma Higher Diploma wageth athi ubata 2.5 wage work experience tynwanam.....
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18

    මචං, මට දැන් වයස 25ක් වෙනවා. අවුරුදු 2.5 industrial experience තියෙනවා, Intern >> HOD (Head Of Development) same company, සාමාන්ය company එකක්.

    දැන් digital marketing executive කෙනෙක් විදියට UK institute එකක SL Tech support office එකක වැඩ.

    අවුරුදු 2ක් බැහැලම php development කරා. දැන් නම් මොකුත් කරන්නේ නෑ :oo:

    මට තාම degree එකක් නෑ :dull: ඒ දවස් වල හිතුවේ වැඩ දන්නවා නම් ඒවා ඕන නැහැ කියල (ඇත්ත, හැබැයි වැඩ කර කර ම තමා ඉන්න වෙන්නේ. Management level යන්න අමාරුයි)

    මට ඉක්මනින් කරන්න පුළුවන් degree එකක් කියපන්කො. IT සම්බන්ධ එකක් නම් වඩාත් හොඳයි. මට වැඩියෙන්ම ඕන අම්මලාගේ හිත සතුටු කරන්න.:nerd:
    අම්ම, තාත්තා දෙන්නම පේරා.. පුතා කාලකන්නියා :baffled:

    උපදෙස් මචං :rolleyes:

    SLIIT ekata yanne Computer science degree eka karanne...
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka

    ලෝකෙට පේන්නනේ බං :lol: ඒකයි degree එකක්ම බැලුවේ..

    IT නම් තිත්ත උනා ඉස්සර workload නිසා. දැන් ජොබ් එකේ කරන්න වැඩ නෑ :baffled:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    SLIIT wage nam content amarui habai e wage thanaka degree eka karana eka sahenna knowledge ekak ganna puluwan

    Lesiyen karaganna nam ICBT ESoft wage tamai tiyenne
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28

    මචං, මට දැන් වයස 25ක් වෙනවා. අවුරුදු 2.5 industrial experience තියෙනවා, Intern >> HOD (Head Of Development) same company, සාමාන්ය company එකක්.

    දැන් digital marketing executive කෙනෙක් විදියට UK institute එකක SL Tech support office එකක වැඩ.

    අවුරුදු 2ක් බැහැලම php development කරා. දැන් නම් මොකුත් කරන්නේ නෑ :oo:

    මට තාම degree එකක් නෑ :dull: ඒ දවස් වල හිතුවේ වැඩ දන්නවා නම් ඒවා ඕන නැහැ කියල (ඇත්ත, හැබැයි වැඩ කර කර ම තමා ඉන්න වෙන්නේ. Management level යන්න අමාරුයි)

    මට ඉක්මනින් කරන්න පුළුවන් degree එකක් කියපන්කො. IT සම්බන්ධ එකක් නම් වඩාත් හොඳයි. මට වැඩියෙන්ම ඕන අම්මලාගේ හිත සතුටු කරන්න.:nerd:
    අම්ම, තාත්තා දෙන්නම පේරා.. පුතා කාලකන්නියා :baffled:

    උපදෙස් මචං :rolleyes:

    BCS or HND thiyanawanam esoft eke topup degree eka karanna puluwan 3.7 wage cost eka london metropolitan uni eken offer karanne

    Feb and Aug thamai intake thiyenne.

    wena monawahari diploma level (IT or Electronic)+ work experience tiyanawanam try karanna puluwan ehema karapu ayath innawa
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka

    NIBM DCSD, HD කරා. Subjects 2ක් repeat බං :baffled:

    UGC approved මොකක් හරි කමක් නෑ. අඩුම කාලයකින් කරන්න ඕන.

    :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    .