මචං, මට දැන් වයස 25ක් වෙනවා. අවුරුදු 2.5 industrial experience තියෙනවා, Intern >> HOD (Head Of Development) same company, සාමාන්‍ය company එකක්.
දැන් digital marketing executive කෙනෙක් විදියට UK institute එකක SL Tech support office එකක වැඩ.
අවුරුදු 2ක් බැහැලම php development කරා. දැන් නම් මොකුත් කරන්නේ නෑ

මට තාම degree එකක් නෑ
ඒ දවස් වල හිතුවේ වැඩ දන්නවා නම් ඒවා ඕන නැහැ කියල (ඇත්ත, හැබැයි වැඩ කර කර ම තමා ඉන්න වෙන්නේ. Management level යන්න අමාරුයි)මට ඉක්මනින් කරන්න පුළුවන් degree එකක් කියපන්කො. IT සම්බන්ධ එකක් නම් වඩාත් හොඳයි. මට වැඩියෙන්ම ඕන අම්මලාගේ හිත සතුටු කරන්න.

අම්ම, තාත්තා දෙන්නම පේරා.. පුතා කාලකන්නියා

උපදෙස් මචං

it can be considered as an degree equivalent in some places.
ඒකයි degree එකක්ම බැලුවේ..
