මචන් මල්ලි කෙනෙක් ජ'පුර uni එකේ arts කරන්නෙ. ඒගොල්ලන්ට 2nd year ඉඳන් IT degree එකක් විදිහට change කරන්න පුළුවන්ලු.
මගෙන් ඇහුව කරන්නද කියල. මේ course modules ටික එහෙම පොඩ්ඩක් බලල කියන්නකො IT කට්ටිය මේක හොඳද කියල. Arts කරපු කෙනෙක් හින්ද maths එහෙම කරගන්න පුළුවන්දත් මන්ද මෙයාට 