IT degree in 2025

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    IT degree එකක් දැන් පටන්ගත්තොත් ඉස්සරහට ගොඩක් අමාරු වෙයිද?🤧

    ඊට වඩා වෙන යන්න හොද ෆීල්ඩ්ස් මොනවද?
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,199
    4,008
    113
    psychology
    ඕක තමයි ඉස්සරහට ඕන වෙන්නේ, කිරියෙම ඕන තරම් උදාරහණ තියෙනවා :rolleyes:
    Yep.more chances to earn higher income and migrate
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,271
    6,972
    113
    IT degree එකක් දැන් පටන්ගත්තොත් ඉස්සරහට ගොඩක් අමාරු වෙයිද?🤧

    ඊට වඩා වෙන යන්න හොද ෆීල්ඩ්ස් මොනවද?
    1. Marketing
    2. Hospitality management
    3. Invesment banking
    4. Real estate sales
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,231
    113
    එපෝ , දැන දැන වලේ වැටෙන්න එපා , උබ IT වලින් සුපිරිම වැඩ්ඩෙක් නන් විතරක් අත ගහපන්. 🔴
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,522
    98,470
    113
    dsn thiyena curricula wedak na ban. internship wath na owata.. anika senagath wadi
    බලන් ඉන්නකෝ තව අවුරුදු කීපයකින් වෙන වැඩේ.

    මේ වෙලාවේ ඉගෙන ගන්නව නං ඉගෙන ගන්න ඕනි ඕනිම ෆීල්ඩ් එකක බේස් එක.
     
    • Like
    Reactions: supun_sg and sa34

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,318
    113
    Bandarawela
    SLIIT එකේ අවරුදු 4 එක දැන් වැඩක් නැද්ද? බර ගානක් ඉන්නවනේ batch එකක. ගෙවල් ලග නංගි කෙනෙක් කරන්න ඉන්නවා. IT වලට වැඩිය interest එකකුත් නැ . උන්ගේ ගෙදරින් හිතන් ඉන්නේ අවරුදු 4 ඉවර උනාම සුද්දෝ ඇවිත් එක්ක ගිහින් රස්සා දෙනවා කියල.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    SLIIT එකේ අවරුදු 4 එක දැන් වැඩක් නැද්ද? බර ගානක් ඉන්නවනේ batch එකක. ගෙවල් ලග නංගි කෙනෙක් කරන්න ඉන්නවා. IT වලට වැඩිය interest එකකුත් නැ . උන්ගේ ගෙදරින් හිතන් ඉන්නේ අවරුදු 4 ඉවර උනාම සුද්දෝ ඇවිත් එක්ක ගිහින් රස්සා දෙනවා කියල.
    same; SLIIT, american college අහන අහන එකා IT කරන්නේ 😂
    සිරාවටම ආසාවක් තියෙනවානම් කමක් නැහැ

    ඔහොම IT කරන සෙට් එකකට අද අර මෝරා කැම්පස් එකෙන් හදපු SinLlama model එක යැව්වා... කිසි interest එකක් නැහැ, නොදකින් :sorry:
    කරන්නන් වාලේ කරන්නේ ගොඩක් එවුන්