IDM now almost useless neda...not like those days , they were dominating in the early 2000sEsoft
SLit
NIBM
APIIT
iit
icbt
Wijeya
IDM
or other?
IDM now almost useless neda...not like those days , they were dominating in the early 2000sEsoft
SLit
NIBM
APIIT
iit
icbt
Wijeya
IDM
or other?
LondonTec එක තමයි ගණන් අඩුම.. කොහොමත් HND නං Pearson ල තමයි Certificate eka denne.. Degree එකත් British Public University එකක්.. ඒ නිසා අවුලකුත් නෑ ඉතින්.. සල්ලි තියනවනං හොඳ institute එකකට යන්න..
IDM now almost useless neda...not like those days , they were dominating in the early 2000s
අඩේ මං අනිවා reply දාල ඇති උබටත්...මගේ කසින් කෙනෙක්ටත් IT පැත්තෙන් paper qualifications හදා ගන්න ඕන වෙලා, මමත්, ඉක්මනින් ඉවර කර ගන්න පුලුවන් but කොලිටි කන්ටෙන්ට් එකක් තියෙන ප්රෝග්රෑම් එකක් ගැන විස්තර හෙව්වා. කිරියේ කීප දෙනෙක්ගෙනුත් විස්තර අහලා බැලුවා. පස්සේ මගේ කසින්ම හොයලා බලලා NIBM එකේ part time diploma එකක් තෝරගෙන තිබුනා. අවුරුදු තුනකින් ඩිග්රි එක කම්ලීට් කර ගන්න පුලුවන් කියලා කියලා තියෙනවා. AS per the adivce of below mentioned guys, පොර cloud ගැනත් study කරගෙන යනවා.
@Solo Rider @kasun_kbp @Rahula Kasun @හෙළයෙක්
Thank you for your inputs machanla
උඹලට pm දැම්මට නෝ රිප්ලයි. ඒකයි මෙතන ටැග් කරේ.

මෙම ප්රකාශය අනුමත කරමිDiploma කරලා වැඩක් නෑ..
Sliit/ NSBM දෙකේ ෆුල් ටයිම් 3 /4 year degree එකක් කරපං.
දැනට trending ඉස්සරහට ජොබ් තියෙන සබ්ජෙක්ට්ස් එහෙමත් බලපන් කෝස් එකක් select කරන්න කලින්
උඩ list එකෙන්. Sliit/nsbm/Apiit/iit ඇරෙන්න අනිත් ඒව නම් උපාධි කඩ
සල්ලි නැත්නම් ලොන් දෙනවා බැංකු වලින් දැන් පොඩ්ඩක් හොයලා බලපන්..
hybrid.. devidiyatama karanawa..https://londontec.lk/course/higher-national-diploma-computing-software-engineering
mekadaaaa
mewa online da krnne
online nam lesi yanda baa affahybrid.. devidiyatama karanawa..
contact karala balanna.. godak welawata online thama..online nam lesi yanda baa affa