IT Diploma හෝ Degree එකක් කරන්න හොඳ කොහෙද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    LondonTec එක තමයි ගණන් අඩුම.. කොහොමත් HND නං Pearson ල තමයි Certificate eka denne.. Degree එකත් British Public University එකක්.. ඒ නිසා අවුලකුත් නෑ ඉතින්.. සල්ලි තියනවනං හොඳ institute එකකට යන්න..

    LondonTec නම ඇහුවෙත් කාලෙකට පස්සේ මම හිතුවේ දැන් වැහිලා ගිහින් කියලා. ඉස්සර රට පුරා විභාග තියලා ශිෂ්‍යත්ව දුන්නා මතකයි.

    IDM now almost useless neda...not like those days , they were dominating in the early 2000s

    ඔව් BCS වලට එහෙම ප්‍රසිද්ධම IDM ඉස්සර.
     
    • Like
    Reactions: harshasoon

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මගේ කසින් කෙනෙක්ටත් IT පැත්තෙන් paper qualifications හදා ගන්න ඕන වෙලා, මමත්, ඉක්මනින් ඉවර කර ගන්න පුලුවන් but කොලිටි කන්ටෙන්ට් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ගැන විස්තර හෙව්වා. කිරියේ කීප දෙනෙක්ගෙනුත් විස්තර අහලා බැලුවා. පස්සේ මගේ කසින්ම හොයලා බලලා NIBM එකේ part time diploma එකක් තෝරගෙන තිබුනා. අවුරුදු තුනකින් ඩිග්‍රි එක කම්ලීට් කර ගන්න පුලුවන් කියලා කියලා තියෙනවා. AS per the adivce of below mentioned guys, පොර cloud ගැනත් study කරගෙන යනවා.
    @Solo Rider @kasun_kbp @Rahula Kasun @හෙළයෙක්
    Thank you for your inputs machanla :love:
    උඹලට pm දැම්මට නෝ රිප්ලයි. ඒකයි මෙතන ටැග් කරේ.
    අඩේ මං අනිවා reply දාල ඇති උබටත්... 🙃

    IIT, SLIIT මේ දෙක තමයි ඉතින්...
    :yes:
     
    • Love
    Reactions: Night Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Diploma කරලා වැඩක් නෑ..
    Sliit/ NSBM දෙකේ ෆුල් ටයිම් 3 /4 year degree එකක් කරපං.👍
    දැනට trending ඉස්සරහට ජොබ් තියෙන සබ්ජෙක්ට්ස් එහෙමත් බලපන් කෝස් එකක් select කරන්න කලින් 👍
    උඩ list එකෙන්. Sliit/nsbm/Apiit/iit ඇරෙන්න අනිත් ඒව නම් උපාධි කඩ

    සල්ලි නැත්නම් ලොන් දෙනවා බැංකු වලින් දැන් පොඩ්ඩක් හොයලා බලපන්..
    මෙම ප්‍රකාශය අනුමත කරමි
    Volunteer Hand Up GIF by Robert E Blackmon