IT early career change

tryraz

Junior member
  • Jun 19, 2022
    41
    29
    18
    IT related degree එකක් අරන් අවුරුද්දක් දෙකක් ඇතුලත career change එකක් කරන්න හොඳම විදිහ මොකක්ද? එහෙම කරපු අයගෙ අත්දැකීම් දැනගන්න කැමතියි.

    මම කලිනුත් මේ ගැන ත්‍රේඩ් එකක් දැම්ම. පොඩ්ඩක් ආයෙ විස්තර ඇතුව දන්න අයගෙන් උපදෙසක් ගන්න දාන්නෙ.

    IT වල වැඩ කරල තියෙන්නෙ intern කාලෙ විතරයි. මට IT වලට passion එකක් නෑ.
    මම කැමතියි production/manufacturing පැත්තකට යන්න.
    ඒත් හැම එකකම වගේ අදාල field එකේ qualifications/experience ඉල්ලනව.

    වයසත් එක්ක ආයෙ degree එකක් කරන්න අමාරුයි මුල ඉඳන්.
    මට තැනකින් පටන් අරන් ඉගෙනගෙන ඉක්මනට උඩට යන්න පුලුවන් දෙයක් හොයන්නෙ.
    මට career progression එකක් තියෙන තැනකට යන්න පුලුවන්නන් වැඩ අල්ලගෙන කරන්න පුලුවන් කියල විශ්වාසයි.

    හොඳම option එක මොකක්ද මට? AL වලින් ඉල්ලන ජොබ් එකකට අඩු පඩියට යන එක ද?
    යන්න පුලුවන් වෙන ක්ෂේත්‍ර මොනවද?

    කරන දෙයක් ඉක්මනට කරන්න ඕනෙ වයස නිසා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,092
    113
    මොන වගේ role වලට ද?

    27-28
    ------ Post added on Aug 18, 2026 at 3:28 PM

    Not 37 - 38 eh..? But you'll get there too, so it's important to straighten yourself while you can..

    What are your skills/ talents..? Are you any good with customer service, numbers, driving, arts, playing a musical instrument, working with children etc.,.?

    One Elakiriyan recently became a Speech Pathologist..

    There are others who are into agriculture..

    IT isn't the only way to make a living, you see..

    Have you thought about becoming a Mason and working in Israel for some insane amount of money..?
     
    kiribabaa

    Member
    Jul 7, 2023
    16
    11
    3
    Manufacturing/ production company ekaka IT ekata mulin join wenna. Eta passe shape eke department change karaganna. Relationship eka build karagattoth gemak nae
     
    I'm good with numbers but I don't have any born talents like singing.
    I can't experiment by doing my own things due to the situation I'm in.
    That's why I'm looking for a career path.

    Manufacturing/ production company ekaka IT ekata mulin join wenna. Eta passe shape eke department change karaganna. Relationship eka build karagattoth gemak nae
    මේක කොච්චර දුරට සාර්තක වෙයිද? බැරි වෙලාවත් හිර උනොත් IT support වල උඩට යාමක් නෑනෙ.
    ------ Post added on Aug 18, 2026 at 5:50 PM
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    245
    167
    43
    Manufacturing company wala Digital Transformation, Business analyst, product development wage role ekakata yanna.