IT Field එකේ අය උපදෙසක් ඕනි සෙනිකව🤔

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    UOM එක ගැනනම් දන්නෙ නෑ මමනම් කලේ UCSC එක..
    ඒක කරනවනම් මේකෙ වෙනම ත්‍රෙඩ් එකක් තියනවා..
    1st year සාමාන්යෙන් ලේසියි.. subjects seratama exam ekata enne mcq..
    2nd year mcq+structured questions enawa..
    3rd year structured+full questions..
    subjects serama pass unath final year project eka tamai pass karaganna amaru..
    ekanisa 1st year idalama thaniyama software developing practice karanna wenawa..
    institute කොච්චර තිබුනත් තමන්ගෙ කමවීම තියෙන්න ඕනෙ නැත්නම් මගදි නතර කරන්න වෙනව..
    සාමාන්යෙන් ඕව කරන්න පටන් ගන්න 75%ක්ම වගේ අගදී හැලෙනව

    අනිත් එක කලින් කට්ටිය කියල තියනවා වගේ මොන ඩිග්‍රී කලත් skills හදාගත්තෙ නැත්නම් දැන් ජොබ් හොයන්න බෑ..
    මටත් උනේ අන්තිමට ඩිග්‍රී කරල රජයෙ පොඩි ජොබ් එකක් කරගෙන ඉන්න තමයි..
    මොකද ප්‍රයිවට් ඉන්ටවිව් ගොඩ දාන එක ලේසි නෑ
     
    • Love
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93

    Thanks bro
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    Degree එක පෙන්නල ජොබ් එක ගත්ත කාලෙ ඉවරයි පුතා.කාලය ඉතිරි වෙන දෙයක් කරන්න.ඔයාට ඕන IT related expert කෙනෙක් වෙන්න නන් google පාවිච්චි කරන්න පුලුවන් නන් හොදටම ඇති.Academic පැත්තෙන් නන් ඉස්සරහට යන්න ඕන ඔය දෙක හුගක් අමාරු වෙයි.BIT කරල second upper එකක් ගන්නත් අමාරුයි අපි ඕව ගැන හොයපු කාලෙ නම්.දැන් නම් කෝමද දන් නෑ
    Sira kathawa :yes:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    Degree එක පෙන්නල ජොබ් එක ගත්ත කාලෙ ඉවරයි පුතා.කාලය ඉතිරි වෙන දෙයක් කරන්න.ඔයාට ඕන IT related expert කෙනෙක් වෙන්න නන් google පාවිච්චි කරන්න පුලුවන් නන් හොදටම ඇති.Academic පැත්තෙන් නන් ඉස්සරහට යන්න ඕන ඔය දෙක හුගක් අමාරු වෙයි.BIT කරල second upper එකක් ගන්නත් අමාරුයි අපි ඕව ගැන හොයපු කාලෙ නම්.දැන් නම් කෝමද දන් නෑ
    mu soft eng nisa oone athi cybersec nam wenas ne
     
    • Like
    Reactions: Outlook

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    For Overseas anything plus your Portfolio and experience. Don't waste time on which is better. You get jobless fellows in both and you get very talented people from esoft and sliit also
     
    • Like
    Reactions: Outlook

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    UoM ============
    amaarui gaana wedi
    class wediya ne
    danna vidiyata colombo vitharai class thiyenne

    UCSC ============
    gaana adui UoM tharam amaaru nee lu
    Esoft eken class karanawa
    lankaawe hema thanama thiyanawa
     
    • Like
    Reactions: Outlook

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,615
    6,890
    113
    වදුරව
    UOM BIT vs UCSC BIT

    මේ දෙකෙන් කෝකද recommend කරන්නේ?
    31න් uom intake එක ඉවරයි. ඉක්මණින් ideas ඕනි
    :yes:
    SLIIT එකේ 4 years එක
    තමන්ගෙ skills නැත්නම් Princeton එකෙන් degree ගත්තත් වැඩක් නැ
     
    • Like
    Reactions: Outlook

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේ දෙකම open uni එකේ degree එකක් කරනවට වඩා හොඳයි (open uni එකේ මොන degree එක කලත් අවරුදු හත අටක් යනවා ඉවරවෙන්න)
    UOM දන්නේ නෑ UCSC කීපදෙනෙක් ගේ Project වලට උදව් කරපු නිසා දන්නවා
    UCSC එකේ Software Development skills නං zero.. Project එකක් කියල code කරන්න තියෙන්නේ final project එක විතරයි
    එතනට එනකොට Software එකක් තනියම Develop කරගන්න තරම් skills හැදිලා නෑ ජොබ් interview ගියාම ෆුල් අනාතයි
    ඉක්මනට Qualification එක ගන්න ඕන නං UCSC මුල් අවරුදු දෙක කරලා Private uni එකකින් topup එකක් කරගන්න
    UCSC BIT එකේ ලෙචෙක් ව හම්බ වෙන්නේ final project viva දවසේ
    එතෙන්ට එන ලෙචාල උඹල දිහා බලන්නේ A/L කරගන්න බැරි උන ගොබ්බ සෙට් එකක් දිහා බලනවා වගේ ලු
    මම දන්න එකෙක්ගේ Project එක Fail කරලා තිබ්බ කිසිම පිළිගන්න පුළුවන් reason එකක් නැතුව
    පොර ඒ ගැන අහන්න ගියාම.. ඕගොල්ලන්ගේ දැනුමේ අඩුවක් තියෙනවා නේ නැත්නං A/L පාස් වෙලා කැම්පස් එන්න තිබ්බනේ කියල අදාල නැති කතා කිව්වලු
    හැබැයි ඉතින් ගාන අඩු නිසා දාස් ගණන් ළමයි මේකට රෙජිස්ටර් වෙනවා
    SLIIT හරි IIT හරි යන්න පුළුවන් නං ඒකකට පලයන් නිකං ජීවිතේ අවරුදු තුනක් නාස්ති කරගන්නේ නැතුව
    මුළු Degree එකටම ගිය ගාන ජොබ් එකක් කරලා පලවෙනි අව්රුද්ද ඇතුලත හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: Outlook