IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ආපෝ V කොම්පැනිය අර 25000- 30000 ට අරගෙන බෙන්ච් එකේ දවස ගෙවලා යන කම්පැනිය නේ
    ඉතිම් බොල ඒ ගාන අරන් වැඩකුත් නොකර බංකුවේ ඉදල ගියාම ඒකත් මදෑයි, තෝ දැනගන්න ඕනනේ දීල තියන කාලෙන් ප්‍රයෝජනයක් අරන් තමන්ගෙ skills upකරගෙන certificationඑකක් exam එකක් කරල කලට වෙලාවට ටටා බායි කියල මාරුවෙලා යන්න.
    මටනම් ඔය V කොම්පැනිය පේන්න බෑ...ඕකෙ ඉන්නෙ ගෑනු නලලෙ තියාගෙන ඉන්නෙ...කැම්පස් ඉද්දිම ඔලුවට දාලනෙ තියෙන්නෙ ඉන්ටර්න් එකට හරි අවුට් උනාම හරි ඔය V කොම්පැනියට රිංගුවෙ නැත්තන් වැඩක් නෑ කියල... :lol: :lol: මාත් ටික කාලයක් හිටිය ඕකෙ...

    2.50හේ පඩියට හූරං කන බව නං ඇත්තයි, හැබැයි companyඑකේ නම කිව්වම IT field ආපහු ලොකුවට විස්තර කරල කියන්න ඕන නැති, training schoolඑකක් වගේ ITඅය පටන් ගන්න තැනක් ඕක ඒක නෑ කියන්න බෑ කාටවත්.
     

    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    E illanne passbook eke first page eka bn..e hr policy ekak..document proof one file karanna

    .transaction record denne pissuwatada..

    Eka uge confidetial deyakne..salary wtharak nemeine bank ekata enne..
    Uba magulak kiyanawa , mage 8th months bank details illuwa ban . Mata covid nisa job eka nathi unna. Aluthin interview gihin set unna okama wage salary slips illuwa .
     
    • Sad
    Reactions: KMAInteract

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    machanla HR un target cover karanne sathayak hari aduwen minissu aran deela. ekama de mula indanma demand karana eka. un kiyana wdihata natanna yanna epa. mokada un kiyana wdihata natala umba ethanta giytah umba gana impression yanne weak ekek widihata. ape company eke mage team ekata unath hondata confidence athuwa interview face kaloth keeya illuwath gannawa fuss karanne nathuwa. kochara waddek unath personality weak unoth umbata chance wadinne na. Always know your worth and demand for more :D
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    manager කිව්වේ company policy එකක් තියන නිසා එකට නම් help එකක් දෙන්න බැරි වෙයි කියල... ඉන්නවා නම් යන්න හේතුඋන ප්‍රශ්න විසදලා දෙන්නම් කිව්වා

    ඔව් මචන් හද්ද පරණ ඒවා... join වෙලා දැන් මාස 8ක් වගේ වෙන්නේ.. ගොඩක් කල් හිටියොත් නම් යන්න බැරිවෙයි වගේ
    Ubata wena ekakata yanna chance eka miss une before 3 months kiyanna oni hindada?
     
    • Like
    Reactions: KMAInteract

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Owa monawada bn un baluwada karanawanam ubala th kara pn ko 😜 .... magenuth eka parak illuwa.... slip edit kala ... hariyata incm tax epf etf da pan ... Mona suttak da 🤬🤬🤬🤬
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Ubata wena ekakata yanna chance eka miss une before 3 months kiyanna oni hindada?
    ඔව් මචන්...මම probation period ඉන්න කාලේ interview ගියේ.. offer එක ලැබෙනකොට මම permanent වෙලා දවස් 2ක් ගිහින්... අලුත් තැනින් මම පරණ එකේ probation ඉන්නවා කියල හිතල උන් 1 month වලින් join වෙන්න dates සෙට් කරලා තිබ්බේ.. අයින් වෙනවනම් මාස 2ක salary එක ගෙවන්න වෙන සීන් එකක් තිබ්බේ... අලුත් එකේ ලොකු salary වෙනසක් තිබ්බේ නෑ 20 වගේ වෙනස්
     
    Last edited:

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    Guys mekath manpower ekakda?
    https://www.jithpl.com/
    CV eka dammta passe xl sheet ekek ewwa
    SS17-Feb-21-11.12.07 PM.png