Na un beerdeepu kathawak dakka elakiri thread ekaka, eken man bluweMokakda company eka ISM ---- da ?
Na un beerdeepu kathawak dakka elakiri thread ekaka, eken man bluweMokakda company eka ISM ---- da ?
matath meka thma mathak une
Mokakda company eka ISM ---- da ?
Owe owe oka thamai.. Meketh (kiriye) innawa ain karapu 3 k ho ita wadi pirisak_smapa_ da
Me chocalate kalla kanna sudu mitureIT field kiala deyak na puthey lankawe... eka mayawak... tiyenne software garment.
ඉතිම් බොල ඒ ගාන අරන් වැඩකුත් නොකර බංකුවේ ඉදල ගියාම ඒකත් මදෑයි, තෝ දැනගන්න ඕනනේ දීල තියන කාලෙන් ප්රයෝජනයක් අරන් තමන්ගෙ skills upකරගෙන certificationඑකක් exam එකක් කරල කලට වෙලාවට ටටා බායි කියල මාරුවෙලා යන්න.ආපෝ V කොම්පැනිය අර 25000- 30000 ට අරගෙන බෙන්ච් එකේ දවස ගෙවලා යන කම්පැනිය නේ
මටනම් ඔය V කොම්පැනිය පේන්න බෑ...ඕකෙ ඉන්නෙ ගෑනු නලලෙ තියාගෙන ඉන්නෙ...කැම්පස් ඉද්දිම ඔලුවට දාලනෙ තියෙන්නෙ ඉන්ටර්න් එකට හරි අවුට් උනාම හරි ඔය V කොම්පැනියට රිංගුවෙ නැත්තන් වැඩක් නෑ කියල...![]()
මාත් ටික කාලයක් හිටිය ඕකෙ...
Uba magulak kiyanawa , mage 8th months bank details illuwa ban . Mata covid nisa job eka nathi unna. Aluthin interview gihin set unna okama wage salary slips illuwa .E illanne passbook eke first page eka bn..e hr policy ekak..document proof one file karanna
.transaction record denne pissuwatada..
Eka uge confidetial deyakne..salary wtharak nemeine bank ekata enne..
Uba magulak kiyanawa , mage 8th months bank details illuwa ban . Mata covid nisa job eka nathi unna. Aluthin interview gihin set unna okama wage salary slips illuwa .
HCL, SYS, Wiley ,what's the company?
name eka dapan anith untath danaganna..

Ubata wena ekakata yanna chance eka miss une before 3 months kiyanna oni hindada?manager කිව්වේ company policy එකක් තියන නිසා එකට නම් help එකක් දෙන්න බැරි වෙයි කියල... ඉන්නවා නම් යන්න හේතුඋන ප්රශ්න විසදලා දෙන්නම් කිව්වා
ඔව් මචන් හද්ද පරණ ඒවා... join වෙලා දැන් මාස 8ක් වගේ වෙන්නේ.. ගොඩක් කල් හිටියොත් නම් යන්න බැරිවෙයි වගේ
1000% correctIT field kiala deyak na puthey lankawe... eka mayawak... tiyenne software garment.
ඔව් මචන්...මම probation period ඉන්න කාලේ interview ගියේ.. offer එක ලැබෙනකොට මම permanent වෙලා දවස් 2ක් ගිහින්... අලුත් තැනින් මම පරණ එකේ probation ඉන්නවා කියල හිතල උන් 1 month වලින් join වෙන්න dates සෙට් කරලා තිබ්බේ.. අයින් වෙනවනම් මාස 2ක salary එක ගෙවන්න වෙන සීන් එකක් තිබ්බේ... අලුත් එකේ ලොකු salary වෙනසක් තිබ්බේ නෑ 20 වගේ වෙනස්Ubata wena ekakata yanna chance eka miss une before 3 months kiyanna oni hindada?
hobbies - collecting stamps kiyala dapanGuys mekath manpower ekakda?
https://www.jithpl.com/
CV eka dammta passe xl sheet ekek ewwa
View attachment 113484

Gedara ayage occupation mokata ahanawada? mara job application form ekakne. horoscope eka illuwe neddaGuys mekath manpower ekakda?
https://www.jithpl.com/
CV eka dammta passe xl sheet ekek ewwa
View attachment 113484
තිත්ත ඇත්තIT field kiala deyak na puthey lankawe... eka mayawak... tiyenne software garment.

150+lseg kohomada salaries? analyst kenekta kochchara gewanawada