IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    11,468
    1,328
    113
    41
    Kandy,Kiribathkumbura
    උඹ coding ගැන කතා කරලා වින්ඩෝස් XP දාන්න දෙන්නේ ඇයි? :rofl:
    yako........ company ekaka .. cording karanna ena ekata windows xp danna beri nam.. system eka duwanna client pc eka hadanna beri nam ugen athi wade mokadda........ interview eka fail thama aniwarenma ehema un awoth nam
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,312
    1,860

    Software Engineering කියන්නේ XP දාන එක නෙවෙයිනේ බං? Coding කියන්න අකුරුවත් දන්නේ නැති උඹල වගේ එවුන් ගාවට interview එනවට හොඳ වැඩේ :rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,468
    1,328
    113
    41
    Kandy,Kiribathkumbura
    Software Engineering කියන්නේ XP දාන එක නෙවෙයිනේ බං? Coding කියන්න අකුරුවත් දන්නේ නැති උඹල වගේ එවුන් ගාවට interview එනවට හොඳ වැඩේ :rofl:
    hari ban......... sure ekatama upadi kadayakin upadiyak aragena .. eta passe kawru hari karapu project eke code tika gahala project pennala eliyata awa dakshayek wage.. shaa wow.. ohoma yamu.. industry eka supiriyata tiyey issaraha.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    506
    597
    93

    මට හිතෙන්නේ Software Engineering සහ IT support කියන දෙක ඔයාට පැටලිලා වගේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,468
    1,328
    113
    41
    Kandy,Kiribathkumbura
    මට හිතෙන්නේ Software Engineering සහ IT support කියන දෙක ඔයාට පැටලිලා වගේ.
    ne.. mama kiyanne feld eke heti.. dan me post eke tiyenne job ekakata interview yanakota , elagata salary seen , wage dewal ne. mama kiyanne job eka offer karana kena widihata job eka offer karanna balana quality eka gena. oya godak un upadiya nisa hena pora talks dunnata real life eke weda be. itin ehema unwa hire karanna api kemathi ne. ekai siddiya
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,312
    1,860
    113
    hari ban......... sure ekatama upadi kadayakin upadiyak aragena .. eta passe kawru hari karapu project eke code tika gahala project pennala eliyata awa dakshayek wage.. shaa wow.. ohoma yamu.. industry eka supiriyata tiyey issaraha.

    coding කියන්න අකුරුවත් දන්නේ නැති උඹනේ ඉතින් කියන්නේ :rofl:

    මට හිතෙන්නේ Software Engineering සහ IT support කියන දෙක ඔයාට පැටලිලා වගේ.

    ඌ හිතාගෙන ඉන්නේ CS/SE කියන්නේ වින්ඩෝස් XP දාන එක කියල :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    7,076
    4,155
    113
    panadura
    coding කියන්න අකුරුවත් දන්නේ නැති උඹනේ ඉතින් කියන්නේ :rofl:

    ඌ හිතාගෙන ඉන්නේ CS/SE කියන්නේ වින්ඩෝස් XP දාන එක කියල :lol:
    Waliya nawaththahalla ubala dennama kiyana kathawala aththak thiyenawa.ekak allagena dagalanna epa ubala dennama sira SE la nee bn
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,312
    1,860
    113
    Waliya nawaththahalla ubala dennama kiyana kathawala aththak thiyenawa.ekak allagena dagalanna epa ubala dennama sira SE la nee bn
    ඉතින් බං SE එන එකාට වින්ඩෝස් දාන්න පුළුවන්ද කියල අහන එක අර ජැක්සන් රැප් කරන එකාගෙන සව්දම් පුලුවන්ද ඇහුව වගේනේ :rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    7,076
    4,155
    113
    panadura
    ඉතින් බං SE එන එකාට වින්ඩෝස් දාන්න පුළුවන්ද කියල අහන එක අර ජැක්සන් රැප් කරන එකාගෙන සව්දම් පුලුවන්ද ඇහුව වගේනේ :rofl:
    Hari bn eka atta a unata SE kenekta windows danna baha kiyanne hariyata sinhala wela ipadila sinhala baha kiyanawa wage.uba kiyana ekat atta SE karana ekekgen interview krddi XP danna puluwanda kiyana ekath awl thama
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,312
    1,860
    113
    Hari bn eka atta a unata SE kenekta windows danna baha kiyanne hariyata sinhala wela ipadila sinhala baha kiyanawa wage.uba kiyana ekat atta SE karana ekekgen interview krddi XP danna puluwanda kiyana ekath awl thama
    අදාලම නෑනේ බං? SE කෙනෙක්ගේ තියන්න ඕනේ skills වලින් එකක් නෙවෙයිනේ වින්ඩෝස් දාන එක? ඔහොම ගොබ්බ දේවල් අහන්නේ SE කියල අරන් office එකේ තේ ටිකත් හදාගන්න බලන් ඉන්න එවුන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,468
    1,328
    113
    41
    Kandy,Kiribathkumbura
    Hari bn eka atta a unata SE kenekta windows danna baha kiyanne hariyata sinhala wela ipadila sinhala baha kiyanawa wage.uba kiyana ekat atta SE karana ekekgen interview krddi XP danna puluwanda kiyana ekath awl thama
    aul thama .. eth dan ehema ahannna wenwa ban. me covid nisa.. aluthin job walata ganna unta kuburu kotanna puluwanida balana kale ei. mama danna accountant la innawa dan elawalu stole eke weda karanne, un kalin hitapu company wahala nisa....... hema dema poddak poddak danna ekata jobs denawa wedi dan . ekai.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,312
    1,860
    113
    aul thama .. eth dan ehema ahannna wenwa ban. me covid nisa.. aluthin job walata ganna unta kuburu kotanna puluwanida balana kale ei. mama danna accountant la innawa dan elawalu stole eke weda karanne, un kalin hitapu company wahala nisa....... hema dema poddak poddak danna ekata jobs denawa wedi dan . ekai.
    ආ ඒකනේ කිව්වේ :rofl: මූ හොයන්නේ කව්රුත් නැත්තම් office එකේ තේ ටිකත් හදව ගන්න SE කෙනෙක් :lol:
     
    • Haha
    Reactions: vito and NetFreak

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,468
    1,328
    113
    41
    Kandy,Kiribathkumbura
    ආ ඒකනේ කිව්වේ :rofl: මූ හොයන්නේ කව්රුත් නැත්තම් office එකේ තේ ටිකත් හදව ගන්න SE කෙනෙක් :lol:
    ne bolaw.. mama kiyana ekak newe.. company wala lokko ehemai..... ekai kiyanne..... ara weda serama karanna kemathi un one tharam innawa. ethakota unwa ganna kemathi ....... anik un gannawata wada
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    11,468
    1,328
    113
    41
    Kandy,Kiribathkumbura
    doesn't know how to spell coding
    interviews people for coding :unsure::unsure::unsure::unsure:

    ane uba suddek ne.. oya akurak allagena choon wenne. mama kiyanne dan job market eka hedena widiha... nethuwa engineer , nettam technician da kiyana eka newe.. job ekakata kawa hari ganna kota uta godak de karnna puluwani nam uwa gannawa. nethuwa spellings weradi nisa kiyana de weradi kiyala choon wenne ne job dena un. un ganne dena padiyata weda karawaganna nethuwa degree ekata padi denna newe.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,312
    1,860
    113
    ne bolaw.. mama kiyana ekak newe.. company wala lokko ehemai..... ekai kiyanne..... ara weda serama karanna kemathi un one tharam innawa. ethakota unwa ganna kemathi ....... anik un gannawata wada
    අපි වැඩ කරන company වල නම් එහෙම නෑ. SE එන එකා windows දාන්නේ නෑ :rofl:

    ඔය පොඩි පොඩි joint වල ඔහොම තමයි, හැබැයි එහෙමයි කියල windows දාන්න දන්නේ නැති SEලට ජොබ් නම් නැත්තේ නෑ. හරි හමන් company වලින් හොයන්නේ හොඳ SE කෙනෙක් මිසක් ඔක්කොම වැඩ ටික කරවගන්න පුළුවන් හරකෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: vito

    analytics

    Well-known member
  • Jun 6, 2015
    506
    597
    93
    හොද පිළිගත් තැනක නම් බොහෝවිට ජොබ් එකට JD එකක් තියෙනවා. JD එකේ දාලා තියෙනවා අවශ්‍ය සුදුසුකම් සහ ජොබ් එකේ වගකීම්. එහෙම නැති උනාම තමයි ඉතින් XP දාන්න අහනවා ඇත්තේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,312
    1,860
    113
    @Edward Kenway IT Technician kenek unath XP danna dannawada kiyala interview eke ahanawanam ane ba kiyala enna one. 2021 wela XP use karanawanam bohowita eka it office ekak neme museum ekak wenna one. owata wadata giyoth apith e museum eke exhibit ekak wenawa tika kalayak giyama.
    ඔව් බං අවුරුදු 20 පරණ OS නම් පාවිච්චි කරන්නේ security පැත්තෙන් බුදු සරණයි. මෙහෙ ATM වල එහෙම තාම XP පාවිච්චි වෙනවා, crash උනාම වෙලාවකට XP desktop එක ඇවිත් තියනවා :rofl: