IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ara uda inna kenek kiwa company ekata yanna.... lassa walin gewanne lassa walin
    ඈ යකෝ XP දාන්නයි තේ හදන්නයි ඔක්කොටමත් එක්ක අරන් උඹල SE කෙනෙක්ට 100,000 අඩුවෙන් ද ගෙවන්නේ?

    උඹ communication එකකද වැඩ කරන්නේ? :rofl:
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18

    100K ට වැඩිය පඩි ගන්න මොන මොනවද දැනගන්න ඔනේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඈ යකෝ XP දාන්නයි තේ හදන්නයි ඔක්කොටමත් එක්ක අරන් උඹල SE කෙනෙක්ට 100,000 අඩුවෙන් ද ගෙවන්නේ?

    උඹ communication එකකද වැඩ කරන්නේ? :rofl:
    ow ban........ meka internet cafe ekak.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    basics kiwwe monawage dewalda
    ඒක සාපෙක්ෂයි. කම්පැණි එකෙ ප්‍රඩක්ට් එක අනුව ඒ ප්‍රඩක්ට් එක ඩිවලොප් කරන්න භාවිතා කරාලා තියෙන හො කරමින් පවතින ටූල්ස් ,ඉන්ටර්ග්‍රෙටඩ් එන්වයරන්මන්ට්ස් ,ෆ්‍රෙම් වර්ක්ස් සහ ප්‍රොග්‍රැමින් ලැන්වෙජ් එක මත රඳා පවතිනවා.

    අපි හිතමු ඩෙටා සයන්ස් පැත්තෙ ප්‍රොජෙක්ට් එකකට නම්
    ඔන්න පයිතන් ලැන්වෙජ් එක ,පැන්ඩා, නිම්ෆි ,
    ටෙන්සර්ෆ්ලොව් (කෙටුවා හරිද මන්දා )
    වගෙ ලයිබ්‍රරිස් පාවිච්චියෙන් ඇති පළ පුරුද්ද වගෙ දේවල් .

    තියරි විදියට නම් රිග්‍රෙෂන්ස් ගැන දැනුමක් තියෙන්න ඔනි ,
    ඒ වගෙම මැෂින් ලර්නින් ,නියුරල් නෙට්වර්ක්ස් වගෙ දෙවල් ගැන යම් අදහසක් තියෙන්න ඔනි .

    උදාහරණයක් කිව්වෙ තෙරුම් ගන්න .
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    එහෙමටම වැඩක ඉවරකරගන්න පුලුවන් වෙන්න ඔිනැ නෑ නෙ ද මෙවගෙ දෙවල් දැන ගත්තහම ඇති . සුපිරි එල
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    එහෙමටම වැඩක ඉවරකරගන්න පුලුවන් වෙන්න ඔිනැ නෑ නෙ ද මෙවගෙ දෙවල් දැන ගත්තහම ඇති . සුපිරි එල
    ati... ... company eka bappage nam job ekak dei
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඒක සාපෙක්ෂයි. කම්පැණි එකෙ ප්‍රඩක්ට් එක අනුව ඒ ප්‍රඩක්ට් එක ඩිවලොප් කරන්න භාවිතා කරාලා තියෙන හො කරමින් පවතින ටූල්ස් ,ඉන්ටර්ග්‍රෙටඩ් එන්වයරන්මන්ට්ස් ,ෆ්‍රෙම් වර්ක්ස් සහ ප්‍රොග්‍රැමින් ලැන්වෙජ් එක මත රඳා පවතිනවා.

    අපි හිතමු ඩෙටා සයන්ස් පැත්තෙ ප්‍රොජෙක්ට් එකකට නම්
    ඔන්න පයිතන් ලැන්වෙජ් එක ,පැන්ඩා, නිම්ෆි ,
    ටෙන්සර්ෆ්ලොව් (කෙටුවා හරිද මන්දා )
    වගෙ ලයිබ්‍රරිස් පාවිච්චියෙන් ඇති පළ පුරුද්ද වගෙ දේවල් .

    තියරි විදියට නම් රිග්‍රෙෂන්ස් ගැන දැනුමක් තියෙන්න ඔනි ,
    ඒ වගෙම මැෂින් ලර්නින් ,නියුරල් නෙට්වර්ක්ස් වගෙ දෙවල් ගැන යම් අදහසක් තියෙන්න ඔනි .

    උදාහරණයක් කිව්වෙ තෙරුම් ගන්න .
    මේ කියල තියන දේ සම්පූර්ණයෙන් වැරදියි.

    Basics කියන්නේ CS කියන විෂය පදනම් වෙලා තියන මූලික සිද්ධාන්ත. ඒවාට language freamwork අදාළ නෑ. වැඩේට ගැලපෙන tools ඉගන ගන්න පුළුවන් නමුත් අර basics හරියට දන්නවා නම්. ඒවා ඉතින් industry එකට ඇවිත් ඉගන ගන්න තියා ගන්න එපා.

    ඒ basics හරියට තේරුම් ගත්ත එකෙක්ගෙයි නැති එකෙගෙයි ලොකු වෙනසක් තියනවා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක සාපෙක්ෂයි. කම්පැණි එකෙ ප්‍රඩක්ට් එක අනුව ඒ ප්‍රඩක්ට් එක ඩිවලොප් කරන්න භාවිතා කරාලා තියෙන හො කරමින් පවතින ටූල්ස් ,ඉන්ටර්ග්‍රෙටඩ් එන්වයරන්මන්ට්ස් ,ෆ්‍රෙම් වර්ක්ස් සහ ප්‍රොග්‍රැමින් ලැන්වෙජ් එක මත රඳා පවතිනවා.

    අපි හිතමු ඩෙටා සයන්ස් පැත්තෙ ප්‍රොජෙක්ට් එකකට නම්
    ඔන්න පයිතන් ලැන්වෙජ් එක ,පැන්ඩා, නිම්ෆි ,
    ටෙන්සර්ෆ්ලොව් (කෙටුවා හරිද මන්දා )
    වගෙ ලයිබ්‍රරිස් පාවිච්චියෙන් ඇති පළ පුරුද්ද වගෙ දේවල් .

    තියරි විදියට නම් රිග්‍රෙෂන්ස් ගැන දැනුමක් තියෙන්න ඔනි ,
    ඒ වගෙම මැෂින් ලර්නින් ,නියුරල් නෙට්වර්ක්ස් වගෙ දෙවල් ගැන යම් අදහසක් තියෙන්න ඔනි .

    උදාහරණයක් කිව්වෙ තෙරුම් ගන්න .
    saho, oya dan IT Field eke karana job ekak mokakda? Job Title eka?
    danata oyage IT field eke experience kochcharada?