QA ට මොනාද බන් කරන්න තියෙන්නෙ?? දන්නැති නිසා අහන්නේQA Engineer salaries kohomada reputed companies wa
Starting from 75,000QA Engineer salaries kohomada reputed companies wala?
ara uda inna kenek kiwa company ekata yanna.... lassa walin gewanne lassa walin15000y දෙන්නෙ අයියො
ඈ යකෝ XP දාන්නයි තේ හදන්නයි ඔක්කොටමත් එක්ක අරන් උඹල SE කෙනෙක්ට 100,000 අඩුවෙන් ද ගෙවන්නේ?ara uda inna kenek kiwa company ekata yanna.... lassa walin gewanne lassa walin

100K ට වැඩිය පඩි ගන්න මොන මොනවද දැනගන්න ඔනේඈ යකෝ XP දාන්නයි තේ හදන්නයි ඔක්කොටමත් එක්ක අරන් උඹල SE කෙනෙක්ට 100,000 අඩුවෙන් ද ගෙවන්නේ?
උඹ communication එකකද වැඩ කරන්නේ?![]()
QA thamai mchn develop karana softwares test karanne hariyata wada karanawada kiyala
ow ban........ meka internet cafe ekak.ඈ යකෝ XP දාන්නයි තේ හදන්නයි ඔක්කොටමත් එක්ක අරන් උඹල SE කෙනෙක්ට 100,000 අඩුවෙන් ද ගෙවන්නේ?
උඹ communication එකකද වැඩ කරන්නේ?![]()
a kiyanne unta coding background ekak one nedda?QA thamai mchn develop karana softwares test karanne hariyata wada karanawada kiyala
100K ට වැඩිය පඩි ගන්න මොන මොනවද දැනගන්න ඔනේ
මට හිතුනow ban........ meka internet cafe ekak.

basics kiwwe monawage dewaldaBasics හැබැයි හරියට.
මට හිතුන![]()
ඒ කියන්නේ CS සහ SE සම්බන්ද මූලික theory හොඳට තේරුම් අරන් ඉන්න එක.basics kiwwe monawage dewalda
ඒක සාපෙක්ෂයි. කම්පැණි එකෙ ප්රඩක්ට් එක අනුව ඒ ප්රඩක්ට් එක ඩිවලොප් කරන්න භාවිතා කරාලා තියෙන හො කරමින් පවතින ටූල්ස් ,ඉන්ටර්ග්රෙටඩ් එන්වයරන්මන්ට්ස් ,ෆ්රෙම් වර්ක්ස් සහ ප්රොග්රැමින් ලැන්වෙජ් එක මත රඳා පවතිනවා.basics kiwwe monawage dewalda
ati... ... company eka bappage nam job ekak deiඑහෙමටම වැඩක ඉවරකරගන්න පුලුවන් වෙන්න ඔිනැ නෑ නෙ ද මෙවගෙ දෙවල් දැන ගත්තහම ඇති . සුපිරි එල
මේ කියල තියන දේ සම්පූර්ණයෙන් වැරදියි.ඒක සාපෙක්ෂයි. කම්පැණි එකෙ ප්රඩක්ට් එක අනුව ඒ ප්රඩක්ට් එක ඩිවලොප් කරන්න භාවිතා කරාලා තියෙන හො කරමින් පවතින ටූල්ස් ,ඉන්ටර්ග්රෙටඩ් එන්වයරන්මන්ට්ස් ,ෆ්රෙම් වර්ක්ස් සහ ප්රොග්රැමින් ලැන්වෙජ් එක මත රඳා පවතිනවා.
අපි හිතමු ඩෙටා සයන්ස් පැත්තෙ ප්රොජෙක්ට් එකකට නම්
ඔන්න පයිතන් ලැන්වෙජ් එක ,පැන්ඩා, නිම්ෆි ,
ටෙන්සර්ෆ්ලොව් (කෙටුවා හරිද මන්දා )
වගෙ ලයිබ්රරිස් පාවිච්චියෙන් ඇති පළ පුරුද්ද වගෙ දේවල් .
තියරි විදියට නම් රිග්රෙෂන්ස් ගැන දැනුමක් තියෙන්න ඔනි ,
ඒ වගෙම මැෂින් ලර්නින් ,නියුරල් නෙට්වර්ක්ස් වගෙ දෙවල් ගැන යම් අදහසක් තියෙන්න ඔනි .
උදාහරණයක් කිව්වෙ තෙරුම් ගන්න .
saho, oya dan IT Field eke karana job ekak mokakda? Job Title eka?ඒක සාපෙක්ෂයි. කම්පැණි එකෙ ප්රඩක්ට් එක අනුව ඒ ප්රඩක්ට් එක ඩිවලොප් කරන්න භාවිතා කරාලා තියෙන හො කරමින් පවතින ටූල්ස් ,ඉන්ටර්ග්රෙටඩ් එන්වයරන්මන්ට්ස් ,ෆ්රෙම් වර්ක්ස් සහ ප්රොග්රැමින් ලැන්වෙජ් එක මත රඳා පවතිනවා.
අපි හිතමු ඩෙටා සයන්ස් පැත්තෙ ප්රොජෙක්ට් එකකට නම්
ඔන්න පයිතන් ලැන්වෙජ් එක ,පැන්ඩා, නිම්ෆි ,
ටෙන්සර්ෆ්ලොව් (කෙටුවා හරිද මන්දා )
වගෙ ලයිබ්රරිස් පාවිච්චියෙන් ඇති පළ පුරුද්ද වගෙ දේවල් .
තියරි විදියට නම් රිග්රෙෂන්ස් ගැන දැනුමක් තියෙන්න ඔනි ,
ඒ වගෙම මැෂින් ලර්නින් ,නියුරල් නෙට්වර්ක්ස් වගෙ දෙවල් ගැන යම් අදහසක් තියෙන්න ඔනි .
උදාහරණයක් කිව්වෙ තෙරුම් ගන්න .