Eka nam aththainterview එකේ salary range එක අහන දෙය නෝමල් නේ දැන්. මන් නම් around කියලා කියන්නේ ගාන. and expected salary කියන එකත් අහනවා. උන්ගේ පේ ස්කේල් එකට සෙට් වෙනවද අහන්න. එක ඉන්ටවීව් එකක මරු දෙයක් උනා. HR එකේ එනකොටම දෙන ෆෝම් එකක ඔය දෙකම අහලා තිබ්බා ඉන්ටවිව් එකට කලින්.
interview එකගොඩ. පස්සේ HR එකෙන් කතා කලා. ඔයාගේ කරන්ට් සැලරි එක කීයද කියලා.මන් අර ගාන කිව්වම අපිට ඔයාගේ expect salary එක දෙන්න බෑ කරන්ට් salary එකට වඩා 20000 ක් විතර around දෙන්නම් , පුලුවන්ද කියලා ඇහුවා. අන්න ඒවගේ දේකට salary details අහන්නෙ. කොහොමත් exact details දෙන එකෙන් ගොඩක් කම්පැනි පොලිසි වැලිඩේට් වෙනවා.
අපේ උන් ඕවා දන්නෙ නැති නිසා pay-sheet ඉල්ලුවම දෙනවා. පේ ශීට් දෙන වැඩේනම් කවදාවත් කරන එපා
Man Power (ලස්සන වචනේ අවුට් සෝර්ස්. ) අහුවෙන්න නම් එපා. ඔක්කොම කුනු මොකද්ද බොක්කට වගේ වැඩකරන ඔෆිස් එකෙ ඉන්ටර්නල් ටිම් එකේ කුනු ටික ලස්සනට එන්නෙ outsource team එකට. ඒ මදිවට immediate team manager ,mother company නෙවේ අවුට් සෝස් කරපු කම්පැනියේ නිසා ඌ කොහොමත් බලන්නෙ උන්ගේ ඉන්ටර්නල් ටීම් එක ඩිෆෙන්ස් කරන්න. අපි උගෙන් අපේ mother company දාලා කතා කරලා එද්දි ගේම ඉවරයි.
out source නම් උබට 50 ක් දෙනවා කිව්වනම් උන් 50ක් ගන්නවා අපෙන් , උන් නිකන් ඉදලා හම්බ කරනවා. අපි පුක ඉරන් වැඩ කරලා කුනු ඔක්කොම ඇදලා සොච්චමක් ගන්නවා. out-sourced නම් එපා යන්න
Notice period : සාමාන්යෙන් මේක ඔනම කම්පැනියක slandered එක මාස 02 . ඒ තියෙන්නෙ අලුත් එකෙක්ව ඉන්ටවීව් කරලා අරගෙන උට ට්‍රේනින් දෙන්න යන පීරියඩ් එක. ඒ උනාට ගොඩක් කම්පැනි වල ඕක strict නෑ. මාස 1 - 1.5 වගේ අයින් වෙන්න පුලුවන්.
Ee unata weda karayo sahennama adui...Dan pandurakata payin gahuwoth IT karayo 20k withara wisi wenawa. E nisa labeta wada karanna one tharam ewun hoyaganna puluwan India we wage.
out-sourced නම් එපා යන්නinterview එකේ salary range එක අහන දෙය නෝමල් නේ දැන්. මන් නම් around කියලා කියන්නේ ගාන. (මෙතනදි උබට පුලුවන් උබ ජොබ් ස්කේල් සැලරි රේන්ජ් එකට අඩුවෙන් ඉන්නවානම්, නෝමල් යන සැලරිය කියන්න. Eg: SE කෙනෙක් 3+ yrs වෙලත් 50000 නම් පඩි ගන්නෙ නෝමල් ස්කේල් එකේ 80,000 තියෙන නිසා උබට පුලුවන් 80 කියන්න. හැබයි උබ 150000 ක් වගේ කිව්වොත් උන් දන්නවා බොරු කියලා ) and expected salary කියන එකත් අහනවා. උන්ගේ පේ ස්කේල් එකට සෙට් වෙනවද අහන්න. එක ඉන්ටවීව් එකක මරු දෙයක් උනා. HR එකේ එනකොටම දෙන ෆෝම් එකක ඔය දෙකම අහලා තිබ්බා ඉන්ටවිව් එකට කලින්.
interview එකගොඩ. පස්සේ HR එකෙන් කතා කලා. ඔයාගේ කරන්ට් සැලරි එක කීයද කියලා.මන් අර ගාන කිව්වම අපිට ඔයාගේ expect salary එක දෙන්න බෑ කරන්ට් salary එකට වඩා 20000 ක් විතර around දෙන්නම් , පුලුවන්ද කියලා ඇහුවා. අන්න ඒවගේ දේකට salary details අහන්නෙ. කොහොමත් exact details දෙන එකෙන් ගොඩක් කම්පැනි පොලිසි වැලිඩේට් වෙනවා.
අපේ උන් ඕවා දන්නෙ නැති නිසා pay-sheet ඉල්ලුවම දෙනවා. පේ ශීට් දෙන වැඩේනම් කවදාවත් කරන එපා
Man Power (ලස්සන වචනේ අවුට් සෝර්ස්. ) අහුවෙන්න නම් එපා. ඔක්කොම කුනු මොකද්ද බොක්කට වගේ වැඩකරන ඔෆිස් එකෙ ඉන්ටර්නල් ටිම් එකේ කුනු ටික ලස්සනට එන්නෙ outsource team එකට. ඒ මදිවට immediate team manager ,mother company නෙවේ අවුට් සෝස් කරපු කම්පැනියේ නිසා ඌ කොහොමත් බලන්නෙ උන්ගේ ඉන්ටර්නල් ටීම් එක ඩිෆෙන්ස් කරන්න. අපි උගෙන් අපේ mother company දාලා කතා කරලා එද්දි ගේම ඉවරයි.
out source නම් උබට 50 ක් දෙනවා කිව්වනම් උන් 50ක් ගන්නවා අපෙන් , උන් නිකන් ඉදලා හම්බ කරනවා. අපි පුක ඉරන් වැඩ කරලා කුනු ඔක්කොම ඇදලා සොච්චමක් ගන්නවා. out-sourced නම් එපා යන්න
Notice period : සාමාන්යෙන් මේක ඔනම කම්පැනියක standard එක මාස 02 . ඒ තියෙන්නෙ අලුත් එකෙක්ව ඉන්ටවීව් කරලා අරගෙන උට ට්‍රේනින් දෙන්න යන පීරියඩ් එක. ඒ උනාට ගොඩක් කම්පැනි වල ඕක strict නෑ. මාස 1 - 1.5 වගේ අයින් වෙන්න පුලුවන්.
උබට offer කරන්නේ දැන් හම්බවෙන එකෙන් 20%-30% වගේ. මමනම් 40% නැතුව company මාරු කරන්නේ නැ. මොකද probation ඉන්න ඕනේ, නිවාඩු නැ. අනික හැම අවුරුද්දකම 20% වලින් පඩි වැඩි වෙනවා. අලුතෙන් ගියොත් අවුරුදු එකහමාරක් වගේ ඉන්න වෙනවා ඊලගට පඩි වැඩි වෙන්න.
පහුගිය දවසක මගෙ යාලුවෙක් කෝල් කරා. හති දාගෙන මිනිහට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙ. ඌ බොරු ස්ලිප් හදල දීල. ඌ ඉන්න තැනින් අස් වෙලා අලුත් තැනට ගියාම පලවෙනි දවසෙ උගෙන් බැංකු පොතේ කොපියකුත් ඉල්ලල.Ehema ekak na...uba demand ekak nattham usually un current and expectation compare karanawa...usually 30% thamai denne..eka nikan standard value ekak wage...
Ubata wena ekak set unoth e offer ekata +x add karala current offer eka reject karapan...uba hodanam def. Un match karanawa kiyana gaanak..ethakota oya baila wadak na
අඩේ මගේ බැංකුපොතේ කොපියක් ඉල්ලුවොත් කෙල වෙනවානේ. මන් හිතන්නේ 2016 න් විතර පස්සෙ අප්ඩේට් කරලා නැතුව ඇති. ඒ නැතත් මාසෙක ඒවා ගහන්න කිව්වත් කෙල වෙයි. පොඩි පොඩි රීලොඩ් දාගන්න ඒවා උනත් කරන්නෙ ඇප් එකෙන් නේ. මාසෙට අඩුම ට්‍රන්සැක්ශන් 30ක් වත් වදිනවා. අනිවා ඊට වැඩී, කීල්ස් කාගිල්ස් සබන් කැටයක් ගත්තත් ගෙවන්නෙ කාඩ් එකෙන් නේ මන්..පහුගිය දවසක මගෙ යාලුවෙක් කෝල් කරා. හති දාගෙන මිනිහට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙ. ඌ බොරු ස්ලිප් හදල දීල. ඌ ඉන්න තැනින් අස් වෙලා අලුත් තැනට ගියාම පලවෙනි දවසෙ උගෙන් බැංකු පොතේ කොපියකුත් ඉල්ලල.
interview එකේ salary range එක අහන දෙය නෝමල් නේ දැන්. මන් නම් around කියලා කියන්නේ ගාන. (මෙතනදි උබට පුලුවන් උබ ජොබ් ස්කේල් සැලරි රේන්ජ් එකට අඩුවෙන් ඉන්නවානම්, නෝමල් යන සැලරිය කියන්න. Eg: SE කෙනෙක් 3+ yrs වෙලත් 50000 නම් පඩි ගන්නෙ නෝමල් ස්කේල් එකේ 80,000 තියෙන නිසා උබට පුලුවන් 80 කියන්න. හැබයි උබ 150000 ක් වගේ කිව්වොත් උන් දන්නවා බොරු කියලා ) and expected salary කියන එකත් අහනවා. උන්ගේ පේ ස්කේල් එකට සෙට් වෙනවද අහන්න. එක ඉන්ටවීව් එකක මරු දෙයක් උනා. HR එකේ එනකොටම දෙන ෆෝම් එකක ඔය දෙකම අහලා තිබ්බා ඉන්ටවිව් එකට කලින්.
interview එකගොඩ. පස්සේ HR එකෙන් කතා කලා. ඔයාගේ කරන්ට් සැලරි එක කීයද කියලා.මන් අර ගාන කිව්වම අපිට ඔයාගේ expect salary එක දෙන්න බෑ කරන්ට් salary එකට වඩා 20000 ක් විතර around දෙන්නම් , පුලුවන්ද කියලා ඇහුවා. අන්න ඒවගේ දේකට salary details අහන්නෙ. කොහොමත් exact details දෙන එකෙන් ගොඩක් කම්පැනි පොලිසි වැලිඩේට් වෙනවා.
අපේ උන් ඕවා දන්නෙ නැති නිසා pay-sheet ඉල්ලුවම දෙනවා. පේ ශීට් දෙන වැඩේනම් කවදාවත් කරන එපා
Man Power (ලස්සන වචනේ අවුට් සෝර්ස්. ) අහුවෙන්න නම් එපා. ඔක්කොම කුනු මොකද්ද බොක්කට වගේ වැඩකරන ඔෆිස් එකෙ ඉන්ටර්නල් ටිම් එකේ කුනු ටික ලස්සනට එන්නෙ outsource team එකට. ඒ මදිවට immediate team manager ,mother company නෙවේ අවුට් සෝස් කරපු කම්පැනියේ නිසා ඌ කොහොමත් බලන්නෙ උන්ගේ ඉන්ටර්නල් ටීම් එක ඩිෆෙන්ස් කරන්න. අපි උගෙන් අපේ mother company දාලා කතා කරලා එද්දි ගේම ඉවරයි.
out source නම් උබට 50 ක් දෙනවා කිව්වනම් උන් 50ක් ගන්නවා අපෙන් , උන් නිකන් ඉදලා හම්බ කරනවා. අපි පුක ඉරන් වැඩ කරලා කුනු ඔක්කොම ඇදලා සොච්චමක් ගන්නවා. out-sourced නම් එපා යන්න
Notice period : සාමාන්යෙන් මේක ඔනම කම්පැනියක standard එක මාස 02 . ඒ තියෙන්නෙ අලුත් එකෙක්ව ඉන්ටවීව් කරලා අරගෙන උට ට්‍රේනින් දෙන්න යන පීරියඩ් එක. ඒ උනාට ගොඩක් කම්පැනි වල ඕක strict නෑ. මාස 1 - 1.5 වගේ අයින් වෙන්න පුලුවන්.
den interview call kara vithara mun oka thami mulinma ahanneඉස්සර නං V කොම්පැනියේ තිබුනේනෑ දැන් දැන් අසල්වැසියට මැනේජ්මන්ට් එක ගිහින් නිසා තියනවද දන්නෑ.

ආපෝ V කොම්පැනිය අර 25000- 30000 ට අරගෙන බෙන්ච් එකේ දවස ගෙවලා යන කම්පැනිය නේමේක ඇත්ත, මේ ප්‍රැක්ටිස් එක වේ### දඹයන්ගෙන් එන එකක්, අපේ එකාලගේ වැරදිනිසාම මෙක stranded normඑක වේගන යන්නෙ, Orionඑකේ Hපටන් ගන්න එකේ මේක තියනවා ඉස්සර නං V කොම්පැනියේ තිබුනේනෑ දැන් දැන් අසල්වැසියට මැනේජ්මන්ට් එක ගිහින් නිසා තියනවද දන්නෑ. හිටපු ගානටම අලුත් තැනට එන්න ඕන කියල නියමයක් නෑනේ,
interviewee ගේ skill measure කරල expected එකට against දෙන ගාන තීරණය කරන්න interviewකරන, Resourcingකරන, Hr එකේ උන්ට පුලුවන් වෙන්න ඕන. ඕක බැතිනිසා තමයි ඉල්ලන්නේ
දෙන්න බෑ කියල කොන්ද පණ ඇතුව කියන එක තමයි ඕන.
මටනම් ඔය V කොම්පැනිය පේන්න බෑ...ඕකෙ ඉන්නෙ ගෑනු නලලෙ තියාගෙන ඉන්නෙ...කැම්පස් ඉද්දිම ඔලුවට දාලනෙ තියෙන්නෙ ඉන්ටර්න් එකට හරි අවුට් උනාම හරි ඔය V කොම්පැනියට රිංගුවෙ නැත්තන් වැඩක් නෑ කියල...den interview call kara vithara mun oka thami mulinma ahanne![]()
![]()
![]()
මාත් ටික කාලයක් හිටිය ඕකෙ...apoo kunu lobayoomobio eketh illuwa magen paysheet
Bumpලමයි කාලෙකින් එළකිරි පැත්තේ මේ article එකක් දාන්නේ ..දැන් ගොඩාක් කතාබහක් යන මාතෘකාවක් ගැන මගේ අදහස දාන්න හිතුන..
උඹල ගේ ගොඩක් අය private companies වල වැඩ කරනවා ඇති.. මේ අතරින් IT company වල වැඩ කරන අයත් ඇති.. මෙන්න මේකයි මන් දැකපු අලුත්ම ත්රෙන්ඩ් එක මගේ හැටියට එක හොද දයක් නෙමේ ..ඉස්සර වුනේ නෑ මෙහෙම එකක් එකයි..
ගොඩක් IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential , ඒ කියන්නේ කාටවත්ම කියන්න එප කියනව , සමහර companies NDA පවා අත්සන් ගන්නවා salary ගැන කිවොත් වෙන දේවල් ගැන .. මන් දැක්ක දෙයක් තමයි මේ ලගකදී ඉදන් ගොඩක් companies වල අපේ it වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ලෝ වෙන තැන වල interview වලට යනකොට දැන් ගන්න පඩිය අහනව , අන්තිමට join වෙන්න acceptance/confirmation ගන්න කොට salary slips පවා ඉල්ලනවා.. මේක කොච්චර අසාධාරනද?
මෙච්චරයි මන් කියන්නේ ..interview යන්න ඔයා දැන් ගන්න හැබැයි salary එක කියන්න එපා .. එහෙම කිවොත් ඔයා දැනට වැඩ කරන ආයතනයේ පවුත්ගලික/රහසය් දේවල් කිව වගේ වෙනවා .. අනික ඔයාව ඕනෙනම් ඔය කියන පඩියකට ගන්න මෙයාල කැමති වෙන්න ඕනා ..
ඊලග වැරැද්ද තමයි company වලින් අස් වෙන්න මාස 3-4ක් වගේ කලින් නොටිෆ්ය් කරන්න කියල sign කරනග්න්නවා , එහෙම උනාම තමන්ට වෙන opportunity අවම ඒවාට join වෙන්නේ කොහොමද , ඒවගේ ගොඩක් ජරා විදියට ලංකාවේ IT field එක පත් වේගෙන එනවා ..කට්ටියම එකටුවෙන්න ..ඉස්සරහට සෑහෙන අමාරුවෙයි
මට ආරංචි විදියට දැනට මේවගේ වාත කරන ලොකු companies ටිකක් තම මේ (පොඩ්ඩක් වෙනස් ..හැබැයි නම් දන්නෝ දනිති)
1. 89x -salary details
2. ගොඩාක් man power company (පුළුවන් තරම් මේවට යන්න එපා contract )
3. London වල තියෙන exchange සුප්රසිද්ඩ් ආයතයක් (කෙලින්ම කොලේක ලියල sign කරන්නත් ටිබ්බලු salary details )
4. ගොඩාක් internship ල වැඩකරන ඔරෛන් city එකේ තියෙන ආයතනයක්
5. ඔරෛන් city එකේ තව ගොඩක් ආයතන තිනවලු ඒ වගේ
ඔයාල දන්නා මේවගේ චා ආයතන මොනාද කියල දානන අනික් අයට පෙන්න
WSO2 2 weeks or 1 month.2 months