IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පහුගිය දවසක මගෙ යාලුවෙක් කෝල් කරා. හති දාගෙන මිනිහට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙ. ඌ බොරු ස්ලිප් හදල දීල. ඌ ඉන්න තැනින් අස් වෙලා අලුත් තැනට ගියාම පලවෙනි දවසෙ උගෙන් බැංකු පොතේ කොපියකුත් ඉල්ලල.

    E illanne passbook eke first page eka bn..e hr policy ekak..document proof one file karanna

    .transaction record denne pissuwatada..

    Eka uge confidetial deyakne..salary wtharak nemeine bank ekata enne..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Machan lankawe namagiya company wala inne godak waddoda,iwara yanna godak waddek wenna ona wei da , mata eken kiyala thiyanawa owa ye mukuth ma bari unuth innawa kiyala

    Company eke nama wedak nahane hoda salaries benefits nattam.
    Hodata salaries dena benefits places walata oni hodata weda karana ewun
    weda bari ewun wediyen tiyagattot overall company performance bahinawa
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    hcl eke nam pay slip illanawa kiyala meke dala thibba.. mageth yaluwek kiwa current salary eka prove karanna pay slip illanawa kiyala..

    ehema salary wage dewal prove karanna one inland revenue ekatane.. munta mokatada ewa. api prove karoth moko ita wada denawada? unge companywala income eka anuwa neweida
    pissu wada thamai lankaweth wenne
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    ලමයි කාලෙකින් එළකිරි පැත්තේ මේ article එකක් දාන්නේ ..දැන් ගොඩාක් කතාබහක් යන මාතෘකාවක් ගැන මගේ අදහස දාන්න හිතුන..

    උඹල ගේ ගොඩක් අය private companies වල වැඩ කරනවා ඇති.. මේ අතරින් IT company වල වැඩ කරන අයත් ඇති.. මෙන්න මේකයි මන් දැකපු අලුත්ම ත්රෙන්ඩ් එක මගේ හැටියට එක හොද දයක් නෙමේ ..ඉස්සර වුනේ නෑ මෙහෙම එකක් එකයි..

    ගොඩක් IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential , ඒ කියන්නේ කාටවත්ම කියන්න එප කියනව , සමහර companies NDA පවා අත්සන් ගන්නවා salary ගැන කිවොත් වෙන දේවල් ගැන .. මන් දැක්ක දෙයක් තමයි මේ ලගකදී ඉදන් ගොඩක් companies වල අපේ it වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ලෝ වෙන තැන වල interview වලට යනකොට දැන් ගන්න පඩිය අහනව , අන්තිමට join වෙන්න acceptance/confirmation ගන්න කොට salary slips පවා ඉල්ලනවා.. මේක කොච්චර අසාධාරනද?


    මෙච්චරයි මන් කියන්නේ ..interview යන්න ඔයා දැන් ගන්න හැබැයි salary එක කියන්න එපා .. එහෙම කිවොත් ඔයා දැනට වැඩ කරන ආයතනයේ පවුත්ගලික/රහසය් දේවල් කිව වගේ වෙනවා .. අනික ඔයාව ඕනෙනම් ඔය කියන පඩියකට ගන්න මෙයාල කැමති වෙන්න ඕනා ..

    ඊලග වැරැද්ද තමයි company වලින් අස් වෙන්න මාස 3-4ක් වගේ කලින් නොටිෆ්ය් කරන්න කියල sign කරනග්න්නවා , එහෙම උනාම තමන්ට වෙන opportunity අවම ඒවාට join වෙන්නේ කොහොමද , ඒවගේ ගොඩක් ජරා විදියට ලංකාවේ IT field එක පත් වේගෙන එනවා ..කට්ටියම එකටුවෙන්න ..ඉස්සරහට සෑහෙන අමාරුවෙයි

    මට ආරංචි විදියට දැනට මේවගේ වාත කරන ලොකු companies ටිකක් තම මේ (පොඩ්ඩක් වෙනස් ..හැබැයි නම් දන්නෝ දනිති) ;-)
    1. 89x -salary details
    2. ගොඩාක් man power company (පුළුවන් තරම් මේවට යන්න එපා contract )
    3. London වල තියෙන exchange සුප්‍රසිද්ඩ් ආයතයක් (කෙලින්ම කොලේක ලියල sign කරන්නත් ටිබ්බලු salary details )
    4. ගොඩාක් internship ල වැඩකරන ඔරෛන් city එකේ තියෙන ආයතනයක්
    5. ඔරෛන් city එකේ තව ගොඩක් ආයතන තිනවලු ඒ වගේ

    ඔයාල දන්නා මේවගේ චා ආයතන මොනාද කියල දානන අනික් අයට පෙන්න
    HCL eketh illanawalu..

    mechcharai. kawru hari ehema details illanawa nam eka denna ba kiyana eka ape right ekak. un bank ekak nemeine payslips illanna
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    HCL eketh illanawalu..

    mechcharai. kawru hari ehema details illanawa nam eka denna ba kiyana eka ape right ekak. un bank ekak nemeine payslips illanna
    මම නම් කිව්වා HCL එකට, මන් ලග පේ ශීට් නෑ so I can't provide it. කියලා උන් ඇහුවා ඉල්ලලා වත් දෙන්න බැරිද කියලා. මට කොහොමත් ඒ වෙද්දි එපා වෙලා තිබ්බේ මගුල. මන් බෑ කිව්වා.

    හැබයි පස්සේ හිතුනා කියන්න තිබ්බානේ current office එකේ NDA sign කරලා තියෙන නිසා ඒවා දෙන්න බෑ වගේ එකක්. ආයේ කම්පැනියක් ඉල්ලුවොත් නම් කියනවා ඒ විදිහට
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මගේ company එකෙත් 3 months තමා notice period. ඒත් immediately join වෙන්න ඕනේ හොඳ offer එකක් ආවොත් වගේ තමන්ගේ team එකත් shape නං වැඩ ටික කරගන්න, අවුලක් නැතුව යන්න දෙනවා :yes:
    manager කිව්වේ company policy එකක් තියන නිසා එකට නම් help එකක් දෙන්න බැරි වෙයි කියල... ඉන්නවා නම් යන්න හේතුඋන ප්‍රශ්න විසදලා දෙන්නම් කිව්වා
    oya company eke technologies ehema paranai kiyanwa neda? wena company ekakata yanna amaru nadda e hinda?
    ඔව් මචන් හද්ද පරණ ඒවා... join වෙලා දැන් මාස 8ක් වගේ වෙන්නේ.. ගොඩක් කල් හිටියොත් නම් යන්න බැරිවෙයි වගේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,355
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    අනිත් එක හොදට මතක තියා ගනින්. කොම්පැණි ලොස්ට් හරි උඹේ මොකක් හරි කියලා කොම්පැනිය උබව එළියට දැම්මොත් කෙලින්ම දුවපන් කම්කරු දෙපා්තමේන්තුව ට. ගිහින් නඩු දාපන්. අපිට වාසි විදියට තමා ලංකාවේ ඔක්කොම නීති තියෙන්නේ.

    උබට සෑහෙන්න ලොකු වන්දියක් ගන්න පුළුවන්. අපේ ඔළු වලට දාල තියෙන්නේ මාස 3 ක සැලරි කියලා උනාට උබ ඉන්න තත්වේ, වැඩ කරපු කාල සීමාව, ඉන්න ඒ වුන් ගාන වගේ ඒව අනුව හීනෙන් වත් හිතන්නේ නැති ගානක් ඉල්ල ල නඩු දාන්න පුලුවන්. හැබැයි අයින් කරලා මාස 3 ක් යන්න කලින් දාන්න ඕන.

    ඕක දාපු ගමන් කොම්පැනිය උබ ට කථා කරලා වැඩි ගානක් හරි ගෙවලා සෙට්ල් වෙන්න අහනවා. මොකද උන්ගේ ජතකේම ඊට පස්සේ හොයනවා. නඩු වලට ඉන්න වෙනවා. කෙසේ ගොඩක් වෙනවා.

    කම්කරු උසාවිය හරහා ම වන්දිය ගන්න. මොකෝ අරුන් දෙනවා කියලා පොල්ල තියන්න පුළුවන්. දැන් ලංකාවේ ඔරියන් සිටි එකේ තිබ්බ හොඳ කොම්පැණි එකකට අයින් කරපු සෙට් එකක් නඩු කියලා උන් දිනල ඉන්නේ හොඳ ගානක් එක්ක.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    මම නම් කිව්වා HCL එකට, මන් ලග පේ ශීට් නෑ so I can't provide it. කියලා උන් ඇහුවා ඉල්ලලා වත් දෙන්න බැරිද කියලා. මට කොහොමත් ඒ වෙද්දි එපා වෙලා තිබ්බේ මගුල. මන් බෑ කිව්වා.

    හැබයි පස්සේ හිතුනා කියන්න තිබ්බානේ current office එකේ NDA sign කරලා තියෙන නිසා ඒවා දෙන්න බෑ වගේ එකක්. ආයේ කම්පැනියක් ඉල්ලුවොත් නම් කියනවා ඒ විදිහට
    aniwa ehema kiyapan. anith eka ape un harak wage ohoma payslips dena eken wenne market value eka bahinawa apema. kunu kolleta yanawa.
    mama nam maranawa kiwwath denne na slips... job eka epa kiyanawa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mama civil design hitiye massive project ekaka. apiwa hire kale contract basis througn a local civil design company. project docs baladdi thama danne client apita denna kiyala munta gewana gaanin 19% i denne kiyala. 81%k local company ekata :(
     
    • Sad
    Reactions: KMAInteract

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    දැන් ලංකාවේ ඔරියන් සිටි එකේ තිබ්බ හොඳ කොම්පැණි එකකට අයින් කරපු සෙට් එකක් නඩු කියලා උන් දිනල ඉන්නේ හොඳ ගානක් එක්ක.
    sirawata ,mokakda ban compny eka ?
     
    • Like
    Reactions: KMAInteract

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,355
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    sirawata ,mokakda ban compny eka ?
    ලක්ෂ ගණන් සැලරි ගේවුව, සිකුරාදාට බියර් unlimitad දුන්න කොම්පැණි එක. ආපු ගමන් අනිත් කොම්පැණි එවුන්ට ඇඩෙන්න දුන්නා.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    නෝටිස් එක මාස ගනන් තියන එක නම් චාටර් තමයි, ගොඩක් වෙලාවට ඒක දීල තියෙන්නෙ වැඩ කරන එවුන් හිර කරලා තියා ගන්න මිසක් වෙන දේකට නෙමෙයි
    ඒත් සැලරි අහන එක නම් ප්‍රශ්නයක් නෙමෙයිනේ බන්, සැලරිය කන්ෆිඩෙන්ශල් කියලා කියන්නෙ ඇතුලෙ වැඩ කරද්දි සැලරි ගැන කතා කරන එක නතර කරන්න, මොකද එකම පොසිශන් එකේ ඉන්න දෙන්නෙක්ගෙ සැලරි වෙනස් නම් අඩු එකා දැනගත්තොතින් ඕක හෙන කේස් එකක් වෙන නිසා,
    වෙන කම්පැනියකට ජොයින් වෙද්දි සැලරි අහන්නෙ සමහර වෙලාවට ඒක උගේ ස්කිල් එක ගැන තියන මෙශර් එකක් වෙන නිසා සහ සමහර අය දැන් සැලරියට ලොකු ගනන් කියලා අලුත් තැන් වල ලොකු ගනන් ගන්න නිසා ඕක වෙලා තියෙන්නෙ. මේකෙ දෙපැත්තක් තියනවා මම පර්සනලි හිතන්නෙ අලුත් සැලරිය ඩිසයිඩ් කරද්දි පරන සැලරි අදාල නැහැ උගේ ස්කිල් අනුව සහ ඉන්ටවිවු එක කරගනිපු විදියට සහ ඌ ඉල්ලන ගාන අනුව අලුත් තැනින් ඩිසයිඩ් කරන්න ඕන දෙයක්, එතකොට එන එකාට අසාධාරනයක් වෙන්න පුලුවන් අලුත් තැන සමහර විට පරන සැලරිය නොදැන පරන සැලරියට වඩා අඩු ගානක් ඔෆර් කරොත් කට වහන් එන්න වෙනවා.
    නෑ බං ඔය පරණ සැලරි අහලා ස්ලිප් ඉල්ලන එක කොල්ලෝ ජොබ් මාරු කරලා salary වැඩි කරන එක ලිමිට් කරන්නම හදා ගත්ත කුපාඩි සිස්ටම් එකක්. පරණ සැලරි අහන්න කිසිම සාදාරණ හේතුවක් නෑ.

    ඔය අන්තිම සිද්දිය නම් මෙහෙමනේ බං. අලුත් ප්ලේස් එකෙන් උඹට offer කරන්නේ පරණ සැලරි එකට වඩා අඩු එකක් නම් ඒ උන්ගේ උඹ ගැන ජජ්මන්ට් එක. ඒකට බෑ කියන එක තමයි හරි විදිහ. එතන කිසි අව්ලක් නෑනේ? අනිත් එක උඹේ පරණ සැලරි දැන ගත්ත කියල උන් උන්ගේ ජජ්මන්ට් එකට උඩින් ගානක් දෙන්නේ නෑ අනික් පැත්ත උනාට.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඔව් මචන් හද්ද පරණ ඒවා... join වෙලා දැන් මාස 8ක් වගේ වෙන්නේ.. ගොඩක් කල් හිටියොත් නම් යන්න බැරිවෙයි වගේ

    Cambio Java, Angular නේද තියෙන්නෙ ?
     
    • Like
    Reactions: KMAInteract

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    HCL ලංකාවේත් තියේද? Microsoft DC support contract එක ගියේ HCL එකට. මට නම් හැබැයි දැනට සෙට් වෙලා තියෙන්නේ ඉන්දියාවේ අය විතරයි.
     
    • Like
    Reactions: KMAInteract

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ලක්ෂ ගණන් සැලරි ගේවුව කොම්පැණි එක. ආපු ගමන් අනිත් කොම්පැණි එවුන්ට ඇඩෙන්න දුන්න එක ම තමා. බියර් unlimitad සිකුරාදාට දුන්න එක.

    _smapa_ da
    😅 matath meka thma mathak une
     
    • Haha
    Reactions: KMAInteract