IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    මේ කියල තියන දේ සම්පූර්ණයෙන් වැරදියි.

    Basics කියන්නේ CS කියන විෂය පදනම් වෙලා තියන මූලික සිද්ධාන්ත. ඒවාට language freamwork අදාළ නෑ. වැඩේට ගැලපෙන tools ඉගන ගන්න පුළුවන් නමුත් අර basics හරියට දන්නවා නම්. ඒවා ඉතින් industry එකට ඇවිත් ඉගන ගන්න තියා ගන්න එපා.

    ඒ basics හරියට තේරුම් ගත්ත එකෙක්ගෙයි නැති එකෙගෙයි ලොකු වෙනසක් තියනවා.
    ඌ ඇහැව්වෙ ලක්ෂෙට වැඩි පඩියක් ගන්න ඉන්ඩස්ට්‍රි එකෙදි දැනන් ඉන්න ඔනි මොනවාද කියලා ?
    ඉතිං එකයි මන් එහෙම උත්තරයක් දුන්නෙ.
    අර කවුරුත් බනින ජාවා කඩෙන් හොර උපාදි ගත්ත උනුත් දැන් ලක්ෂෙට වැඩියෙන් පඩි ගන්නවා උන් වැඩ කරන තැන වල .
    උන්ට ඔය කියන බෙසික්ස් නම් ලැබුණෙ නැහැ .

    සිද්ධාන්ත ඩිග්‍රිය ගොඩ දාගන්න කරාට කොයි කවුරුත් ඉන්ඩස්ට්‍රි එකට ඇවිත් තමා ඉගෙන ගන්නෙ ආයෙත්.

    " හැබැයි ඩිග්‍රිය ගොඩ දාගන්න හරි කරලා තිබ්බ එක වාසියක් වෙනවා ඉගෙන ගනිද්දි එහෙම නොකරපු එකෙක්ට සාපෙක්ෂව "
    අන්න එහෙමයි උඹෙ රිප්ලයි එකෙ අන්තිම වාක්‍ය සෙට් වෙන්න ඔනි .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295

    ඌ අහල තිබ්බේ basics කියන්නේ මොනවද කියල, උඹ දැන් හිතන් ඉන්නේ frameworks, libraries basic කියලද?

    නෑ උදව්වක් වෙනවා නෙවෙයි, basics දන්නේ නැති එකෙක්ට කවදාවත් basics දන්න එකෙක්ගේ level එකට එන්න බෑ (ඌ පස්සේ හරි ඒවා හරියට ඉගන ගත්තේ නැත්තම්). industry එකේ නැති උඹට ඕව තේරෙන්නේ නෑ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    interview karana ayyala innawa nam,

    code karanna dena prashna walin test karanna try karanne mona wage skills da?

    interview ekaka code karanakota algorithm ekak optimal vidihatama onida? brute force karoth awulda?

    projects gana prashna ahanakota balaporoththu wenne mona wage answers da?
    godak welawata dena prashne ambigous wenna puluwan. eken balanne, ohe assumption karala karanawada nathnam clarification prashna ahanawada kiyala. godak welawata use karanan ona dewal e use case eka anuwa wenas wenawa. eg: data storage type,, sync vs async usage etc. eelagata balanne approach eka. kohomada prashne tackle karanne, mokakda thought pattern eka kiyala.

    brute force karata kamak na. but should know what is the bottleneck in performance, how to improve that etc. eka implement karanna kiyana ekak na. but eken prashna ahanna puluwan. wadagath wenne uba liyapu eka explain karana eka. ape un nested for loop dekak dakka gaman kiyanawa time complexity eka O(n^2) kiyala. but n kiyanne mokakda, array dekama iterate wenna ekama ekeda wena wena ewalada kiyala balanne na. ohe girawa dapu eka kiyanawa.

    projects ahanne nam danaganna puluwan uththara dena widiyen uba aththatama deyak karada, nadda kiyala. mama wadiya e side eka interview karanne na. danna ekek kiyai

    coding කියන්න අකුරුවත් දන්නේ නැති උඹනේ ඉතින් කියන්නේ :rofl:

    ඌ හිතාගෙන ඉන්නේ CS/SE කියන්නේ වින්ඩෝස් XP දාන එක කියල :lol:

    unge company eke wada karana ekekma nam customer gawata gihin oka install karanne, and support karanne oya sudusukama balana eka hari. ekata wena un nam inne eka balana eka wadak na. api danne nane uge company eka wada karana widiya.
    ------ Post added on Mar 2, 2021 at 1:29 AM

    ekane.. bank seratama wage pissu ........ itin ubala try kale nedda poddak hack karala ehema podi deyak karala balanna.......
    ------ Post added on Feb 23, 2021 at 4:27 PM

    banks and samahara ewala ohoma parana ewa use karanne thiyena eka upgrade karanna bari hinda. mama wada karana thana main site eka thama duwanne perl. eka wenas karanna lesi na. aluthen liyana ewa java use wenawa. but bulk eka thama perl. e perl patta sira hinda neme. oka aluthen liyanna unoth thawa awurudu 10ta wada thiyenawa. eka feasible na. ehemai kiyala un parana ewama use akra kara inne na. puluwan side eken upgrade karanawa
    ------ Post added on Mar 2, 2021 at 1:34 AM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    godak welawata dena prashne ambigous wenna puluwan. eken balanne, ohe assumption karala karanawada nathnam clarification prashna ahanawada kiyala. godak welawata use karanan ona dewal e use case eka anuwa wenas wenawa. eg: data storage type,, sync vs async usage etc. eelagata balanne approach eka. kohomada prashne tackle karanne, mokakda thought pattern eka kiyala.

    brute force karata kamak na. but should know what is the bottleneck in performance, how to improve that etc. eka implement karanna kiyana ekak na. but eken prashna ahanna puluwan. wadagath wenne uba liyapu eka explain karana eka. ape un nested for loop dekak dakka gaman kiyanawa time complexity eka O(n^2) kiyala. but n kiyanne mokakda, array dekama iterate wenna ekama ekeda wena wena ewalada kiyala balanne na. ohe girawa dapu eka kiyanawa.

    projects ahanne nam danaganna puluwan uththara dena widiyen uba aththatama deyak karada, nadda kiyala. mama wadiya e side eka interview karanne na. danna ekek kiyai

    unge company eke wada karana ekekma nam customer gawata gihin oka install karanne, and support karanne oya sudusukama balana eka hari. ekata wena un nam inne eka balana eka wadak na. api danne nane uge company eka wada karana widiya.
    ------ Post added on Mar 2, 2021 at 1:29 AM

    banks and samahara ewala ohoma parana ewa use karanne thiyena eka upgrade karanna bari hinda. mama wada karana thana main site eka thama duwanne perl. eka wenas karanna lesi na. aluthen liyana ewa java use wenawa. but bulk eka thama perl. e perl patta sira hinda neme. oka aluthen liyanna unoth thawa awurudu 10ta wada thiyenawa. eka feasible na. ehemai kiyala un parana ewama use akra kara inne na. puluwan side eken upgrade karanawa
    ------ Post added on Mar 2, 2021 at 1:34 AM
    hoda pehedili kirimak machan.. job ekak karana kota mahanthaththa kama tiyena un ganna be job ekata...... ex .. SE, api software eke cording witarai,, ehema un ganna company kemathi ne. okalata wathura bothaleth genalla denna one lagata. kotinma ali oluwa. final result eka gena hitana team eka inna one company ekaka.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ඌ අහල තිබ්බේ basics කියන්නේ මොනවද කියල, උඹ දැන් හිතන් ඉන්නේ frameworks, libraries basic කියලද?

    නෑ උදව්වක් වෙනවා නෙවෙයි, basics දන්නේ නැති එකෙක්ට කවදාවත් basics දන්න එකෙක්ගේ level එකට එන්න බෑ (ඌ පස්සේ හරි ඒවා හරියට ඉගන ගත්තේ නැත්තම්). industry එකේ නැති උඹට ඕව තේරෙන්නේ නෑ.
    ඌ මුලින් ඇහැව්වෙ ලක්ෂෙකට වඩා පඩි ගන්න දැනගන්න ඔනි මොනවද කියලා ?
    ඊට පස්සෙ උඹ තමා CS වල Basics කතාව ඇදලා ගත්තෙ.
    ඊට පස්සෙ තමා ඌ ඇහැව්වෙ දැනගන්න ඔනි Basics මොනවාද කියලා ?

    මම ඉතිං කරුමෙට වගෙ කෝට් කරෙ අන්න ඌ දාපු ඒ රිප්ලයි එක.:P

    එත් මන් උත්තරෙ දුන්නෙ ලක්ෂෙ පඩියෙ කතාවට .

    උඹ කියන බෙසික්ස් දැන ගන්න මහ අමාරුවක් නැහැ නෙ බන් .
    ඔනි නම් ලින්ක් එකක් දෙන්නම් බෙසික්ස් ටික ටච් කරගන්න මේ රිප්ලයි එක බලන කාට හරි .
    https://www.tutorialspoint.com/basics_of_computer_science/index.htm

    මාත් ජාවා කඩෙට යන කාලෙ එතනින් ලැබෙනවාට වඩා දෙයක් හොයපු එකෙක්.
    ඒ නිසා තනියම ගොඩක් දෙවල් ගැන ඉගෙන ගත්තා ඒ කාලෙ.
    ඒ නිසාම තමා ජාවා කඩෙන් මන් ගේම ඉල්ලුවෙත් මේ වගෙ දෙවල් උගන්වන්නෙ නැත්තෙ ඇයි කියලා .
    විෂේශයෙන් උඹ ඔය කියන බේසික්ස් ටිකයි තව ඇඩ්වන්ස් කන්සෙප්ට්ස් ටිකයි.
    එහෙම ගේම ඉල්ලපු නිසා තමා උන්ගෙ එවුන් මට විරුද්ධව මඩ පොස්ට්ස් ගැහැව්වෙ.
    අන්න ඒ මඩ පොස්ට්ස් ඝපු උන් දැන් ජාවා කඩෙට විරුද්ධව නඩු දාන්න යනවා .
    මොකද උන්ට ඉන්න තැණින් උඩට යන්න බැරි නිසා ගත්ත ඩිග්‍රි එකත් එක්ක.
    හැබැයි සමහරු ඉන්නවා කනෙක්ෂන්ස් වලින්,හොර සෙටිෆිකෙට්ස් වලින් හෝ වෙන පිළිගත් තැනකින් සෙටිෆිකෙට්ස් ගහගෙන තැන් ව්ලාට පැනගත්ත
    අන්න උන් නම් ලක්ෂෙ පඩි ගන්නවා.
    ඒත් බේසික්ස් ටික හරියට නැහැ .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    hoda pehedili kirimak machan.. job ekak karana kota mahanthaththa kama tiyena un ganna be job ekata...... ex .. SE, api software eke cording witarai,, ehema un ganna company kemathi ne. okalata wathura bothaleth genalla denna one lagata. kotinma ali oluwa. final result eka gena hitana team eka inna one company ekaka.

    office එකේ තේ හදන්නත් එක්ක SE එන්නේ නෑ බං කොල්ලෝ තේරුම් ගනින් :rofl:

    ඌ මුලින් ඇහැව්වෙ ලක්ෂෙකට වඩා පඩි ගන්න දැනගන්න ඔනි මොනවද කියලා ?
    ඊට පස්සෙ උඹ තමා CS වල Basics කතාව ඇදලා ගත්තෙ.
    ඊට පස්සෙ තමා ඌ ඇහැව්වෙ දැනගන්න ඔනි Basics මොනවාද කියලා ?

    මම ඉතිං කරුමෙට වගෙ කෝට් කරෙ අන්න ඌ දාපු ඒ රිප්ලයි එක.:P

    එත් මන් උත්තරෙ දුන්නෙ ලක්ෂෙ පඩියෙ කතාවට .

    උඹ කියන බෙසික්ස් දැන ගන්න මහ අමාරුවක් නැහැ නෙ බන් .
    ඔනි නම් ලින්ක් එකක් දෙන්නම් බෙසික්ස් ටික ටච් කරගන්න මේ රිප්ලයි එක බලන කාට හරි .
    https://www.tutorialspoint.com/basics_of_computer_science/index.htm

    මාත් ජාවා කඩෙට යන කාලෙ එතනින් ලැබෙනවාට වඩා දෙයක් හොයපු එකෙක්.
    ඒ නිසා තනියම ගොඩක් දෙවල් ගැන ඉගෙන ගත්තා ඒ කාලෙ.
    ඒ නිසාම තමා ජාවා කඩෙන් මන් ගේම ඉල්ලුවෙත් මේ වගෙ දෙවල් උගන්වන්නෙ නැත්තෙ ඇයි කියලා .
    විෂේශයෙන් උඹ ඔය කියන බේසික්ස් ටිකයි තව ඇඩ්වන්ස් කන්සෙප්ට්ස් ටිකයි.
    එහෙම ගේම ඉල්ලපු නිසා තමා උන්ගෙ එවුන් මට විරුද්ධව මඩ පොස්ට්ස් ගැහැව්වෙ.
    අන්න ඒ මඩ පොස්ට්ස් ඝපු උන් දැන් ජාවා කඩෙට විරුද්ධව නඩු දාන්න යනවා .
    මොකද උන්ට ඉන්න තැණින් උඩට යන්න බැරි නිසා ගත්ත ඩිග්‍රි එකත් එක්ක.
    හැබැයි සමහරු ඉන්නවා කනෙක්ෂන්ස් වලින්,හොර සෙටිෆිකෙට්ස් වලින් හෝ වෙන පිළිගත් තැනකින් සෙටිෆිකෙට්ස් ගහගෙන තැන් ව්ලාට පැනගත්ත
    අන්න උන් නම් ලක්ෂෙ පඩි ගන්නවා.
    ඒත් බේසික්ස් ටික හරියට නැහැ .
    මම ඌට කිව්වේ හරි හමන් විදිහට පාත් එකක් හදා ගන්න හැටි මිසක් ලක්ෂෙන් නවතින හැටි නෙවෙයි. උඹ ඌට basics කිව්වම frameworks වගයක් එහෙම කියපු නිසයි ඒක වැරදි කිව්වේ. ඕව ඉතින් basics නෙවෙයි කියන එකේ argue කරන්න දෙයක් නැනේ.

    උඹට මං හිතන්නේ මේකේ එවුන් ගොඩ දෙනෙක් කලින් ත්‍රෙඩ් එකකත් පැහැදිලි කරා basics කියන ඒවා ඔහොම tutorial එකකින් සරලව ඉගන ගන්න බැරි ඇයි කියල. ඒ කතාවම මෙතන ඇදල තේරුමක් නෑ. ඒකෙ සැහෙන්න හොඳ රිප්ලයි තිබුන.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    office එකේ තේ හදන්නත් එක්ක SE එන්නේ නෑ බං කොල්ලෝ තේරුම් ගනින් :rofl:
    ubala mu kiyana eka natten allaganne. example ekak ganin ratail invoicing/stock app ekak hadana company ekak ganin. godak welawata minissu 100k inna ekak nemene. oka develop karana un thama oka gihin install karanneth, support karanneth. ehema thanak nam windows dana eka, poddak setup karana eka danagena inna ona. mu kuhewath the hadana kathawak kiyala nane. mun oka hariyata karanawa nam, munge job advert eke oka gana kiyanna ona. ehema kiyanne nathuwa, awama oka balanawa nam eka waradi. api eka danne na. danne nathuwa assum karala banina eka waradi. ethakota ithin apply karana eka danaganna ona apply karanawda nadda decide karanna. eka ekaage priorities wenas. owata kamathi un innawa nathi un innawa. kamathi un yai ekata.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේ කියල තියන දේ සම්පූර්ණයෙන් වැරදියි.

    Basics කියන්නේ CS කියන විෂය පදනම් වෙලා තියන මූලික සිද්ධාන්ත. ඒවාට language freamwork අදාළ නෑ. වැඩේට ගැලපෙන tools ඉගන ගන්න පුළුවන් නමුත් අර basics හරියට දන්නවා නම්. ඒවා ඉතින් industry එකට ඇවිත් ඉගන ගන්න තියා ගන්න එපා.

    ඒ basics හරියට තේරුම් ගත්ත එකෙක්ගෙයි නැති එකෙගෙයි ලොකු වෙනසක් තියනවා.
    උබ හරි මචන් (0,1) මුළු ලෝකෙම දුවන්නේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    office එකේ තේ හදන්නත් එක්ක SE එන්නේ නෑ බං කොල්ලෝ තේරුම් ගනින් :rofl:

    මම ඌට කිව්වේ හරි හමන් විදිහට පාත් එකක් හදා ගන්න හැටි මිසක් ලක්ෂෙන් නවතින හැටි නෙවෙයි. උඹ ඌට basics කිව්වම frameworks වගයක් එහෙම කියපු නිසයි ඒක වැරදි කිව්වේ. ඕව ඉතින් basics නෙවෙයි කියන එකේ argue කරන්න දෙයක් නැනේ.

    උඹට මං හිතන්නේ මේකේ එවුන් ගොඩ දෙනෙක් කලින් ත්‍රෙඩ් එකකත් පැහැදිලි කරා basics කියන ඒවා ඔහොම tutorial එකකින් සරලව ඉගන ගන්න බැරි ඇයි කියල. ඒ කතාවම මෙතන ඇදල තේරුමක් නෑ. ඒකෙ සැහෙන්න හොඳ රිප්ලයි තිබුන.
    uya mama kiyana eka therun ganneth ne ne sudu..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    uya mama kiyana eka therun ganneth ne ne sudu..
    uba application call karanakota kelinma kiyanawada karanna thiyena duties walata Software Development, Support Services, networking skills okkoma onei kiyala? ehema kelinma kiyala thiyena ekakata nam candidate kenek awilla mata ewanam baa kiwwoth, uba kiyana eka sadaranai.
    But uba "SE" kenek one & duties walata it support, it technician, networking duties gana danne nathuwa. interview eke ewa karanna ba kiwwama fail karanawanam, ubata pissu.
    Mama SSE kenek habai arahema dala nathi interview ekakata gihilla OS danna puluwanda, networking karanna puluwanda ahuwoth kelinma ba kiyanawa mata ewa kochchara puluwan unath.
     
    karanna tiyena dewal danwa machan........ hangala gahala ne... mata kiyanna one une uni walin dan eliyata ena product eka gira model kiyana eka.

    tharkayak newe hoda wedakaruwo innawa. hebei un pampori gahanne ne. shape eke weda karanwa. 35 years manual karapau accounting system ekak mage team eka fully computerized kale oya pothe gurala ekka newe. mama kemati weda karanna kemati unta. anna ekai point eka mage.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ubala mu kiyana eka natten allaganne. example ekak ganin ratail invoicing/stock app ekak hadana company ekak ganin. godak welawata minissu 100k inna ekak nemene. oka develop karana un thama oka gihin install karanneth, support karanneth. ehema thanak nam windows dana eka, poddak setup karana eka danagena inna ona. mu kuhewath the hadana kathawak kiyala nane. mun oka hariyata karanawa nam, munge job advert eke oka gana kiyanna ona. ehema kiyanne nathuwa, awama oka balanawa nam eka waradi. api eka danne na. danne nathuwa assum karala banina eka waradi. ethakota ithin apply karana eka danaganna ona apply karanawda nadda decide karanna. eka ekaage priorities wenas. owata kamathi un innawa nathi un innawa. kamathi un yai ekata.

    උඹටත් මේකේ මුල මග ඇරිලා

    yako........ company ekaka .. cording karanna ena ekata windows xp danna beri nam.. system eka duwanna client pc eka hadanna beri nam ugen athi wade mokadda........ interview eka fail thama aniwarenma ehema un awoth nam

    ඕක තමයි මුල් කතාව. මට මුගේ company එකට ගන්න එවුන්ගෙන් තේ නෙවෙයි ටොයිලට් හෝද ගත්තත් කමක් නෑ ඒක උන්ගේ කැමැත්ත. නමුත් මූ මේ කියන XP දාන්න දන්නේ නැත්තම් ඌ චාටර් SE කෙනෙක් කියන ගොබ්බ කතාව වැරදියි.

    උගේ පොට් එකේ ලාවට මොකක් හරි අටවල ඒක install කරන්න දන්න එකෙක් නම් හොයන්නේ ඒක උන්ගේ requirement එක. හැබැයි industry එකේ හොයන්නේ XP දාන්න දන්න SEල කියන කතාව හෙනම මෝඩයි.

    uya mama kiyana eka therun ganneth ne ne sudu..

    තේරුම් අරන් ඉන්නේ සුදු :rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    උඹටත් මේකේ මුල මග ඇරිලා

    ඕක තමයි මුල් කතාව. මට මුගේ company එකට ගන්න එවුන්ගෙන් තේ නෙවෙයි ටොයිලට් හෝද ගත්තත් කමක් නෑ ඒක උන්ගේ කැමැත්ත. නමුත් මූ මේ කියන XP දාන්න දන්නේ නැත්තම් ඌ චාටර් SE කෙනෙක් කියන ගොබ්බ කතාව වැරදියි.

    උගේ පොට් එකේ ලාවට මොකක් හරි අටවල ඒක install කරන්න දන්න එකෙක් නම් හොයන්නේ ඒක උන්ගේ requirement එක. හැබැයි industry එකේ හොයන්නේ XP දාන්න දන්න SEල කියන කතාව හෙනම මෝඩයි.
    pora eka generalise karala nam kiyanne eka waradi. hama company ekatama owa adala wenne na. but godak aya katha karanne thaman wada karana company ekata sapekshawa. ekin eke values and balana dewal wenas wenawa. samahara company wala interview wala balanne analytical skills and algo, design, fit. samahara ewala kelinma ahanawa technology gana, apita kiyanna ba ekak hari anika waradi kiyala. unge requirment eka ithin. api interview karana widiyak thiyenawa oya deken. eka mama wada karana ekata hari. mama kiyanawa nam anitth eka use karana un waradi kiyala, eka gon kathawak.
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    මේ කියල තියන දේ සම්පූර්ණයෙන් වැරදියි.

    Basics කියන්නේ CS කියන විෂය පදනම් වෙලා තියන මූලික සිද්ධාන්ත. ඒවාට language freamwork අදාළ නෑ. වැඩේට ගැලපෙන tools ඉගන ගන්න පුළුවන් නමුත් අර basics හරියට දන්නවා නම්. ඒවා ඉතින් industry එකට ඇවිත් ඉගන ගන්න තියා ගන්න එපා.

    ඒ basics හරියට තේරුම් ගත්ත එකෙක්ගෙයි නැති එකෙගෙයි ලොකු වෙනසක් තියනවා.
    Supiri kathawak ,,,,,,,,,,,,, language independent ,,,
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,129
    113
    Kottawa
    yako........ company ekaka .. cording karanna ena ekata windows xp danna beri nam.. system eka duwanna client pc eka hadanna beri nam ugen athi wade mokadda........ interview eka fail thama aniwarenma ehema un awoth nam

    ඔතන වෙනස් වෙන්න ඕනේ උබේ company ekaka.. කියල..
    මොකද උබේ company එකේ JD එකේ Developer + Dev ops + Tech ops කියල 3ම දාල තිබිල එන එකාට [
    XP:lol:] දාන්න බැරි නම් reject කරන උබේ choice එක.. කිසි ප්‍රශ්නයක් නෑ..

    හැබැයි 95% විතර අනික් company වල මෙහෙම වෙන්නේ නෑ කියලත් දැනගෙන තියාගෙන ඉන්න එක හොදයි.. :baffled: මොකද අඩුම තරමේ startup වලවත් OS එකක් දාන්න බෑ කියල reject කරන්නේ නෑ.. වැඩිම උනොත් dev ops ටිකක් බලයි.. tech ops නම් වෙනම ගන්නවා නැත්තම් දැනට company එකේ ඉන්න දන්නා උන් කරනවා.

    anyway උබ අර කිව්වා වගේ
    ugen athi wade වෙන company එකකින් නියමෙට ගනීවි හැබැයි...
     
    • Like
    Reactions: Edward Kenway