ඌ ඇහැව්වෙ ලක්ෂෙට වැඩි පඩියක් ගන්න ඉන්ඩස්ට්‍රි එකෙදි දැනන් ඉන්න ඔනි මොනවාද කියලා ?මේ කියල තියන දේ සම්පූර්ණයෙන් වැරදියි.
Basics කියන්නේ CS කියන විෂය පදනම් වෙලා තියන මූලික සිද්ධාන්ත. ඒවාට language freamwork අදාළ නෑ. වැඩේට ගැලපෙන tools ඉගන ගන්න පුළුවන් නමුත් අර basics හරියට දන්නවා නම්. ඒවා ඉතින් industry එකට ඇවිත් ඉගන ගන්න තියා ගන්න එපා.
ඒ basics හරියට තේරුම් ගත්ත එකෙක්ගෙයි නැති එකෙගෙයි ලොකු වෙනසක් තියනවා.
ඉතිං එකයි මන් එහෙම උත්තරයක් දුන්නෙ.
අර කවුරුත් බනින ජාවා කඩෙන් හොර උපාදි ගත්ත උනුත් දැන් ලක්ෂෙට වැඩියෙන් පඩි ගන්නවා උන් වැඩ කරන තැන වල .
උන්ට ඔය කියන බෙසික්ස් නම් ලැබුණෙ නැහැ .
සිද්ධාන්ත ඩිග්‍රිය ගොඩ දාගන්න කරාට කොයි කවුරුත් ඉන්ඩස්ට්‍රි එකට ඇවිත් තමා ඉගෙන ගන්නෙ ආයෙත්.
" හැබැයි ඩිග්‍රිය ගොඩ දාගන්න හරි කරලා තිබ්බ එක වාසියක් වෙනවා ඉගෙන ගනිද්දි එහෙම නොකරපු එකෙක්ට සාපෙක්ෂව "
අන්න එහෙමයි උඹෙ රිප්ලයි එකෙ අන්තිම වාක්‍ය සෙට් වෙන්න ඔනි .


මොකද අඩුම තරමේ startup වලවත් OS එකක් දාන්න බෑ කියල reject කරන්නේ නෑ.. වැඩිම උනොත් dev ops ටිකක් බලයි.. tech ops නම් වෙනම ගන්නවා නැත්තම් දැනට company එකේ ඉන්න දන්නා උන් කරනවා.