IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    pora eka generalise karala nam kiyanne eka waradi. hama company ekatama owa adala wenne na. but godak aya katha karanne thaman wada karana company ekata sapekshawa. ekin eke values and balana dewal wenas wenawa. samahara company wala interview wala balanne analytical skills and algo, design, fit. samahara ewala kelinma ahanawa technology gana, apita kiyanna ba ekak hari anika waradi kiyala. unge requirment eka ithin. api interview karana widiyak thiyenawa oya deken. eka mama wada karana ekata hari. mama kiyanawa nam anitth eka use karana un waradi kiyala, eka gon kathawak.
    උඹටත් ඉතින් කියන දේ තේරෙන්නේ නෑනේ. සරලව මෙහෙමයි.

    උගේ statement එක = XP දාන්න දන්නේ නැති නම් ඌ චාටර් SE කෙනෙක්.
    මගේ statement එක = XP දාන එකෙයි හොඳ SE කෙනෙක් වෙන එකෙයි සම්බන්දයක් නෑ

    ඒ ඇරුනම උගේ place එකේ ඕනේ දේවල් අරව මේවා වැඩක් නෑ. ඒවා නෙවෙයි මේ කියන්නේ.
     
    • Like
    Reactions: Master malli

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    උඹටත් මේකේ මුල මග ඇරිලා

    ඕක තමයි මුල් කතාව. මට මුගේ company එකට ගන්න එවුන්ගෙන් තේ නෙවෙයි ටොයිලට් හෝද ගත්තත් කමක් නෑ ඒක උන්ගේ කැමැත්ත. නමුත් මූ මේ කියන XP දාන්න දන්නේ නැත්තම් ඌ චාටර් SE කෙනෙක් කියන ගොබ්බ කතාව වැරදියි.

    උගේ පොට් එකේ ලාවට මොකක් හරි අටවල ඒක install කරන්න දන්න එකෙක් නම් හොයන්නේ ඒක උන්ගේ requirement එක. හැබැයි industry එකේ හොයන්නේ XP දාන්න දන්න SEල කියන කතාව හෙනම මෝඩයි.

    තේරුම් අරන් ඉන්නේ සුදු :rofl:
    xp danawa kiyanne ban eka deyak...... mekath ekka tharka karala wedak ne,, mama paduwe innam....... cod gahana ekek ekka attama war eke siddiyak wistara karanawa wage wedak me wenne.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    (y) eth german & swiss vala IT companies valata deutsch illanavana ban. unge document idala yanne deutsch valinda khoeda
    company eke document nam english walin enne apita. dutch walin monawath na. anith okkoma rate ewa nam dutch thama ithin. google translate thiyenakan awulak na.

    උඹටත් ඉතින් කියන දේ තේරෙන්නේ නෑනේ. සරලව මෙහෙමයි.

    උගේ statement එක = XP දාන්න දන්නේ නැති නම් ඌ චාටර් SE කෙනෙක්.
    මගේ statement එක = XP දාන එකෙයි හොඳ SE කෙනෙක් වෙන එකෙයි සම්බන්දයක් නෑ

    ඒ ඇරුනම උගේ place එකේ ඕනේ දේවල් අරව මේවා වැඩක් නෑ. ඒවා නෙවෙයි මේ කියන්නේ.
    ubala dennama hari kiyala mama kiyanne. samahara company wala SE kenek wenna tech + devops ona. samahara ewala ona na. samahra ewala wenama infra team innawa. ethakota oya gana knowledge eka adalama na. samahara ewala na. ekai mama kiyanne oka passe ellila gihin wadak na kiyala.
    SE kiyana ekata generic image ekak na neda mewa mewa thama danganna ona kiyala. eka eka company ekata unique ekak thama thiyenen kiyala mama nam hithanne.
    ------ Post added on Mar 2, 2021 at 9:57 PM
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    ඔව් බං අවුරුදු 20 පරණ OS නම් පාවිච්චි කරන්නේ security පැත්තෙන් බුදු සරණයි. මෙහෙ ATM වල එහෙම තාම XP පාවිච්චි වෙනවා, crash උනාම වෙලාවකට XP desktop එක ඇවිත් තියනවා :rofl:
    Godak ATMs/embedded systems walata extended supported contracts thiyenawa. $200-500 per system per year.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    උඹටත් ඉතින් කියන දේ තේරෙන්නේ නෑනේ. සරලව මෙහෙමයි.

    උගේ statement එක = XP දාන්න දන්නේ නැති නම් ඌ චාටර් SE කෙනෙක්.
    මගේ statement එක = XP දාන එකෙයි හොඳ SE කෙනෙක් වෙන එකෙයි සම්බන්දයක් නෑ

    ඒ ඇරුනම උගේ place එකේ ඕනේ දේවල් අරව මේවා වැඩක් නෑ. ඒවා නෙවෙයි මේ කියන්නේ.
    මෙතන තෙරෙන්නෙ එක දෙයයි .

    අරූට අර උඹ කිව්ව බෙසික්ස් ගැන දැනුමක් නැහැ .
    උඹට වින්ඩොස් ඉන්ස්ටොල් කරන්න දැනුමක් නැහැ.

    ඉතිං මරාගන්නවා .

    මෙහෙමයි මචං
    එස් ඊ කෙනෙක් මනින්නෙ වින්ඩොස් ඉන්ස්ටාල් කරන එකෙන් නම් නෙමෙ .
    උබෙ කතාව හරි .
    ඒත් එස් ඊ කෙනෙක් කියන්නෙ නිතරම තමන්ගෙ කම්පියුටර් එකක ඉන්න කෙනෙක් නෙ .එහෙම නම් ඔය වගෙ වින්ඩොස් දාන කාරණා උනත් දැන ගෙන ඉන්න එක අනිවාර්‍ය නැති උනත් වටිනාකමක් එනවා.
    උඹ වාහනයක් පාවිච්චි කරනවානම් මඟදි ටයර් එකෙ හුලං බැස්සොත් හො වෙනත් ෆොල්ට් එකක් ආවොත් ටෙක්නිෂියන්ස් ලා හොය හොය ඉන්නවාට වඩා රොදෙ මාරු කරන්න උඹට දැනුමක් තිබ්බොත් ඒක වටිනවා නෙ ?
    අන්න ඒ වගෙ තමා .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    xp danawa kiyanne ban eka deyak...... mekath ekka tharka karala wedak ne,, mama paduwe innam....... cod gahana ekek ekka attama war eke siddiyak wistara karanawa wage wedak me wenne.

    ඔව් උඹේ communication එකේ වැඩ මට තේරෙන්නේ නෑ උඹට IT field එක තේරෙන්නේ නෑ :rofl:

    company eke document nam english walin enne apita. dutch walin monawath na. anith okkoma rate ewa nam dutch thama ithin. google translate thiyenakan awulak na.

    ubala dennama hari kiyala mama kiyanne. samahara company wala SE kenek wenna tech + devops ona. samahara ewala ona na. samahra ewala wenama infra team innawa. ethakota oya gana knowledge eka adalama na. samahara ewala na. ekai mama kiyanne oka passe ellila gihin wadak na kiyala.
    SE kiyana ekata generic image ekak na neda mewa mewa thama danganna ona kiyala. eka eka company ekata unique ekak thama thiyenen kiyala mama nam hithanne.
    ------ Post added on Mar 2, 2021 at 9:57 PM

    අයියෝ බං උඹ ආපු company company කියනවා. අපි කතා කරන්නේ උගේ company එකේ මගුලක් නෙවෙයි. මූ කියපු XP දාන්න බැරි එවුන්ට මොන coding ද කියන එක ගැන.

    මෙතන තෙරෙන්නෙ එක දෙයයි .

    අරූට අර උඹ කිව්ව බෙසික්ස් ගැන දැනුමක් නැහැ .
    උඹට වින්ඩොස් ඉන්ස්ටොල් කරන්න දැනුමක් නැහැ.

    ඉතිං මරාගන්නවා .

    මෙහෙමයි මචං
    එස් ඊ කෙනෙක් මනින්නෙ වින්ඩොස් ඉන්ස්ටාල් කරන එකෙන් නම් නෙමෙ .
    උබෙ කතාව හරි .
    ඒත් එස් ඊ කෙනෙක් කියන්නෙ නිතරම තමන්ගෙ කම්පියුටර් එකක ඉන්න කෙනෙක් නෙ .එහෙම නම් ඔය වගෙ වින්ඩොස් දාන කාරණා උනත් දැන ගෙන ඉන්න එක අනිවාර්‍ය නැති උනත් වටිනාකමක් එනවා.
    උඹ වාහනයක් පාවිච්චි කරනවානම් මඟදි ටයර් එකෙ හුලං බැස්සොත් හො වෙනත් ෆොල්ට් එකක් ආවොත් ටෙක්නිෂියන්ස් ලා හොය හොය ඉන්නවාට වඩා රොදෙ මාරු කරන්න උඹට දැනුමක් තිබ්බොත් ඒක වටිනවා නෙ ?
    අන්න ඒ වගෙ තමා .

    ඔන්න උඹට තේරිලා තියන තරම මට windows install කරන්න පුළුවන් බැරි මගුලක්ද ඉතින් මේ කියන්නේ?

    උඹ උඹේ වාහනේ රෝදේ මාරු කරගන්න එකයි, දොස්තර කෙනෙක් විදිහට interview ගියාම තමුන්ට වාහන වල රෝද මාරු කරන්න පුලුවන්ද අහන එකයි දෙකක් කියල උඹට තේරෙනවද? රෝද මාරු කරන්න දන්නේ නැති එවුන්ට මොන medicine ද කිව්වොත් ඒක කොච්චර ගොන් කතාවක්ද කියල තේරෙනවද?
     
    • Like
    Reactions: 0x9

    hetsnd

    Member
    Nov 22, 2020
    15
    4
    3
    සොෆ්ට්වයා ආර්කිටෙක් කෙනෙක්ට වගෙ කීයක් විතර ගෙවනවද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ඔන්න උඹට තේරිලා තියන තරම මට windows install කරන්න පුළුවන් බැරි මගුලක්ද ඉතින් මේ කියන්නේ?

    උඹ උඹේ වාහනේ රෝදේ මාරු කරගන්න එකයි, දොස්තර කෙනෙක් විදිහට interview ගියාම තමුන්ට වාහන වල රෝද මාරු කරන්න පුලුවන්ද අහන එකයි දෙකක් කියල උඹට තේරෙනවද? රෝද මාරු කරන්න දන්නේ නැති එවුන්ට මොන medicine ද කිව්වොත් ඒක කොච්චර ගොන් කතාවක්ද කියල තේරෙනවද?
    ඉන්ටර්වීව් එකෙ අහන්නෙ බන් ඉතිං ඒ කම්පැණි එකෙ හැටියටනෙ ?
    උන්ගෙ ජොබ් එකෙ හැටියට වින්ඩොස් ඉන්ස්ටොල් කරන එක දැනගැනිම අනිවාර්‍ය නම් එස් ඊ කෙනෙක් විදියට උන් එක අහනවා.
    එසෙ නොවන කම්පැනි වල එහෙම අවුලක් නැහැ.
    අර මගෙ යාළුවෙක් ගිහින් තිබ්බා ඉන්ටර්වීව් එකට උගෙන් අහලා "මල්ලි උඹ බොනවාද ? " කියලත්.
    මොකද උන්ගෙ කම්පැණි කල්චර් එක අනුව බොන්නෙ නැති උන්ව ගන්නෙ නැහැ .
    අන්න ඒ වගෙ.
    එත් බොන එකෙන් මිනිහෙක්ගෙ හැකියාව මනින්න බැහැ .
    එත් ඒ තැනෙ හැටියට ඒ වගෙ දෙවලුත් වැදගත් වෙනවා .
    සමහරක් තැන් වල ගිය ඉස්කොලෙත් බලනවා (අයි ටී වල නම් මන් දන්නෙ නැහැ වෙනත් ක්ෂේස්ත්‍ර වල ඔහොම වෙනවා )

    අන්න ඒ වගෙ තමා ඔය වින්ඩොස් ඉන්ස්ටොල් කරන සීන් එකත් .
    උගෙ කම්පැණි එකෙ වර්කින් එන්වයරන්මන්ට් එක අනුව ඒක දැනගෙන ඉඳිම අනිවාර්‍ය් ඇති .
    වැඩිය හිතන්න එපා බන් ඔව්වා .
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ලමයි කාලෙකින් එළකිරි පැත්තේ මේ article එකක් දාන්නේ ..දැන් ගොඩාක් කතාබහක් යන මාතෘකාවක් ගැන මගේ අදහස දාන්න හිතුන..

    උඹල ගේ ගොඩක් අය private companies වල වැඩ කරනවා ඇති.. මේ අතරින් IT company වල වැඩ කරන අයත් ඇති.. මෙන්න මේකයි මන් දැකපු අලුත්ම ත්රෙන්ඩ් එක මගේ හැටියට එක හොද දයක් නෙමේ ..ඉස්සර වුනේ නෑ මෙහෙම එකක් එකයි..

    ගොඩක් IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential , ඒ කියන්නේ කාටවත්ම කියන්න එප කියනව , සමහර companies NDA පවා අත්සන් ගන්නවා salary ගැන කිවොත් වෙන දේවල් ගැන .. මන් දැක්ක දෙයක් තමයි මේ ලගකදී ඉදන් ගොඩක් companies වල අපේ it වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ලෝ වෙන තැන වල interview වලට යනකොට දැන් ගන්න පඩිය අහනව , අන්තිමට join වෙන්න acceptance/confirmation ගන්න කොට salary slips පවා ඉල්ලනවා.. මේක කොච්චර අසාධාරනද?

    මෙච්චරයි මන් කියන්නේ ..interview යන්න ඔයා දැන් ගන්න හැබැයි salary එක කියන්න එපා .. එහෙම කිවොත් ඔයා දැනට වැඩ කරන ආයතනයේ පවුත්ගලික/රහසය් දේවල් කිව වගේ වෙනවා .. අනික ඔයාව ඕනෙනම් ඔය කියන පඩියකට ගන්න මෙයාල කැමති වෙන්න ඕනා ..

    ඊලග වැරැද්ද තමයි company වලින් අස් වෙන්න මාස 3-4ක් වගේ කලින් නොටිෆ්ය් කරන්න කියල sign කරනග්න්නවා , එහෙම උනාම තමන්ට වෙන opportunity අවම ඒවාට join වෙන්නේ කොහොමද , ඒවගේ ගොඩක් ජරා විදියට ලංකාවේ IT field එක පත් වේගෙන එනවා ..කට්ටියම එකටුවෙන්න ..ඉස්සරහට සෑහෙන අමාරුවෙයි

    මට ආරංචි විදියට දැනට මේවගේ වාත කරන ලොකු companies ටිකක් තම මේ (පොඩ්ඩක් වෙනස් ..හැබැයි නම් දන්නෝ දනිති) ;-)
    1. 89x -salary details
    2. ගොඩාක් man power company (පුළුවන් තරම් මේවට යන්න එපා contract )
    3. London වල තියෙන exchange සුප්‍රසිද්ඩ් ආයතයක් (කෙලින්ම කොලේක ලියල sign කරන්නත් ටිබ්බලු salary details )
    4. ගොඩාක් internship ල වැඩකරන ඔරෛන් city එකේ තියෙන ආයතනයක්
    5. ඔරෛන් city එකේ තව ගොඩක් ආයතන තිනවලු ඒ වගේ

    ඔයාල දන්නා මේවගේ චා ආයතන මොනාද කියල දානන අනික් අයට පෙන්න

    menna meka hodata ahaganin.

    Contact ona widiyata gahanna puluwan companies walata but gahapu pamanin eka valid wenne ne. example ekak widiyata eke thiyana clauses (points), labour rules walata against nam api sign karath valid ne. eke thiyana cluases (points) ape constitution eken dunna rights walata against nam api sign karath eka valid ne.

    oya kiyapu ewa mama one by one gannam;

    ගොඩක් IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential , ඒ කියන්නේ කාටවත්ම කියන්න එප කියනව , සමහර companies NDA පවා අත්සන් ගන්නවා salary ගැන කිවොත් වෙන දේවල් ගැන

    meka kisima valid deyak nemei. normally salary eka confidential thiyaganna kiyanne inside the company. ekata hethuwa private companies wala salaries denne based on qualifications and experiences. salary levels kiyala deyak godak adui government wala wage. eka nisa thama oka kiyanne. oka nokiyana eka ape deyak. kiwwa kiyala karanna puluwan deyak ne. hebei finance or salarys sambanda work karana unta company eke anith unge salary balanna puluwan nisa unta be watema muge salary eka mekai mekai kiya kiya yanna. ekata against action ganna puluwan. e hera wena unta against action gattoth eka illegal (contact ekak sign karath nethath)

    මන් දැක්ක දෙයක් තමයි මේ ලගකදී ඉදන් ගොඩක් companies වල අපේ it වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ලෝ වෙන තැන වල interview වලට යනකොට දැන් ගන්න පඩිය අහනව , අන්තිමට join වෙන්න acceptance/confirmation ගන්න කොට salary slips පවා ඉල්ලනවා.. මේක කොච්චර අසාධාරනද?

    companies wala interview giyama normally ahanawa current salary and expected salary. eka confirm karaganna payslips ekak illanna puluwan. bank ekakin ahanawa wage thama. ethakota thamata kemathi nam denna puluwan nettam nodi inna puluwan. ethakota un kemathi nam gani nettam nikan idi. samahara welawaladi api ganna kalin kiyana dewal prove karaganna payslip ekak illanna puluwan. eka hariyata service letter ekak wage thama. position eka pawa thiyanawane.

    ඊලග වැරැද්ද තමයි company වලින් අස් වෙන්න මාස 3-4ක් වගේ කලින් නොටිෆ්ය් කරන්න කියල sign කරනග්න්නවා , එහෙම උනාම තමන්ට වෙන opportunity අවම ඒවාට join වෙන්නේ කොහොමද , ඒවගේ ගොඩක් ජරා විදියට ලංකාවේ IT field එක පත් වේගෙන එනවා ..කට්ටියම එකටුවෙන්න ..ඉස්සරහට සෑහෙන අමාරුවෙයි

    me wage 3-4 month notification valid wenne ne. lankawe kisima law ekaka notice period ekak mention karala ne. hebei employer employee kenek ayin karanawa nam notice period ekak or payment in lieu denna one. eka thama law eka. UK walath law eka ehemai. employee ta sadarana reason ekak kiyala officially inform karala resign wenna puluwan. 1 month notice eka thama sadarana. ita wada wedi period dunna kiyala ekata adhere wenna one ne. una ne kiyala unta nadu danna puluwan. nadu demmata company ekata dinanna amarui. moko e contact ekama asadaranai.

    thawa companies wala danawa slimier company ekakata yanna be kiyala mechchara kalekata. elath valid nethi point ekak. companies walata companies athare agreement enna puluwan ganne ne degolloma kiyala. but emplyee ta ekama rules danna be. baya wenna epa eka valid ne

    summay ekak widiyata kiyanna thiyanne employee right, benefit and contract gena hoda idea ekak ganna. ethakota me wage moda dewal walata baya wenna one ne. lankawe employee rights ettatama wedi. companies walata harima asadarana widiyata thiyenne. ehema thiyeddi thopi methana baya natanawa. yako employee kenek wa terminate karannath long process ekak thiyanawa. labour courts giyoth unta kela wenawa. but api ewata yanne nethi nisa un sellam danawa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඔව් උඹේ communication එකේ වැඩ මට තේරෙන්නේ නෑ උඹට IT field එක තේරෙන්නේ නෑ :rofl:

    අයියෝ බං උඹ ආපු company company කියනවා. අපි කතා කරන්නේ උගේ company එකේ මගුලක් නෙවෙයි. මූ කියපු XP දාන්න බැරි එවුන්ට මොන coding ද කියන එක ගැන.

    ඔන්න උඹට තේරිලා තියන තරම මට windows install කරන්න පුළුවන් බැරි මගුලක්ද ඉතින් මේ කියන්නේ?

    උඹ උඹේ වාහනේ රෝදේ මාරු කරගන්න එකයි, දොස්තර කෙනෙක් විදිහට interview ගියාම තමුන්ට වාහන වල රෝද මාරු කරන්න පුලුවන්ද අහන එකයි දෙකක් කියල උඹට තේරෙනවද? රෝද මාරු කරන්න දන්නේ නැති එවුන්ට මොන medicine ද කිව්වොත් ඒක කොච්චර ගොන් කතාවක්ද කියල තේරෙනවද?
    WhatsApp Image 2021-03-03 at 08.45.02.jpeg

    oya inne ubala wage un hadana project...... hari simple .......
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    View attachment 115105

    oya inne ubala wage un hadana project...... hari simple .......
    not exactly machan. many companies have different teams working for these different aspects. in your example, there would be a different team who are experts in removing a stone. the decision is based on the scale mostly to have such a team or not.
    for example, a small client base, less release cadence, means probably you will not encounter these issues frequently to justify having such a team. then you need people who can do all this stuff.
    but in a big org, there are a lot of things going on, and having such a team would make it more efficient to get things done and the dev team is purely responsible for the development tasks.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඉන්ටර්වීව් එකෙ අහන්නෙ බන් ඉතිං ඒ කම්පැණි එකෙ හැටියටනෙ ?
    උන්ගෙ ජොබ් එකෙ හැටියට වින්ඩොස් ඉන්ස්ටොල් කරන එක දැනගැනිම අනිවාර්‍ය නම් එස් ඊ කෙනෙක් විදියට උන් එක අහනවා.
    එසෙ නොවන කම්පැනි වල එහෙම අවුලක් නැහැ.
    අර මගෙ යාළුවෙක් ගිහින් තිබ්බා ඉන්ටර්වීව් එකට උගෙන් අහලා "මල්ලි උඹ බොනවාද ? " කියලත්.
    මොකද උන්ගෙ කම්පැණි කල්චර් එක අනුව බොන්නෙ නැති උන්ව ගන්නෙ නැහැ .
    අන්න ඒ වගෙ.
    එත් බොන එකෙන් මිනිහෙක්ගෙ හැකියාව මනින්න බැහැ .
    එත් ඒ තැනෙ හැටියට ඒ වගෙ දෙවලුත් වැදගත් වෙනවා .
    සමහරක් තැන් වල ගිය ඉස්කොලෙත් බලනවා (අයි ටී වල නම් මන් දන්නෙ නැහැ වෙනත් ක්ෂේස්ත්‍ර වල ඔහොම වෙනවා )

    අන්න ඒ වගෙ තමා ඔය වින්ඩොස් ඉන්ස්ටොල් කරන සීන් එකත් .
    උගෙ කම්පැණි එකෙ වර්කින් එන්වයරන්මන්ට් එක අනුව ඒක දැනගෙන ඉඳිම අනිවාර්‍ය් ඇති .
    වැඩිය හිතන්න එපා බන් ඔව්වා .

    උඹලට එකම ආපහු කියන්න බෑ බං කම්මැලි

    1) බොන එවුන් විතරක් උන්ගේ company එකට ගන්නවා නම් ඒක උන්ගේ වැඩක්. අපිට වැඩක් නෑ, උන්ගේ කැමැත්ත.
    2) හැබැයි බොන්නේ නැති එවුන්ට coding බෑ කියනවා නම් ගොන් කතාවක්.

    උඹට මේ දෙකේ වෙනස තේරෙනවද?

    menna meka hodata ahaganin.

    Contact ona widiyata gahanna puluwan companies walata but gahapu pamanin eka valid wenne ne. example ekak widiyata eke thiyana clauses (points), labour rules walata against nam api sign karath valid ne. eke thiyana cluases (points) ape constitution eken dunna rights walata against nam api sign karath eka valid ne.

    oya kiyapu ewa mama one by one gannam;

    ගොඩක් IT field එකේ වැඩ කරන ය දන්නවා ඇති salary කියන එක හෙන confidential , ඒ කියන්නේ කාටවත්ම කියන්න එප කියනව , සමහර companies NDA පවා අත්සන් ගන්නවා salary ගැන කිවොත් වෙන දේවල් ගැන

    meka kisima valid deyak nemei. normally salary eka confidential thiyaganna kiyanne inside the company. ekata hethuwa private companies wala salaries denne based on qualifications and experiences. salary levels kiyala deyak godak adui government wala wage. eka nisa thama oka kiyanne. oka nokiyana eka ape deyak. kiwwa kiyala karanna puluwan deyak ne. hebei finance or salarys sambanda work karana unta company eke anith unge salary balanna puluwan nisa unta be watema muge salary eka mekai mekai kiya kiya yanna. ekata against action ganna puluwan. e hera wena unta against action gattoth eka illegal (contact ekak sign karath nethath)

    මන් දැක්ක දෙයක් තමයි මේ ලගකදී ඉදන් ගොඩක් companies වල අපේ it වැඩ කරන කොල්ලෝ කෙල්ලන්ලෝ වෙන තැන වල interview වලට යනකොට දැන් ගන්න පඩිය අහනව , අන්තිමට join වෙන්න acceptance/confirmation ගන්න කොට salary slips පවා ඉල්ලනවා.. මේක කොච්චර අසාධාරනද?

    companies wala interview giyama normally ahanawa current salary and expected salary. eka confirm karaganna payslips ekak illanna puluwan. bank ekakin ahanawa wage thama. ethakota thamata kemathi nam denna puluwan nettam nodi inna puluwan. ethakota un kemathi nam gani nettam nikan idi. samahara welawaladi api ganna kalin kiyana dewal prove karaganna payslip ekak illanna puluwan. eka hariyata service letter ekak wage thama. position eka pawa thiyanawane.

    ඊලග වැරැද්ද තමයි company වලින් අස් වෙන්න මාස 3-4ක් වගේ කලින් නොටිෆ්ය් කරන්න කියල sign කරනග්න්නවා , එහෙම උනාම තමන්ට වෙන opportunity අවම ඒවාට join වෙන්නේ කොහොමද , ඒවගේ ගොඩක් ජරා විදියට ලංකාවේ IT field එක පත් වේගෙන එනවා ..කට්ටියම එකටුවෙන්න ..ඉස්සරහට සෑහෙන අමාරුවෙයි

    me wage 3-4 month notification valid wenne ne. lankawe kisima law ekaka notice period ekak mention karala ne. hebei employer employee kenek ayin karanawa nam notice period ekak or payment in lieu denna one. eka thama law eka. UK walath law eka ehemai. employee ta sadarana reason ekak kiyala officially inform karala resign wenna puluwan. 1 month notice eka thama sadarana. ita wada wedi period dunna kiyala ekata adhere wenna one ne. una ne kiyala unta nadu danna puluwan. nadu demmata company ekata dinanna amarui. moko e contact ekama asadaranai.

    thawa companies wala danawa slimier company ekakata yanna be kiyala mechchara kalekata. elath valid nethi point ekak. companies walata companies athare agreement enna puluwan ganne ne degolloma kiyala. but emplyee ta ekama rules danna be. baya wenna epa eka valid ne

    summay ekak widiyata kiyanna thiyanne employee right, benefit and contract gena hoda idea ekak ganna. ethakota me wage moda dewal walata baya wenna one ne. lankawe employee rights ettatama wedi. companies walata harima asadarana widiyata thiyenne. ehema thiyeddi thopi methana baya natanawa. yako employee kenek wa terminate karannath long process ekak thiyanawa. labour courts giyoth unta kela wenawa. but api ewata yanne nethi nisa un sellam danawa

    උඹ මුලින් කියල තියන ටික හරියටම හරි. ඔය contract කෙලින්ම නීතියෙන් පිලිගන්නේ නෑ. ඒවා කම්කරු නීති වලට අනුකුල නැත්තම් ඒවගේ කිසිම validity එකක් නෑ.

    ඔය slip කතාවේ තියෙන්නේ ethical ප්‍රශ්නයක්. අලුත් company එකට මොකටද පරණ එකේ slip? උන් ගෙවන්නේ උන්ට වටින ගාන. කලින් උන් කීයක් ගෙව්වත් උන්ට මොකද?

    View attachment 115105

    oya inne ubala wage un hadana project...... hari simple .......
    coding කියන්න අකුරු දන්නේ නැති එවුන් හදන project මොන වගේද බං?:rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    උඹලට එකම ආපහු කියන්න බෑ බං කම්මැලි

    1) බොන එවුන් විතරක් උන්ගේ company එකට ගන්නවා නම් ඒක උන්ගේ වැඩක්. අපිට වැඩක් නෑ, උන්ගේ කැමැත්ත.
    2) හැබැයි බොන්නේ නැති එවුන්ට coding බෑ කියනවා නම් ගොන් කතාවක්.

    උඹට මේ දෙකේ වෙනස තේරෙනවද?

    උඹ මුලින් කියල තියන ටික හරියටම හරි. ඔය contract කෙලින්ම නීතියෙන් පිලිගන්නේ නෑ. ඒවා කම්කරු නීති වලට අනුකුල නැත්තම් ඒවගේ කිසිම validity එකක් නෑ.

    ඔය slip කතාවේ තියෙන්නේ ethical ප්‍රශ්නයක්. අලුත් company එකට මොකටද පරණ එකේ slip? උන් ගෙවන්නේ උන්ට වටින ගාන. කලින් උන් කීයක් ගෙව්වත් උන්ට මොකද?

    coding කියන්න අකුරු දන්නේ නැති එවුන් හදන project මොන වගේද බං?:rofl:
    yakado.. moota meka pehedili karannama be...... moka hari kiwama eken ganna one idea eka newe.. pinthure tiyena de gena kiyawanawa...... haffe uba nam
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    yakado.. moota meka pehedili karannama be...... moka hari kiwama eken ganna one idea eka newe.. pinthure tiyena de gena kiyawanawa...... haffe uba nam
    උඹට තමයි තේරෙන්නේ නැත්තේ XP දාන එක SE නෙවෙයි කියල :rofl: උඹ දැන් හිතන් ඉන්නේ මුළු industry එකේම SEල XP දානවා කියලද?:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    උඹලට එකම ආපහු කියන්න බෑ බං කම්මැලි

    1) බොන එවුන් විතරක් උන්ගේ company එකට ගන්නවා නම් ඒක උන්ගේ වැඩක්. අපිට වැඩක් නෑ, උන්ගේ කැමැත්ත.
    2) හැබැයි බොන්නේ නැති එවුන්ට coding බෑ කියනවා නම් ගොන් කතාවක්.

    උඹට මේ දෙකේ වෙනස තේරෙනවද?
    ඌ කිව්වාද එක්ස් පී ඉන්ස්ටාල් කරන්න බැරිනම් කොඩින් බැහැ කියලා ?
    එහෙම ඌ කිව්වානම් වැරදි කතාවක් .

    එත් උන්ගෙ කම්පැනි එකෙ එක්ස් පී ඉන්ස්ටෝල් කරන එක ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙ තියෙනම් කම්පැණි එකෙ අවශ්‍යතාවයක් නම් ඉන්ටර්වීව් එකෙ ඇහැව්වාට වරදක් නෙමෙ ?

    මොකද කෝඩින් වෙනයි ,හාර්ඩ් එකක් ෆොමැට් කරලා එක්ස්පී දාන එකයි වෙනයි.

    මන් ජාවා කඩෙ ඉන්න කාලෙ එකෙක් හිටියා සුපිරියට කෝඩින් පුළුවන් .
    මූ පඬියා වගෙ හාර්ඩ් එක ෆෝමැට් කරලා වින්ඩොස් දාන්න ගියා වෙන උන්ගෙ මැශින් වලට.
    අනා ගත්තා ලෙල්ලටම .
    මූට කාර්ඩ් එකත් වැටුණා පී සී ජේ ටී ෆොමැට් ඉංජිනියර් කියලා .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    yako........ company ekaka .. cording karanna ena ekata windows xp danna beri nam.. system eka duwanna client pc eka hadanna beri nam ugen athi wade mokadda........ interview eka fail thama aniwarenma ehema un awoth nam

    ඌ කිව්වාද එක්ස් පී ඉන්ස්ටාල් කරන්න බැරිනම් කොඩින් බැහැ කියලා ?
    එහෙම ඌ කිව්වානම් වැරදි කතාවක් .

    එත් උන්ගෙ කම්පැනි එකෙ එක්ස් පී ඉන්ස්ටෝල් කරන එක ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙ තියෙනම් කම්පැණි එකෙ අවශ්‍යතාවයක් නම් ඉන්ටර්වීව් එකෙ ඇහැව්වාට වරදක් නෙමෙ ?

    මොකද කෝඩින් වෙනයි ,හාර්ඩ් එකක් ෆොමැට් කරලා එක්ස්පී දාන එකයි වෙනයි.

    මන් ජාවා කඩෙ ඉන්න කාලෙ එකෙක් හිටියා සුපිරියට කෝඩින් පුළුවන් .
    මූ පඬියා වගෙ හාර්ඩ් එක ෆෝමැට් කරලා වින්ඩොස් දාන්න ගියා වෙන උන්ගෙ මැශින් වලට.
    අනා ගත්තා ලෙල්ලටම .
    මූට කාර්ඩ් එකත් වැටුණා පී සී ජේ ටී ෆොමැට් ඉංජිනියර් කියලා .
    කතාවේ මුල බලපන් ඉතින්