ETCA අවොත් පරාටා වගේ ඉන්දියන් කෑම ගණන් වැඩි වේවි කොත්තු වැඩි වේවි පරාටා price වැඩි වෙන නිසා,ETCA coming in March.
ගුපියෝ ලංකාවේ IT වැටිලා, ඉන්දියාවෙන් ගේන්න ඕන ලයින් එක ගහනවා
ETCA අවොත් පරාටා වගේ ඉන්දියන් කෑම ගණන් වැඩි වේවි කොත්තු වැඩි වේවි පරාටා price වැඩි වෙන නිසා,ETCA coming in March.
ගුපියෝ ලංකාවේ IT වැටිලා, ඉන්දියාවෙන් ගේන්න ඕන ලයින් එක ගහනවා
habai bung job kesewethath, professional crowd ekata and internet ekata expose wena eka hondai podi ung, nathnam amuka dumukayo thamai ithiri wenne aluth generation wala ung.අළුතෙන් එන උන්ට තමයි කෙස්
අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ
ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහණව වගේ තියෙයි
ඔව් මචන් මම සෑහෙන්න ඔෆර්ස් එනවා ලින්ක්ඩ් ඉන් එකේ. මෙහෙමයි සබ්ජෙක්ට් එකේම ඉන්න ඔනේ. මම කලින් හිටියේ mechatronic field එකේ.ලන්කාවෙ තියෙනවද බ්‍රෝ Devops offers.? කලින් මොන field එකේද හිටියෙ
ඔව් මචන් මටත් මුලින්ම සෙට් උනේ DevOps එකක් නෙමෙයි system support engineer එකක්. හැබැයි මම දවසට පැය 4ක් වගේ learn කරන්න වෙන් කරගෙන ඉන්නේ job එකට අමතරව. ඒක නිසා ජොබ් එකෙන් ඉක්ම්නට උඩට යන්න පුලුවන් උනා.ඕක දැන් ගොඩක් උන්ගේ අවුල්. එන්නෙම දවසෙන් දෙකෙන්. මිලියන ගණන් හොයන්න බලාගෙන එහෙම නැත්තං අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ගන්න. ඔය දෙකම ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒත් ඒක මේ ආව ගමන් නෙවෙයි කියන එක ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ. අනික් එක අමතර කියවන්න ඉගෙන ගන්න එක කරන්නේම නෑ.
Hina wenna EPA Bari nam ba kiyala dannaBIT eka karala networking wage job walata yanna puluwanda
දැන් React Intern හොයනව කියන්නෙ කලු නික වගේ මට නම්.කොල්ලයි බල්ලයි ඔක්කොම react .එක ජොබ් එකකට Applications 200-300 වැටෙනව සෙනිකව . මමත් React කරන්න පටන් අරන් අතැරියා මට Front end set වුනේම නැ. දැන් නම් HND එකක් කරනව . C# .net තමයි මට සෙට් වුනේ.හෙමීට ඉගෙන ගෙන යනවා. IT Field එකේ හිටියට හරියට Career එකක් Build කරගන්න තරම් නිදහසක් ලැබුනෙ දැන් තමයිReact නන් අඩුම අවුරුදු 3නකවත් experience නැති උන්ට කොඩ් කරන්න දෙන්නම එපා කෙල වෙනවා. State management දන්නෙම නෑ. ඉතින් run වෙනකොට bugs හැම තැනකම.

අලුතින් එක උන් එන්නෙම සල්ලි හොයන්න බලන්.Very unrealistic දෙවල් උන් හිතන් ඉන්නෙ.අළුතෙන් එන උන්ට තමයි කෙස්
අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ
ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහනව වගේ තියෙයි
ඔය කතා දෙකම හරි. මට ඒකපිරියන්ස් තියෙනවා දෙකම ගැනමට එකෙක් කිව්ව උන්ගෙ Company එකට Intern Interview එන උනුත් දැන් ලක්ශ 3.5 ඉල්ලනවලු.
අලුතින් එක උන් එන්නෙම සල්ලි හොයන්න බලන්.Very unrealistic දෙවල් උන් හිතන් ඉන්නෙ.
------ Post added on Jan 28, 2024 at 11:59 AM
Whaaaatt? Intern awith 3.5lks illnwaඔය කතා දෙකම හරි. මට ඒකපිරියන්ස් තියෙනවා දෙකම ගැන
Whaaaatt? Intern awith 3.5lks illnwa![]()
My general advice to whoever seeking career is this machan. Always follow their passion not the mom-dad defined future. He could be into cookery then thats what his goal should be. 100% agree to what you've said here. thanks again for your time......Actually machan tell the young lad find his passion first.who knows when he's graduating what i'm gonna tell now might be totally obsolete......
WSO2, Sysco wage company walin moratuwa waddo ganne 2.5-3 range ekata machan. Intern position walata. (last year gatte)Whaaaatt? Intern awith 3.5lks illnwa![]()
Pissuda ban ubataනෑ මේ නුල් ගොඩක් වැටිලා තිබ්බ කෙල වෙලා කියල එකයි දැම්මේ බලන්න.
------ Post added on Jan 28, 2024 at 8:25 AM

Ado sirawata??WSO2, Sysco wage company walin moratuwa waddo ganne 2.5-3 range ekata machan. Intern position walata. (last year gatte)
