IT field එක ෆෙල්ද

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ETCA coming in March.

    ගුපියෝ ලංකාවේ IT වැටිලා, ඉන්දියාවෙන් ගේන්න ඕන ලයින් එක ගහනවා
    ETCA අවොත් පරාටා වගේ ඉන්දියන් කෑම ගණන් වැඩි වේවි කොත්තු වැඩි වේවි පරාටා price වැඩි වෙන නිසා,
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    අළුතෙන් එන උන්ට තමයි කෙස්

    අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ

    ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහනව වගේ තියෙයි
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    bump

    අළුතෙන් එන උන්ට තමයි කෙස්

    අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ

    ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහණව වගේ තියෙයි
    habai bung job kesewethath, professional crowd ekata and internet ekata expose wena eka hondai podi ung, nathnam amuka dumukayo thamai ithiri wenne aluth generation wala ung.
    ------ Post added on Jan 28, 2024 at 11:02 AM
     

    IT kolla

    Active member
  • Mar 8, 2022
    172
    168
    43
    ලන්කාවෙ තියෙනවද බ්‍රෝ Devops offers.? කලින් මොන field එකේද හිටියෙ
    ඔව් මචන් මම සෑහෙන්න ඔෆර්ස් එනවා ලින්ක්ඩ් ඉන් එකේ. මෙහෙමයි සබ්ජෙක්ට් එකේම ඉන්න ඔනේ. මම කලින් හිටියේ mechatronic field එකේ.

    ඕක දැන් ගොඩක් උන්ගේ අවුල්. එන්නෙම දවසෙන් දෙකෙන්. මිලියන ගණන් හොයන්න බලාගෙන එහෙම නැත්තං අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ගන්න. ඔය දෙකම ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒත් ඒක මේ ආව ගමන් නෙවෙයි කියන එක ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ. අනික් එක අමතර කියවන්න ඉගෙන ගන්න එක කරන්නේම නෑ.
    ඔව් මචන් මටත් මුලින්ම සෙට් උනේ DevOps එකක් නෙමෙයි system support engineer එකක්. හැබැයි මම දවසට පැය 4ක් වගේ learn කරන්න වෙන් කරගෙන ඉන්නේ job එකට අමතරව. ඒක නිසා ජොබ් එකෙන් ඉක්ම්නට උඩට යන්න පුලුවන් උනා.
    ------ Post added on Jan 28, 2024 at 11:16 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,494
    1
    51,134
    113
    ප*යාගල
    sorry.com
    React නන් අඩුම අවුරුදු 3නකවත් experience නැති උන්ට කොඩ් කරන්න දෙන්නම එපා කෙල වෙනවා. State management දන්නෙම නෑ. ඉතින් run වෙනකොට bugs හැම තැනකම.
    දැන් React Intern හොයනව කියන්නෙ කලු නික වගේ මට නම්.කොල්ලයි බල්ලයි ඔක්කොම react .එක ජොබ් එකකට Applications 200-300 වැටෙනව සෙනිකව . මමත් React කරන්න පටන් අරන් අතැරියා මට Front end set වුනේම නැ. දැන් නම් HND එකක් කරනව . C# .net තමයි මට සෙට් වුනේ.හෙමීට ඉගෙන ගෙන යනවා. IT Field එකේ හිටියට හරියට Career එකක් Build කරගන්න තරම් නිදහසක් ලැබුනෙ දැන් තමයි :P

    මට එකෙක් කිව්ව උන්ගෙ Company එකට Intern Interview එන උනුත් දැන් ලක්ශ 3.5 ඉල්ලනවලු.

    අළුතෙන් එන උන්ට තමයි කෙස්

    අර ධම්මික පෙරේරා පන්සල් වල ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් කිව්වෙ

    ඕක නිකං ඉස්සරහට කටුනායක රෙදි මහනව වගේ තියෙයි
    අලුතින් එක උන් එන්නෙම සල්ලි හොයන්න බලන්.Very unrealistic දෙවල් උන් හිතන් ඉන්නෙ.
    ------ Post added on Jan 28, 2024 at 11:59 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,186
    99,843
    113
    මට එකෙක් කිව්ව උන්ගෙ Company එකට Intern Interview එන උනුත් දැන් ලක්ශ 3.5 ඉල්ලනවලු.


    අලුතින් එක උන් එන්නෙම සල්ලි හොයන්න බලන්.Very unrealistic දෙවල් උන් හිතන් ඉන්නෙ.
    ------ Post added on Jan 28, 2024 at 11:59 AM
    ඔය කතා දෙකම හරි. මට ඒකපිරියන්ස් තියෙනවා දෙකම ගැන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,186
    99,843
    113
    Whaaaatt? Intern awith 3.5lks illnwa 😵😂💀

    මෙහෙමයි උන් intern කියල ආවට එන්නේ industry experience හදාගන්න නැත්තං ගොඩක් වෙලාවට උන් freelance එහෙම කරපු අය. ස්කිල් නැති උන් නන් ඔය කියක් හරි දෙන්න කියල කියන්නේ. ස්කිල් තියෙනවා නන් demand කරන්න පුළුන්කමක් තියෙනවා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    .....Actually machan tell the young lad find his passion first.who knows when he's graduating what i'm gonna tell now might be totally obsolete......
    My general advice to whoever seeking career is this machan. Always follow their passion not the mom-dad defined future. He could be into cookery then thats what his goal should be. 100% agree to what you've said here. thanks again for your time.
     
    Last edited:
    • Like
    Reactions: kj1