IT field Help

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,519
    24,502
    113
    Fantasy
    රත්තරං වටින ත්‍රෙඩ් කියන්නේ මෙවාට තමා.
    FB එකේ මෙහෙම බොක්කෙන් දෙයක් කියලා දෙන් උන් නැති තරම්. ඒ අතින් එළකිරි කොල්ලො සුපිරි. ❤❤❤
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    කෝස් කිව්වේ කැම්පස් එකකට join වෙලාද?
    ඔයා කරේ කොහෙන්ද?
    ow ehema karanna puluwannam hodayi neda. mamath ACBT eke baluwe.

    mama kare na bn :D . mama computer related unata programing newe. 3d animation/game dev karanne. mama c++ igena ganna baluwe game development walata one wena hinda. dan karana ewwa okkoma igena gaththe youtube balala thamayi. degree karnna salli tibbe na e dwas wala.
     
    • Like
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    උබලගෙ රීප්ලයි ගොඩක් වැදගත් වෙයි මන් වගේ මුල ඉදලා පටන් ගන්න ඉන්න අයට

    @siri_ayya @HAneo මචන් උබලාගේ උපදෙස් වලින් ගොඩක් එවුන් ගොඩ යයි කියලා පේනවා නේද රිප්ලයි වලින් :love:
    ගොඩක් වටිනවා බං උබලගෙ උදව්
    ------ Post added on May 18, 2022 at 10:56 PM
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    එක දෙකට සිමා වෙන්න එපා. මුලින් පොඩි සර්ච් එකක් දාන්න. එකේ එනවා නෝට්ස්, යුටියුබ් විඩියෝස් වගේ දේවල් ඔක්කොම ගන්න ඕනේ. ඔය තියන හැම එකම ඔයාට සෙට් වෙන්නේ නැති වෙයි. හැබැයි එන එක වීඩියෝ එකක් ඔයාට සෙට් වෙයි. අන්න ඒ කෙනාව ෆලෝ කරලා තියාගන්න. නෝට් පෑඩ් එකක් අරගෙන අර වීඩියෝ එකේ තියන වැදගත් දේවල් ලියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඊට යටින් දාගන්න ටයිම් stamp එක එක්ක. ඔය එහම කරගෙන යනකොට ඔයාට හොද නෝට් එකක් ලැබෙනවා. පස්සේ කාලෙක එක බලල දැනුම රෙෆ්රේෂ් කරගන්න පුළුවන්. ඒ ටික එකතු කරලා පොඩි වෙබ් සයිට් එකක් හදන්න පුළුවන් දැනුම අවම. මේ වගේ එකක්

    https://www.w3schools.com/html/default.asp

    ඒ වගේම හුගක් කැම්පස් වල ඔන්ලයින් LMS ෆ්‍රී දෙනවා. මම ඉගෙන ගත්ත එක සෝස් එකක් ඒක . මම ලංකාවේ කැම්පස් වල කිසිම දෙයක් බලලා නැ . එකට හේතුව 2010 විතර වෙනකොට මට තේරුනා මාක් අය්යා කැම්පස් එකෙන් එලියට එන්න කලින් ෆේස්බුක් වගේ එකක් හැදුවා නම් උන්ගේ කැම්පස් වල උගන්නන ඒවා අපේ ඒවාට වඩා ගව් ගානක් උඩින් තියෙන්නේ කියල. ඉතින් මම හෙව්වා ඒ වගේ දේවල්. MIT එකේ තියනවා ඕපන් කොස් වෙයාර් එකක්. ඔයා මුලින් පොඩි අයිඩියා එකක් අරගෙන ඒ වගේ එකකින් ඉගෙන ගන්න.

    https://ocw.mit.edu/search/?l=Undergraduate&t=Computer Science
    මචං පොඩි ඉල්ලීමක් කරන්නම්. ටිකක් හිතල බලපන්. පුළුවන්නම් කරපන්. අද අපේ රට ගොඩක් බරපතල ප්‍රශ්නකට මූන දීල තියන්නෙ ඩොලර් හිග කම නිසානෙ.ඉතිං මේකට කාටවත් බැන බැන ඉන්නවට වඩා හොදම දේ තමයි පුළු පුළුවන් විදියට එක ඩොලර්එකක් ගානෙ හරි හැමෝම රටට ගේන්න වැඩ කරන එක. IT කියන්නෙ ඒකට හොද මාවතක්. තමන් මොන ෆීල්ඩ් එකේ හිටියත් ආසාවක් හැකියාවක් කැපවිමක් තියනවනම් මම හිතන්නෙ ඉගෙන ගන්න වයස වත් කරන ජොබ් එකවත් බාදාවක් වෙන එකක් නෑ.ඉන්ස්ටිටියුට් වලට ගිහිල්ල කෝස් කරන්න බැරි අයට තනියම ඉගෙන ගන්න පුළුවන් තැන් ගොඩක් නෙට්එකේ තියනවනෙ. ඉතිං උඹල වගේ එවුන්ගෙන් ඕන කරන්නෙ තියන එක්ස්පිරියන්ස් එකත් එක්ක හොද ගයිඩ් එකක් දෙන එකයි. සොෆ්ට්වෙයාර්/වෙබ් ඩිවලොපින් වගේ දේවල් ඉගෙන ගන්න ආස අයට ඒවා පටන් ගන්නෙ කොහෙන්ද යන්න ඕන පාර මොකක්ද වගේ ටියුටෝරියල් තියන තැන් මේකෙ දාපන්.මම කියන්නෙ වීඩියෝ හදන එකවත් බ්ලොග් ලියන එකවත් නෙමෙයි ඒ දැනුම තියන තැන් පෙල ගස්වල දෙන එක විතරයි.ඉගෙන ගන්න කැමති අය ඉගෙන ගනීවි.කැපවිමෙන් ඉගෙන ගන්න එකාට ඕන තරම් ඔන්ලයින් ජොබ්/ෆ්ලැට්ෆෝම් තියනවා වැඩකරන්න . කවද හරි දවසක රටත් ගොඩ ඌත් ගොඩ.ඒක උඹලට ලොකු පිංකමක් වෙයි.
     
    අනිවර්යයෙන්ම මචන් :love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ow ehema karanna puluwannam hodayi neda. mamath ACBT eke baluwe.

    mama kare na bn :D . mama computer related unata programing newe. 3d animation/game dev karanne. mama c++ igena ganna baluwe game development walata one wena hinda. dan karana ewwa okkoma igena gaththe youtube balala thamayi. degree karnna salli tibbe na e dwas wala.
    https://www.youtube.com/user/CppCon/featured
    https://www.youtube.com/user/BoostCon
    Jason Turner (y) (y)

    මචං පොඩි ඉල්ලීමක් කරන්නම්. ටිකක් හිතල බලපන්. පුළුවන්නම් කරපන්. අද අපේ රට ගොඩක් බරපතල ප්‍රශ්නකට මූන දීල තියන්නෙ ඩොලර් හිග කම නිසානෙ.ඉතිං මේකට කාටවත් බැන බැන ඉන්නවට වඩා හොදම දේ තමයි පුළු පුළුවන් විදියට එක ඩොලර්එකක් ගානෙ හරි හැමෝම රටට ගේන්න වැඩ කරන එක. IT කියන්නෙ ඒකට හොද මාවතක්. තමන් මොන ෆීල්ඩ් එකේ හිටියත් ආසාවක් හැකියාවක් කැපවිමක් තියනවනම් මම හිතන්නෙ ඉගෙන ගන්න වයස වත් කරන ජොබ් එකවත් බාදාවක් වෙන එකක් නෑ.ඉන්ස්ටිටියුට් වලට ගිහිල්ල කෝස් කරන්න බැරි අයට තනියම ඉගෙන ගන්න පුළුවන් තැන් ගොඩක් නෙට්එකේ තියනවනෙ. ඉතිං උඹල වගේ එවුන්ගෙන් ඕන කරන්නෙ තියන එක්ස්පිරියන්ස් එකත් එක්ක හොද ගයිඩ් එකක් දෙන එකයි. සොෆ්ට්වෙයාර්/වෙබ් ඩිවලොපින් වගේ දේවල් ඉගෙන ගන්න ආස අයට ඒවා පටන් ගන්නෙ කොහෙන්ද යන්න ඕන පාර මොකක්ද වගේ ටියුටෝරියල් තියන තැන් මේකෙ දාපන්.මම කියන්නෙ වීඩියෝ හදන එකවත් බ්ලොග් ලියන එකවත් නෙමෙයි ඒ දැනුම තියන තැන් පෙල ගස්වල දෙන එක විතරයි.ඉගෙන ගන්න කැමති අය ඉගෙන ගනීවි.කැපවිමෙන් ඉගෙන ගන්න එකාට ඕන තරම් ඔන්ලයින් ජොබ්/ෆ්ලැට්ෆෝම් තියනවා වැඩකරන්න . කවද හරි දවසක රටත් ගොඩ ඌත් ගොඩ.ඒක උඹලට ලොකු පිංකමක් වෙයි.
    ඕක කරන්න මම පොඩි ස්ටාර්ට් එකක් අරන් තිබ්බේ. පස්සේ හුගක් දේවල් නිසා එක නොකර හිටියා. එත් දැන් ඒ හේතු වැඩක් නැ . අපි මේක කරමු. මේකේ ඉන්නවා හොද වැඩ කරුවෝ සෙට් එකක්. පටන් ගැම්මක් අරගමු. ඊට පස්සේ ඇදගෙන යයි නේ කට්ටිය.හොද සෙල්ෆ් ස්ටදී එකක් කරනවා නම් , හැම වෙලේම තමන්ගේ දැනුම සැක කරලා දේවල් දිහා බලනවා නම් තමා ඉක්මනින් ගොඩ යන්නේ. මේ ත්‍රෙඩ් එකේ තියන කන්ටෙන්ට් එක අරගෙන ලෙවල් 0 ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩ යන්න සහ එතනින් එහා ලෙවල් වල ඉන්න උන්ට ජම්ප් ස්ටාර්ට් කරන්න පුළුවන් විදිහේ වැඩක් කරමු
    ------ Post added on May 18, 2022 at 11:05 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    උබලගෙ රීප්ලයි ගොඩක් වැදගත් වෙයි මන් වගේ මුල ඉදලා පටන් ගන්න ඉන්න අයට
    ela.
    issaralama kare construction site supervisor> Quantity Surveyor > archiviz walkthrough > 3d animation > interactive app > VR app
    oya app haduwe coding karanna nathuwa :D .

    godak danne nathi ewwa forum wala post karala thamayi answers hoyagaththe.

    achrviz karanna job ekata giye. nikan inna time eke youtube balala thamayi ithuru tika igena gaththe. dan archviz karanne na wadiya. anith wada thamayi karanne.

    ado ela.
    normal c++ tutorial walayi game dev walata tiyena ewwayi tikak wenas ne. mama unreal engine eke tiyena ewwa baluwe.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ela.
    issaralama kare construction site supervisor> Quantity Surveyor > archiviz walkthrough > 3d animation > interactive app > VR app
    oya app haduwe coding karanna nathuwa :D .

    godak danne nathi ewwa forum wala post karala thamayi answers hoyagaththe.

    achrviz karanna job ekata giye. nikan inna time eke youtube balala thamayi ithuru tika igena gaththe. dan archviz karanne na wadiya. anith wada thamayi karanne.

    ado ela.
    normal c++ tutorial walayi game dev walata tiyena ewwayi tikak wenas ne. mama unreal engine eke tiyena ewwa baluwe.
    Self study කරන්න ගොඩක් දැන් ක්‍රම තියෙන හින්දා උනන්දුව තියෙනවනම් කර ගන්න පුළුවන් නේද
     
    • Like
    Reactions: Amila llll

    Yes WIn32 API eka ekka programing wena nisa
    but Basic thama watinne. ita passe puluwan yanna. Basic nathuwa c++ Jump start karanna yanna epa. Perfect wenna ba maga hira wenawa :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    ඕක කරන්න මම පොඩි ස්ටාර්ට් එකක් අරන් තිබ්බේ. පස්සේ හුගක් දේවල් නිසා එක නොකර හිටියා. එත් දැන් ඒ හේතු වැඩක් නැ . අපි මේක කරමු. මේකේ ඉන්නවා හොද වැඩ කරුවෝ සෙට් එකක්. පටන් ගැම්මක් අරගමු. ඊට පස්සේ ඇදගෙන යයි නේ කට්ටිය.හොද සෙල්ෆ් ස්ටදී එකක් කරනවා නම් , හැම වෙලේම තමන්ගේ දැනුම සැක කරලා දේවල් දිහා බලනවා නම් තමා ඉක්මනින් ගොඩ යන්නේ. මේ ත්‍රෙඩ් එකේ තියන කන්ටෙන්ට් එක අරගෙන ලෙවල් 0 ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩ යන්න සහ එතනින් එහා ලෙවල් වල ඉන්න උන්ට ජම්ප් ස්ටාර්ට් කරන්න පුළුවන් විදිහේ වැඩක් කරමු
    ------ Post added on May 18, 2022 at 11:05 PM
    නියමයි. ගොඩක් වටිනවා. හැමෝම උදව් කරයි කියල හිතනවා මේ වැඩේට.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Self study කරන්න ගොඩක් දැන් ක්‍රම තියෙන හින්දා උනන්දුව තියෙනවනම් කර ගන්න පුළුවන් නේද
    ow bn. asawa tiyenwa nam puluwan. issara oya mokuth tibbe na. mama 2004 wage 3d karanna patan gaththe aasawata. e dwas wala youtube na. wijeya pariganaka kiyala magazine ekak tibba eke tutorial daala tibba ewwa kiyawala kare. aye pdf hoyagena baluwa. ewwa wadiya therune na english hinda.

    job ekata gihin igena gannakotath ra 7-8 wenakan innawa. samahara welawata ra 10-12 wenakan. ehema karala thamayi igena gaththe.
    Yes WIn32 API eka ekka programing wena nisa
    but Basic thama watinne. ita passe puluwan yanna. Basic nathuwa c++ Jump start karanna yanna epa. Perfect wenna ba maga hira wenawa :yes:
    tiyena amaruma ekak neda bn c++ kiyanne :D godak un kiyanawa ahala tiyenawa.
     
    • Love
    Reactions: ST.PIERRE

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ow bn. asawa tiyenwa nam puluwan. issara oya mokuth tibbe na. mama 2004 wage 3d karanna patan gaththe aasawata. e dwas wala youtube na. wijeya pariganaka kiyala magazine ekak tibba eke tutorial daala tibba ewwa kiyawala kare. aye pdf hoyagena baluwa. ewwa wadiya therune na english hinda.

    job ekata gihin igena gannakotath ra 7-8 wenakan innawa. samahara welawata ra 10-12 wenakan. ehema karala thamayi igena gaththe.
    Mama try kale muwa StackOverflow eken ayin karala selft stand widihata hadanna. api issara igena gaththa widihata.

    tiyena amaruma ekak neda bn c++ kiyanne :D godak un kiyanawa ahala tiyenawa.
    Amaru kiyana eka nam mama danne na machan
    eth patta power kiyana eka nam dannawa
    EX:- All of the OS and Most of the Software's are created using C++ (Windows , Linux )

    One EX; language like C# handle Memory allocation automatically through Virtual machine
    C++ you need to allocate memory manually. control in your side. so you can do what ever you want with memory(nowadays OS locks the OS related memory so hackers can't hijack that memory space. in earlier win 2000 . XP you can access this memory location easily )
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Mama try kale muwa StackOverflow eken ayin karala selft stand widihata hadanna. api issara igena gaththa widihata.

    Amaru kiyana eka nam mama danne na machan
    eth patta power kiyana eka nam dannawa
    EX:- All of the OS and Most of the Software's are created using C++ (Windows , Linux )

    One EX; language like C# handle Memory allocation automatically through Virtual machine
    C++ you need to allocate memory manually. control in your side. so you can do what ever you want with memory(nowadays OS locks the OS related memory so hackers can't hijack that memory space. in earlier win 2000 . XP you can access this memory location easily )
    godak un StackOverflow eken code aran wada lesiyen karanawa kiyala mama ahala tiyenawa :D .

    hardware intensive apps/games hadanna c++ gannawa kiyala mamath dakka.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ow bn. asawa tiyenwa nam puluwan. issara oya mokuth tibbe na. mama 2004 wage 3d karanna patan gaththe aasawata. e dwas wala youtube na. wijeya pariganaka kiyala magazine ekak tibba eke tutorial daala tibba ewwa kiyawala kare. aye pdf hoyagena baluwa. ewwa wadiya therune na english hinda.

    job ekata gihin igena gannakotath ra 7-8 wenakan innawa. samahara welawata ra 10-12 wenakan. ehema karala thamayi igena gaththe.
    මටත් ආස දේ ඉගෙන ගන්න ඕනේ තරම් වෙලාව හදා ගන්න පුළුවන් :love:
     
    • Love
    Reactions: Amila llll

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    @HAneoමචන් මම මේ ටිකේ computer achitecture basic,binary digit ,logic gates වගේ ඒවා ගොඩක් බැලුවා....computer hardware basic ගැනත් ස්ටඩි එකක් දාන්න ඕනේ නේද බේසික් html වගේ බලන්න කලින්.
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    IT field ඒකට මිනිසෙක් වීම ප්‍රමාණවත් ..... උනන්දුව උත්සහය ඒච්චරයි.. ‌
     
    • Love
    Reactions: ST.PIERRE