IT field Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    @HAneo මචන් මම මේ ටිකේ computer achitecture basic,binary digit ,logic gates වගේ ඒවා ගොඩක් බැලුවා....computer hardware basic ගැනත් ස්ටඩි එකක් දාන්න ඕනේ නේද බේසික් html වගේ බලන්න කලින්.
    OK i will give you a index to study

    1. CPU architecture. how it works in deep level. take notes and follow his channel

    2. The Fetch-Execute Cycle: What's Your Computer Actually Doing

    3. Concept of Binary, Hexadecimal and Decimal

    4. Introduction to Programming and Computer Science

    5. stack vs heap

    After this we can jump to some basic level programing and web
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    තැන්ක්ස් මචන් :love:
     
    • Like
    Reactions: HAneo

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Thanks විස්තර වලට.මමත් IT වලට ආසයි ඒත් ඕ ලෙවල් ඒලෙවල් වත් IT කරල නෑ.
    මම AL maths.
    මට දැනගන්න ඕනෙ IT ෆීල්ඩ් එක මට හරියට සෙට් වෙනවද කියල idea එකක් ගන්න විදියක් ගැන.
     
    • Like
    • Love
    Reactions: HAneo and ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Thanks විස්තර වලට.මමත් IT වලට ආසයි ඒත් ඕ ලෙවල් ඒලෙවල් වත් IT කරල නෑ.
    මම AL maths.
    මට දැනගන්න ඕනෙ IT ෆීල්ඩ් එක මට හරියට සෙට් වෙනවද කියල idea එකක් ගන්න විදියක් ගැන.
    මෙතැනින් පටන් ගන්න 👇
    OK i will give you a index to study

    1. CPU architecture. how it works in deep level. take notes and follow his channel

    2. The Fetch-Execute Cycle: What's Your Computer Actually Doing

    3. Concept of Binary, Hexadecimal and Decimal

    4. Introduction to Programming and Computer Science

    5. stack vs heap

    After this we can jump to some basic level programing and web
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    තැන්ක්ස් මචන් :love:
    do not cheat your self. follow above one by one. don't skip. and if you need to clarify some things on those do it on spot or ask here. and search for another video to clarify. that is how we learn .after you study those post back here. we will then do following.

    1. basic tool setup for development
    2. what is an IDE
    3. Version control
    4. Write your first program
    5. what is debugging and how it save our day. what is compiling and interpretation of a program
    6. run your program
    7. what is run time environment and what are runtime errors

    then we jump to web. i am not sure about the index of that. but we'll get there after you follow above
     
    ගොඩක් ස්තූතියි මචන්

    Logic gate වල ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න ඕනෙද? Expert ලෙවල් එකට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම AL maths.
    මට දැනගන්න ඕනෙ IT ෆීල්ඩ් එක මට හරියට සෙට් වෙනවද කියල idea එකක් ගන්න විදියක් ගැන.
    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොමද බන්? මම නම් කොර උන ප්‍රශ්න :yes: :yes: :( :(

    ගොඩක් ස්තූතියි මචන්

    Logic gate වල ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න ඕනෙද? Expert ලෙවල් එකට.
    NO. kisims deka gaburata one na.
    why?
    ubata code karanakota thama owa hodatama therenne. idea eka thama ohoma dewal thiyanawa kiyala danaganna eka
    mainly forces for knowledge
    ------ Post added on May 20, 2022 at 2:08 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොමද බන්? මම නම් කොර උන ප්‍රශ්න :yes: :yes: :( :(

    NO. kisims deka gaburata one na.
    why?
    ubata code karanakota thama owa hodatama therenne. idea eka thama ohoma dewal thiyanawa kiyala danaganna eka
    mainly forces for knowledge
    ------ Post added on May 20, 2022 at 2:08 PM
    මම logic gate ගැන සාමාන්‍ය දැනුමක් ගත්තේ. ලොකු සංකීර්ණ logic gate තියෙන සර්කිට් විසඳන්න ට්‍රයි කරේ නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මම logic gate ගැන සාමාන්‍ය දැනුමක් ගත්තේ.
    එ දැනුම ඇති දැනට.. සාමාන්‍ය development වලටත් ඒ දැනුම shape.. ගොඩක්ම ඕවයේ advanced යන්න ඕනේ aircraft, defense වගේ fields වලට complex software හදනකොට...

    @HAneo කියලා තියෙන path එකේ යන්න..කෙලින්ම web වලට පනිනවට වඩා ඒ ක්‍රමේ හොඳයි..මට path එකක් හදලා දෙන්න නම් ලොකුවටම තේරෙන්නෑ.. Bt ප්‍රශ්නයක් ආවොත් thread එකේ දාන්න උත්තර දෙන්නම්..

    ජය ✌️
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    එ දැනුම ඇති දැනට.. සාමාන්‍ය development වලටත් ඒ දැනුම shape.. ගොඩක්ම ඕවයේ advanced යන්න ඕනේ aircraft, defense වගේ fields වලට complex software හදනකොට...

    @HAneo කියලා තියෙන path එකේ යන්න..කෙලින්ම web වලට පනිනවට වඩා ඒ ක්‍රමේ හොඳයි..මට path එකක් හදලා දෙන්න නම් ලොකුවටම තේරෙන්නෑ.. Bt ප්‍රශ්නයක් ආවොත් thread එකේ දාන්න උත්තර දෙන්නම්..

    ජය ✌️
    ගොඩක් ස්තූතියි මචන්. උබලගේ උපදෙස් වලින් මේ ත්රෙඩ් එකෙන් ගොඩක් අය ඉගෙන ගනී :love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම logic gate ගැන සාමාන්‍ය දැනුමක් ගත්තේ. ලොකු සංකීර්ණ logic gate තියෙන සර්කිට් විසඳන්න ට්‍රයි කරේ නෑ.
    කැම්පස් එකේදී ඕවට එක්සැම් තියනවා ෆේල් උනොත් රිපීට් හහැහ. උබට ඒ වගේ බෝම්බාඩ් කරන්න ඕනේ නැ . දැනට උඩින් බලපන්. වෙන්න ඕනේ පස්සේදී උබ දැන් ඉගෙන ගන්න දේ ඕනේ වෙනවා. අදාළ අවස්ථාවේදී මතක් වෙන්න ඕනේ අන්න අර වීඩියෝ එකේ ඒ කැල්ල තිබ්බ කියල. පස්සේ ආයිම බලලා තමා දැනුම තහවුරු කරගන්න ඕනේ මම හිතනවා එක හොද අප්රෝච් එකක් කියල මුලින් හෙනම කට්ටක් කනවට වඩා. මොකද ඉක්මන් ප්රෝග්රස් එකකුත් තියනවා නේ

    මතක තියාගන්න මේ පැත්තේ තමා දේවල් ඉක්මනින්ම වෙනස් වෙන්නේ සහ දැනුම වැඩිපුරම තියෙන්නේ. අද තියන එක නෙමේ හෙට. ඉතින් වෙන්න ඕනේ හැම දේම මතකේ තියන එක නෙමේ. ඒ වෙලාවට ඕනේ කරන එක තියෙන්නේ කොහෙද කියල මතක තියන එක තමා වැදගත්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    කැම්පස් එකේදී ඕවට එක්සැම් තියනවා ෆේල් උනොත් රිපීට් හහැහ. උබට ඒ වගේ බෝම්බාඩ් කරන්න ඕනේ නැ . දැනට උඩින් බලපන්. වෙන්න ඕනේ පස්සේදී උබ දැන් ඉගෙන ගන්න දේ ඕනේ වෙනවා. අදාළ අවස්ථාවේදී මතක් වෙන්න ඕනේ අන්න අර වීඩියෝ එකේ ඒ කැල්ල තිබ්බ කියල. පස්සේ ආයිම බලලා තමා දැනුම තහවුරු කරගන්න ඕනේ මම හිතනවා එක හොද අප්රෝච් එකක් කියල මුලින් හෙනම කට්ටක් කනවට වඩා. මොකද ඉක්මන් ප්රෝග්රස් එකකුත් තියනවා නේ

    මතක තියාගන්න මේ පැත්තේ තමා දේවල් ඉක්මනින්ම වෙනස් වෙන්නේ සහ දැනුම වැඩිපුරම තියෙන්නේ. අද තියන එක නෙමේ හෙට. ඉතින් වෙන්න ඕනේ හැම දේම මතකේ තියන එක නෙමේ. ඒ වෙලාවට ඕනේ කරන එක තියෙන්නේ කොහෙද කියල මතක තියන එක තමා වැදගත්
    තැන්ක්ස් මචන් :love:
     
    • Like
    Reactions: HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    IMG_20220520_170849.jpg

    IMG_20220520_170905.jpg