IT field Help

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    recursion කියන programming concept එක animations සහ examples වලින් හොඳට වදින විදිහට explain කරන tutorial එකක්
    #TechTutorials

    තැන්ක්ස් මචන්. මේක තේරෙන්නේ නැතුව හිටියේ
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සුබ උදෑසනක් වේවා ඊයේ එච්චර මුඩ් හොද මදි. අද පටන් ගමු
    CSS කරනකොට අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එක්සම්පල් එක්ක යන්නම ඕනේ. නැත්නම් මග හිටිනවා. උදාහරණ අරගෙන ට්‍රයි කරන්න ඕනේ
    එකට තියනවා CSS චලෙන්ක්ජ් කරන සයිට් ඕනේ තරම්. මුලින් මේ වීඩියෝ එක බලලා ඉන්නේ. මේකේ ඉන්න එක්කෙනෙක් CSS මාස්ටර් කෙනෙක්. මේක තමා යන්න ඕනේ උපරිම ලෙවල් එක. බලන්න ඒ අය ස්ටෙප් බයි ස්ටෙප් ටාස්ක් එක කරන විදිහ.

    ඊළගට CSS වලින් සයිට් එකක ටෙම්ප්ලේට් එකක් ගහන්න ට්‍රයි කරන්න. ඔයා ඉගෙනගත්ත රුල් එහෙම ප්‍රැක්ටිකල් පාවිච්චිය වෙන්නේ කොහොමද කියල එකෙන් කියනවා . මේ තියෙන්නේ එහෙම ආරම්බයක්.

    මේ චැනල් දෙකේ අනිවා ඉදපන් CSS කියන්නේ දෙයක් නැ කියල තේරෙයි. මේ උඩ වීඩියෝ එකෙන් CSS නෙමේ ඉගෙන ගන්න ඕනේ . පොර ඒ ටාස්ක් එකට එන්ටර් වෙන විදිහ. එයා ටාස්ක් එක ගැන හිතන විදිහ සහ බේසික් CSS ප්‍රැක්ටිකල් පාවිච්චි කරන විදිහ. දැන් ඔයා කරන්න ඕනේ වෙන සයිට් එකක් අරගෙන මේයා කල විදිහට කරන්න ට්‍රයි කරන එක

    recursion කියන programming concept
    =============================

    අර උඩ වීඩියෝ එක හරිම එක. ඉස්සර කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ රන් වෙන ප්‍රෝග්‍රෑම් ලියනකොට ඔය මෙතඩ් එකේ සරල බාවිතය උනේ. ඔයා ඔය ඩිවයිස් වල දැකලා ඇති මෙනු එකක් තියනවා නම්බර් එකක් ගහලා ඕනේ ඔප්ෂන් එකට යනවා. ආයි වෙන මෙනු එකක් එනවා. එකෙත් අංක ගහලා තම ඕනේ ඵන්ෂන් එකට යන්නේ. මේ වගේ එකක අපි හිතමු 0 අන්කේ තමා මෙනු එකෙන් අයින් වෙන්නේ. අන්න ඒ වේලට 0 නැතුව අනික් හැම එකකටම එකම ඵන්ෂන් එක එකේම කෝල් වෙනවා. තාමත් සමහර ඩිවයිස් වල කන්ෆිග් කරන මෙනු එක ඒ වගේ යන්නේ . this is a example menu of 90's software's

    තැන්ක්ස් මචන්
    එතකොට true වෙන්න ඕනේ 0 නම්? False වෙන එක ඇරෙන්න අනික්වා call වෙනවා කියලද තේරුම?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    තැන්ක්ස් මචන්
    එතකොට true වෙන්න ඕනේ 0 නම්? False වෙන එක ඇරෙන්න අනික්වා call වෙනවා කියලද තේරුම?
    ඔව් දැන් ඒ ෆන්ෂන් එක තුලෙ එකම කෝල් වෙනකොට එකෙන් අයින් වෙන්න විදිහකුත් තියෙන්න ඕනේ නේ. ඒ නිසා වෙන මොකද දැම්මත් එකම කෝල් වෙන්නේ 0 ඇරෙන්න. ඔය වගේ ඒවගේ බුලියන් ඒවා ගන්නේ න. මොකද එකේ වරණ 2 යි නේ තියෙන්නේ. false එක්සිට් එකට තිබ්බොත් අනික් එක true විතරයි. අපිට ඊට වඩා වැඩ / වරණ තියෙන්න ඕනේ නිසා අංක තමා ගන්නේ. 0 එක්සිට් එක අනික් හැම වෙලේම ඇතුලේ කැරකෙනවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔව් දැන් ඒ ෆන්ෂන් එක තුලෙ එකම කෝල් වෙනකොට එකෙන් අයින් වෙන්න විදිහකුත් තියෙන්න ඕනේ නේ. ඒ නිසා වෙන මොකද දැම්මත් එකම කෝල් වෙන්නේ 0 ඇරෙන්න. ඔය වගේ ඒවගේ බුලියන් ඒවා ගන්නේ න. මොකද එකේ වරණ 2 යි නේ තියෙන්නේ. false එක්සිට් එකට තිබ්බොත් අනික් එක true විතරයි. අපිට ඊට වඩා වැඩ / වරණ තියෙන්න ඕනේ නිසා අංක තමා ගන්නේ. 0 එක්සිට් එක අනික් හැම වෙලේම ඇතුලේ කැරකෙනවා
    දැන් තේරුනේ මචන්.0 අගය එනකන් ඒ අංකේ හැම තැනම කැරකෙනවා මොන දේ කෝල් උනත්.?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    දැන් තේරුනේ මචන්.0 අගය එනකන් ඒ අංකේ හැම තැනම කැරකෙනවා මොන දේ කෝල් උනත්.?
    අන්න හරි ඕකට හොද උදාහරණ තමා අර ඩයලොග් එකේ USSD මෙනු එක. මේකේ 99 ගහනකන් අනික් මොක ගැහුවත් එකම ඵන්ක්ෂන් එක කෝල් වෙන්නේ. එකේදී වරනේ අනුව තමා වෙන දේ වෙන්නේ.. මේ වගේ මෙනු තියෙන්නේ කී බෝඩ් එකක් නැතුව වැඩ කරන්න විතරයි. වරනේ තෝරන්නේ අංකයක් ගහලා. නාසා එකේ , අපේ ටෙක්ස්ටයිල් කොටා බෝඩ් එකේ තාම ඔය පරණ ලිනක්ස් සිටම් දුවනවා මේ වෙනිහේ මෙනු දුවන. මේ වගේ එකක් හදන්න ට්‍රයි කරන්න. කිසිම පාඩුවක් නැ .

    rps20120614_161602.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    අන්න හරි ඕකට හොද උදාහරණ තමා අර ඩයලොග් එකේ USSD මෙනු එක. මේකේ 99 ගහනකන් අනික් මොක ගැහුවත් එකම ඵන්ක්ෂන් එක කෝල් වෙන්නේ. එකේදී වරනේ අනුව තමා වෙන දේ වෙන්නේ.. මේ වගේ මෙනු තියෙන්නේ කී බෝඩ් එකක් නැතුව වැඩ කරන්න විතරයි. වරනේ තෝරන්නේ අංකයක් ගහලා. නාසා එකේ , අපේ ටෙක්ස්ටයිල් කොටා බෝඩ් එකේ තාම ඔය පරණ ලිනක්ස් සිටම් දුවනවා මේ වෙනිහේ මෙනු දුවන. මේ වගේ එකක් හදන්න ට්‍රයි කරන්න. කිසිම පාඩුවක් නැ .

    rps20120614_161602.jpg
    තැන්ක්ස් මචන් දැන් තමා තේරුනේ.
     
    • Like
    Reactions: siri_ayya and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    100 days of css challenge..css දැනුම practice කරන්න හොඳ website එකක්..මගේ data science study plan එකෙන් පස්සේ මේකට බහින්න idea එකක් තියෙනවා. :D
    #TechTutorials

    https://100dayscss.com/days/1/
    CSS මාසයක් කලේ නැත්නම් බඩු බනිස් තමා. හොදටම මතක හිටින ඩයල් එකකට ඇරෙන්න CSS එක්ක යන්න මාරම අමාරුයි.
    Practice practice practice
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Updated
    Recursion ටිකක් වැඩියෙන් study කරන්න මේ video එක ගත්තේ

    ඔව් එක දෙයක් උඩටම හොයන එක නම් හොද දෙයක් මචන්.
    ඒ එක්කම අපි පොඩ්ඩක් ෆස්ට් ට්‍රැක් වෙන්න ඕනේ නිසා හයි ලෙවල් බලලා මුව් වෙන්න.
    ඕවා ප්‍රැක්ටිකල් කරනකොට ඇතුලටම යන්න පුළුවන් වෙනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔව් එක දෙයක් උඩටම හොයන එක නම් හොද දෙයක් මචන්.
    ඒ එක්කම අපි පොඩ්ඩක් ෆස්ට් ට්‍රැක් වෙන්න ඕනේ නිසා හයි ලෙවල් බලලා මුව් වෙන්න.
    ඕවා ප්‍රැක්ටිකල් කරනකොට ඇතුලටම යන්න පුළුවන් වෙනවා.
    මන් සාමාන්‍යයෙන් බලන් ගියාම ඇතිද ඒ video එකේ ටික. සාමාන්‍ය දැනුමක් එන්න.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මන් සාමාන්‍යයෙන් බලන් ගියාම ඇතිද ඒ video එකේ ටික. සාමාන්‍ය දැනුමක් එන්න.
    ඔව් ඔය කිසිම එකක හරිම දැනුම සාරය එන්නේ නැ ප්‍රැක්ටිකල් නොකර. දැන් ඔයා දැනගන්න ඕනේ වෙබ් ඩිව් ගත්තොත් එකේ මොනවද තියෙන්නේ? මොනවද එකෙන් කරන්න පුළුවන්

    උදා:
    වෙබ් සයිට් එකක් මුලිකව හැදෙන්නේ HTML වලින්, - අන්න මේක ගැන පොඩි වීඩියෝ එකක් බලනවා
    වෙබ් සයිට් එකක් ලස්සන කරන්නේ CSS වලින් - අන්න CSS ඉන්ට්‍රොදක්ෂන් එකක් බලනවා. පොඩි ප්‍රැක්ටිකල් පාරකුත් දානවා
    ඊළගට වැඩක් නැති වෙබ් සයිට් එකකට පන දෙන්නේ Javascript වලින්. - මේකත් බලනවා කොහොමද වෙන්නේ කියල
    දැන් අපි වෙබ් සයිට් එකක සයින් උනාම අපේ යුසර් ඩේටා කොහෙටද යන්නේ? - අන්න එනවා කන්සෙප්ට් එකක් backend කියල.
    එක ගැන පොඩ්ඩක් බලනවා එකේ තියන node.js , asp.net core වගේ backend හදන්න පුළුවන් දේවල් ගැන හොයනවා

    දැන් ඔයාට මේ ඔක්කොම ගැන හයි ලෙවල් දැනුමක් තියනවා. ඊට පස්සේ ඔය ඔක්කොම එකට කරලා එක සයිට් එකක් හදනකොට තමා අර සේරගේම හරය සහ ඇඩ්වාන්ස් දේවල් ඔයාට තේරෙන්න ගන්නේ

    ඕක තමා සරලව ඔය දැන් කරන්න ඕනේ. අර ඔක්කොම එකට දාල කරන එක අපි සපෝට් එක දෙන්නම්
     
    තැන්ක්ස් මචන්.මම ගොඩක් දවස් ගත්තේ topic වලට අදාලව ගොඩක් විඩීයෝ බලන්න ගිය නිසා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    @siri_ayya @HAneo මේ දෙන්න යටතේ
    intern හරි ASE හරි යන්න තිබ්බනම්...:cool:
    මමත් තාම se මචන්..මට වඩා dial මේකේ ඉන්නවා.. එක්කෝ උන් busy.. අපි වගේ නෙවෙයි පවුල් පන්සල් නඩත්තු කරන්න තියෙනවා, business තියෙනවා etc..නැත්නම් ගොඩක් වැඩ්ඩො ඒවා ගැන පිට කතා කරන්නේ නෑ වැඩිය imposter syndrome නිසා.. මටත් තාම තනියම system design කරන්න, business requirements ගැන හිතල plan කරන්න වගේ දේවල් බෑ..@HAneo නම් field එකේ හොඳ වැඩ්ඩෙක් හැබැයි..
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    @pasansnoop උබ Google IT support කරලා තියෙනවානේ,
    ඒකේම Advanced එක Python automation කරන්න

    cloud එක පැත්තෙන්නම් certificate කරලා තියෙනවානේ
    oracle architect එක හරියට කරා නම් AZ900 අරගෙන කෙලින්ම හෝ Azure Admin/ architect path follow කරන්න
    සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් බය වෙන්න එපා, free ගන්න පුලුවන් speciality level නැතුව

    Azure Administrator path

    Azure Solution Architect

    AWS වලට තමයි දැනට වැඩිම demand එක, මං AWS කරලා නැහැ
    හැබැයි Azure market එක දැන් grow වෙනවා, ඉස්සරහට වගේම දැනුත් සාමාන්‍යයෙන් හොද job demand එකක් තියෙනවා
    GCP, Oracle නම් කරන්න එපා company එකෙන් sponcer කරොත් මිසක්

    Financial support එකක් නැත්නම් අනිවාර්යෙන්ම Azure තෝරගන්න වෙන්නේ
    AWS certification ජීවිතේට offers දෙන්නේ නෑ, Azure sandboxes පවා free දෙනවා
    @HAneo
    Watinawa :love: