මචන් 28 කියන්නේ මාරුවෙන්න බැරි වයසක් නෙමේ. හැබැයි. උබට 18 එකෙක්ට වගේ experimant කරන්න කාලයක් නැ උබට.
IT කියන්නේ ගොඩක් පැති තියෙන එකක් නේ.
මුලින්ම ඔය රස්සාවේ ඉන්න ගමන්ම ඔය මාසා 3ක හෝ 6 වගේ පොඩි කෝස් එකක් කරහන් හැම පැත්තම ට්ච් වෙන.
එතනින් පැත්තක් තොරගනින්.
එතනින් එහාට දැන්ම ප්ලැන් කරන්න එපා. (idea එකක් තියා ගත්තට කමක් නැ)
අර කොස් එක එවර වෙලා මේකට උබේ idea එක දාපන්. මේකේ ඉන්න උන් උදව් කරයි ගේමක් ගහගන්න.
Good Luck putha