it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට දෙමව්පියෝ ඉද්දි එයාලාගේ අගේ තේරෙනවා අඩුයි. එත්... එයාලා නැති උනාම තමයි අපිට තේරෙන්නේ එයාලාගේ වටිනාකම. අපි ලොකු මහත් උනාම සමහර වෙලාවට දෙමව්පියො කරන කියන දේවල් රුස්සන්නෙ නෑ. මගේ තාත්තා නැතිවෙලා දැනට අවුරුදු 7 ක්. මම දැනටත් මම මගේ තාත්තාට කියපු කරපු දේවල් වලට මම මැරි මැරි උපදිනවා...ඔය වීඩියෝ එක මට හොදටම වැදුනා මචන්ලා....

    :(:(:(:(
     

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    අඩුන බන්.. මාර දුක හිතෙන කතාවක් :(...thanx for sharing bro...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    FL_31.JPG
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ


    පියානෙනි මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා
    .............

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා....
    ඈත ඉදන් ඔබ බලා සිටින්නේ
    නෑ ඔබ වන් පියවරු හමුවන්නේ
    පියානෙනී.........................

    හිත මිතුරන් මා හැරගිය දවසේ
    ලොවම එරෙහී වී තනිඋනුමොහොතේ.....
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නෙ
    ඔබේ සෙනෙහේ ගග නැත වියලෙන්නේ
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    නැහැ නැහැ එහෙම හිත රිදුනේ නැහැ..කදුළු ආව නම් එහෙම අවේ මම තාත්තට ආදරේ නිසානේ..
    එක ගැන මට සතුටුයි.. :dull:
    eththamai machan