අපිට දෙමව්පියෝ ඉද්දි එයාලාගේ අගේ තේරෙනවා අඩුයි. එත්... එයාලා නැති උනාම තමයි අපිට තේරෙන්නේ එයාලාගේ වටිනාකම. අපි ලොකු මහත් උනාම සමහර වෙලාවට දෙමව්පියො කරන කියන දේවල් රුස්සන්නෙ නෑ. මගේ තාත්තා නැතිවෙලා දැනට අවුරුදු 7 ක්. මම දැනටත් මම මගේ තාත්තාට කියපු කරපු දේවල් වලට මම මැරි මැරි උපදිනවා...ඔය වීඩියෝ එක මට හොදටම වැදුනා මචන්ලා....





yes bro...

