IT jobs කරන අය එන්න..

KapZ

Member
Feb 28, 2009
331
26
0
මිනිහට තියෙන පුද්ගලික ප්‍රශ්න උඹලගෙ පිටින් යවනවා වෙන්නත් පුළුවන්... අපිට කියන්න බෑනේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම..
ඉවසගෙන වැඩ කරන එක තමයි හොඳම දේ ..:yes:
ඒක තමා. අදහසට ස්තුත්යි! :cool:
machan mokakda company eka?colombo wala ekakda?mamath danna place ekak thiyenawa oya wage

mamath muta kiwwa place eka kiyapan kiyala. mu kata hollanne naha :no::no:

ප්ලේස් එක කියන්න බෑනෙ බන්ස් කවුද දන්නෙ මිනිහා එලකිරි එනවද කියලා කනාවට වත්?

y wesa baduwak wage wate yanawada LOL :angry::angry::angry: Webs r Us ehema nemei ne ??? manager karaya pradeep sugathapalada ? :frown::frown:
ඔයාගෙ Location එක කොපි කරල මං දැම්මෙ. ඒ කියන්නෙ ඔයා වටේ යන වේස බඩුවක්! :lol:
නෑ ඒක නෙවෙයි. ?ඒකෙත් එහෙමද?
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
aiyyo ne machan mama weda karana thana nam ela! podi podi requirement cases thiyanawa! hebei ohoma nam baninne ne kawadaawath! :yes: ioo wena ekak hoya gena palayan ban! mokatada nikan duk windinne?
 
  • Like
Reactions: KapZ

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සාමානයෙන් PM ලා Lead ලා ප්‍රශ්නයක් ආවම කරන්නේ team එකත් එක්ක කතා කරලා ඒකට මොනවද කරන්න පුළුවන් කියල බලන එක...කොහොමත් client සහ manager level එකේ අයට face කරන්නේ PM & Lead ලා නිසා එයාලා එතන වෙන දේවල් team එකට කියනවා අඩුයි..ඒවා එයාලා balance කරගන්නවා..එතන වෙන ඒවා team එකට කියල පොඩි අයව stress කරන්න ඕනේ නැති නිසා...මම හිතන්නේ Manager/Lead කෙනෙක්ගෙන් වෙන්න ඕනෙත් ඒක...:yes::yes:
     
    • Like
    Reactions: KapZ

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඒක තමා මාත් ඉවසන් හිටියෙ මෙතන ඒ අවුල විතරයි, වෙන තැනකට ගිහින් ඊටත් චාටර් වෙන්න පුලුවන් නෙ. කොමෙන්ට් එකට ගොඩක් ස්තුති. :cool:

    ඔව් එහෙම තමා එහෙන් හෙන ප්‍රෙෂර් එකක් එනවා. ඒත් ඉතින් කෑගැහුවයි කියලා හරි යන් නෑනෙ. මුට තේරෙන් නෑ ඒක. :no:

    mage me sinhala chrome addon eka pissu kelinawa dan eeka wada na :baffled:

    komahari uba iwasala hitahanko, oya banina ewa age wadinne na :rolleyes:

    kenthi giya manussyeknam hodama de kata piyan inna eka, oya mulakgini karayonta ekata eka kiwwamath flower jump wenawa :D mona karannada ban boss la komath ohomai, man eka namagiya company ekaka manager kenek chairman gen hoda wachanen banum ahanawa dakala thiyenawa, manager yatathe inna aya issaraha managerta mona hithenna athda :rofl:

    ohoma thama ithin, okata hodama piliyama thama thaman wada pennapan company ekata nathuwa bari ekek weyan, ethakota aye jiwitheta ubata sadde danne na...
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    පොඩි දෙයක් තියෙනව යාලුවනි දැන ගන්න. අපේ company එකත් ඔය ගොඩක් ඒවා වගේ පිටරට ලොකු company එකක IT වැඩ කරන එකක්. මහ ලොකු staff එකකුත් නෑ. එක මැනේජර් කෙනයි ඉන්නෙත්. පටන් අරනුත් වැඩි කාලයක් නෑ.
    ප්‍රස්නේ මේකයි, මේකෙ මැනේජර් කාරයාට පොඩ්ඩ ඇත්තං මල පනිනවා. error එකක් bug එකක් අහු උනොත් ඔක්කොම ඉස්සරහ මහ කැත විදියට බනිනවා. ගොඩක් වැරදි වෙන්නෙ requirements clear නෑ. ඒවා කිව්වමත් මොලයක් නැද්ද ඔක්කොම මං කියන්න ඕනෙද අරකයි මේකයි. කට්ටියටම එපා වෙලා ඉන්නෙ. ඒ ගොල්ලො නං කියන්නෙ මේ වගේ එකෙක් කලින් තැන්වල මුණගැහිලා නෑ කියලා. මගෙ මුල් ම රස්සාව නිසා ලොකු අදහසක් නෑ.
    මට දැන ගන්න ඕනෙ IT field එකේ හැටිද මේ? බග් එකක් ආපු ගමන් ආත බූත නැතුව බැනුම් අහන එක? බනින එකත් මහ එපා කරපු ඒවා කිය කිය බනින එක..
    වෙන තැනකට ඉල්ලුම් කරන්න හිතුනත් කොහෙත් එහෙම නං හදිස්සි වෙලා තේරුමක් නෑනෙ. ඒකයි මේ ඔයාලගෙන් ඇහුවෙ. මේ ලොක්කගෙ අවුල නැතුව අනික් හැමදේම හොඳයි එතන. ඒත් ආත්ම ගරුත්වය නැති කරනව මේ යකා. :(
    මෙහෙම නැති උනාට මීට වඩා වෙන පර්ස්න තියෙනවා මං දන්න තරමින් එක එක company වල. උදාහරණයක් විදියට රෑ වෙනකල් වැඩ, අඩු පඩි, කැපිලි, sexual harassments, etc.
    ඔයාල වැඩ කරන තැන් වල කොහොමද? අදහසක් කියලා යන්න මේ ගැන. :)

    first job nam awurddak inna balanna, habai wadakm nathnam parkkku karannath epa wena thanak balanna :yes: , dev da? monawada?
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Hikz Owa gannan ganna epa ban. Math sehena kattak kala eka ekagen benum ahala tamai ada inna thenata awe. umba balann oni u banina ekla newei ehema baninna hethuwa
    eka hiyagena eka awama karaganin. ekata tika kalayak yanwa. Tawa deyak umba weda karana palaweni eka me company eka unata asawasana eka meka neweine. umba knowledge eka wedi karaganin thenakata waren. eta passe umbata confidence ekak tiyanwa oni nam wena ekakta yanna. samaharawita u baninne umbe hondatama tamai umba hondata perform karapan. Eth kawadawath hari manager kenek a wage baninne ne. U kohen hari path wechcha ekek wenna ati sure ekatma
     
    • Like
    Reactions: KapZ

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    Buddha was correct really this is a endless suffering....oya ona tanaka ohoma ekek hari innawa ban....weda karanna asa nattan wena ekakata yanna nikan job karnaa ekkath epa karaganna epa...wena ekakata apply karala yanna wediya hitanna deyak ne...
    ස්තුතියි සහෝ අදහසට :)

    aiyyo ne machan mama weda karana thana nam ela! podi podi requirement cases thiyanawa! hebei ohoma nam baninne ne kawadaawath! :yes: ioo wena ekak hoya gena palayan ban! mokatada nikan duk windinne?
    ඒකත් වෙලාව තමා අප්පා. හොඳ ප්ලේස් එකක් සෙට් වෙන්නත් පින ඕනෙ :sorry:

    සාමානයෙන් PM ලා Lead ලා ප්‍රශ්නයක් ආවම කරන්නේ team එකත් එක්ක කතා කරලා ඒකට මොනවද කරන්න පුළුවන් කියල බලන එක...කොහොමත් client සහ manager level එකේ අයට face කරන්නේ PM & Lead ලා නිසා එයාලා එතන වෙන දේවල් team එකට කියනවා අඩුයි..ඒවා එයාලා balance කරගන්නවා..එතන වෙන ඒවා team එකට කියල පොඩි අයව stress කරන්න ඕනේ නැති නිසා...මම හිතන්නේ Manager/Lead කෙනෙක්ගෙන් වෙන්න ඕනෙත් ඒක...:yes::yes:
    11.gif

    mage me sinhala chrome addon eka pissu kelinawa dan eeka wada na :baffled:

    komahari uba iwasala hitahanko, oya banina ewa age wadinne na :rolleyes:

    kenthi giya manussyeknam hodama de kata piyan inna eka, oya mulakgini karayonta ekata eka kiwwamath flower jump wenawa :D mona karannada ban boss la komath ohomai, man eka namagiya company ekaka manager kenek chairman gen hoda wachanen banum ahanawa dakala thiyenawa, manager yatathe inna aya issaraha managerta mona hithenna athda :rofl:

    ohoma thama ithin, okata hodama piliyama thama thaman wada pennapan company ekata nathuwa bari ekek weyan, ethakota aye jiwitheta ubata sadde danne na...
    තෑන්ක්ස් ලොක්කා :cool: (Realtime Singlish හරියන්නෙ නැද්ද?)

    u ta kohila tikak kawapan kattiya ekathu wela
    අපිත් සිරාවට කතා උනා ඕක :lol:

    first job nam awurddak inna balanna, habai wadakm nathnam parkkku karannath epa wena thanak balanna :yes: , dev da? monawada?
    dev ඉන්නෙ. දැන් අවුරුදු 1+

    Hikz Owa gannan ganna epa ban. Math sehena kattak kala eka ekagen benum ahala tamai ada inna thenata awe. umba balann oni u banina ekla newei ehema baninna hethuwa
    eka hiyagena eka awama karaganin. ekata tika kalayak yanwa. Tawa deyak umba weda karana palaweni eka me company eka unata asawasana eka meka neweine. umba knowledge eka wedi karaganin thenakata waren. eta passe umbata confidence ekak tiyanwa oni nam wena ekakta yanna. samaharawita u baninne umbe hondatama tamai umba hondata perform karapan. Eth kawadawath hari manager kenek a wage baninne ne. U kohen hari path wechcha ekek wenna ati sure ekatma
    ඔව් තව ටිකක් ඉවසල බලනවා. කොමෙන්ට් එකට ස්තුතියි! :cool:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මැනේජර්ලා නම් ඉතින් ඔක්කොම කැ*යෝ තමයි.
    වැඩකරද්දී නම් අපේ ආත්ම ගරුත්වය කියන එක බල්ලාට දාන්න වෙනවා. අමු කුණු බැනුම් අහගෙන තමයි වැඩකරන්න වෙන්නේ. කෙනෙක්ට බලයක් ලැබුනහම අනිත් මිනිස්සු exploit කරන්න තමයි පෙළඹෙන්නේ. මැනේජර් කෙනෙක් කියන්නේ තමන්ගේ staff එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්. මරවලා හරි තමන්ගේ වැඩේ කරගන්න එක එයාලගේ ක්‍රමය. මොකද කොම්පැනි කාරයෝ හොයන්නේ එක මිසක් සේවකයාගේ අයිතිය නෙවෙයි. ඔය employees ලා ගැන හොයනවා කිව්වාට ඒවා අමූලික කෙප්ප. කොයි කොම්පැනියෙත් එහෙමයි. නැත්තන් ඒකට මේ ආර්ථික තත්වය යටතේ පැවැත්මක් නෑ.

    කරන්න තියෙන එකම දේ තමයි මචන් තමන්ගේ ලැජ්ජා නහරේ කපා ගන්න එක, ඊලඟට තමන්ගේ ආත්ම ගරුත්වය බල්ලාට දාන එක, ඊට පස්සේ සල්ලි හම්බෙන නිසා වැඩකරනවා එච්චරයි. දැන් කාලේ කිසිම කෙනෙකුට, කිසිමා ආයතනයකට බැඳීමක් තියාගන්න එපා. වැඩකරන තැන මැනේජරයා වත් අනිත් කිසිම attachment එකක්වත් රස්සාවකට එහා ගිය යාලුකමක් තියාගන්නත් එපා. මොකද තමන්ගේ යාලුවන් ඉස්සරහා ලැජ්ජාවට පත් වෙනවා කියලා බයකුත් දුකකුත් නෑ නේ ඉතින්. හොඳට මතක තියාගන්න උඹ මැනේජර් උනත් කරන්නේ ඔය ටිකම තමයි. ඒක තමයි cycle එක.

    media field එකේ වගේම බැංකු වලත් තත්වය ඒකයි. insurance ගැන නම් කතා කරලා වැඩක් නෑ නේ. IT firms වලටත් ඒ සෙතේම තමයි
     
    Last edited:

    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    machan matath podi problem ekak thiyanawa ahanna.mama dan developer kenek widiyata wada karanna aran 5 months wage wenawa.probation period eka 6 months.e kiyanne thawa 1 month thiyenawa.mulin mulin mama maara asawen wada kala.eth machan dan employees la eka eka ain wenawa manager ge wada allanne nathi nisa.habai manager math ekka nam shape.awulak naha.exams walata leaves gaththath shape.un okkoma marketing ewun.developers la 3i hitiye.anith un denna studies nisa ain wuna.dan ban mama witharai inne mulu office ekatama.next week indala aluthen kattiya gannawalu.eth IT un nemei.Marketing un.mata dan epa wela ban thiyenne.me kalabale place ekak hoyagannath baha.mokada next week mage final exams.anika machan mama dan karanne PHP.eth mata ona .net field ekata move wenna.naththan php jobs nam mata set wuna 3CS eketh.mama giye naththe ekai.mokada ban mama dan karanne?plz help :(
     
    Last edited:

    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    appaaa comment dakkama job walata apply karannath ba wage.affoi math ehenan thawa maasa 3kin withara ennanko aathmagaruthwaya nathi karaganna. LOL.

    bump thamai ithin
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    machan matath podi problem ekak thiyanawa ahanna.mama dan developer kenek widiyata wada karanna aran 5 months wage wenawa.probation period eka 6 months.e kiyanne thawa 1 month thiyenawa.mulin mulin mama maara asawen wada kala.eth machan dan employees la eka eka ain wenawa manager ge wada allanne nathi nisa.habai manager math ekka nam shape.awulak naha.exams walata leaves gaththath shape.un okkoma marketing ewun.developers la 3i hitiye.anith un denna studies nisa ain wuna.dan ban mama witharai inne mulu office ekatama.next week indala aluthen kattiya gannawalu.eth IT un nemei.Marketing un.mata dan epa wela ban thiyenne.me kalabale place ekak hoyagannath baha.mokada next week mage final exams.anika machan mama dan karanne PHP.eth mata ona .net field ekata move wenna.naththan php jobs nam mata set wuna 3CS eketh.mama giye naththe ekai.mokada ban mama dan karanne?plz help :(

    mama nam hithanne ubata oya labila thiyenne chance ekak.mokada uba thawama degree eka karana nisa shape eke work experience ganna gaman studies karaganna puluwan.naththan uba wena place ekakata giyoth ubata aith mula indala purudu wenna wenawa.methana dan familiar nisa shape eke degree eka complete karaganna kan indapan.e athare freelance .net projects karanna puluwan nam karapan.ethakota wade goda :D
     
    thank you machan vatina upadesata.anith ayath mokada kiyanne kiyala balamu