එක තැනක නෑ![]()
y wesa baduwak wage wate yanawada LOL


Webs r Us ehema nemei ne ??? manager karaya pradeep sugathapalada ? 

එක තැනක නෑ![]()


Webs r Us ehema nemei ne ??? manager karaya pradeep sugathapalada ? 

ඒක තමා. අදහසට ස්තුත්යි!මිනිහට තියෙන පුද්ගලික ප්‍රශ්න උඹලගෙ පිටින් යවනවා වෙන්නත් පුළුවන්... අපිට කියන්න බෑනේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම..
ඉවසගෙන වැඩ කරන එක තමයි හොඳම දේ ..![]()

machan mokakda company eka?colombo wala ekakda?mamath danna place ekak thiyenawa oya wage
mamath muta kiwwa place eka kiyapan kiyala. mu kata hollanne naha![]()
ඔයාගෙ Location එක කොපි කරල මං දැම්මෙ. ඒ කියන්නෙ ඔයා වටේ යන වේස බඩුවක්!y wesa baduwak wage wate yanawada LOLWebs r Us ehema nemei ne ??? manager karaya pradeep sugathapalada ?
![]()



ඒක තමා මාත් ඉවසන් හිටියෙ මෙතන ඒ අවුල විතරයි, වෙන තැනකට ගිහින් ඊටත් චාටර් වෙන්න පුලුවන් නෙ. කොමෙන්ට් එකට ගොඩක් ස්තුති.
ඔව් එහෙම තමා එහෙන් හෙන ප්‍රෙෂර් එකක් එනවා. ඒත් ඉතින් කෑගැහුවයි කියලා හරි යන් නෑනෙ. මුට තේරෙන් නෑ ඒක.![]()


mona karannada ban boss la komath ohomai, man eka namagiya company ekaka manager kenek chairman gen hoda wachanen banum ahanawa dakala thiyenawa, manager yatathe inna aya issaraha managerta mona hithenna athda 
පොඩි දෙයක් තියෙනව යාලුවනි දැන ගන්න. අපේ company එකත් ඔය ගොඩක් ඒවා වගේ පිටරට ලොකු company එකක IT වැඩ කරන එකක්. මහ ලොකු staff එකකුත් නෑ. එක මැනේජර් කෙනයි ඉන්නෙත්. පටන් අරනුත් වැඩි කාලයක් නෑ.
ප්‍රස්නේ මේකයි, මේකෙ මැනේජර් කාරයාට පොඩ්ඩ ඇත්තං මල පනිනවා. error එකක් bug එකක් අහු උනොත් ඔක්කොම ඉස්සරහ මහ කැත විදියට බනිනවා. ගොඩක් වැරදි වෙන්නෙ requirements clear නෑ. ඒවා කිව්වමත් මොලයක් නැද්ද ඔක්කොම මං කියන්න ඕනෙද අරකයි මේකයි. කට්ටියටම එපා වෙලා ඉන්නෙ. ඒ ගොල්ලො නං කියන්නෙ මේ වගේ එකෙක් කලින් තැන්වල මුණගැහිලා නෑ කියලා. මගෙ මුල් ම රස්සාව නිසා ලොකු අදහසක් නෑ.
මට දැන ගන්න ඕනෙ IT field එකේ හැටිද මේ? බග් එකක් ආපු ගමන් ආත බූත නැතුව බැනුම් අහන එක? බනින එකත් මහ එපා කරපු ඒවා කිය කිය බනින එක..
වෙන තැනකට ඉල්ලුම් කරන්න හිතුනත් කොහෙත් එහෙම නං හදිස්සි වෙලා තේරුමක් නෑනෙ. ඒකයි මේ ඔයාලගෙන් ඇහුවෙ. මේ ලොක්කගෙ අවුල නැතුව අනික් හැමදේම හොඳයි එතන. ඒත් ආත්ම ගරුත්වය නැති කරනව මේ යකා.
මෙහෙම නැති උනාට මීට වඩා වෙන පර්ස්න තියෙනවා මං දන්න තරමින් එක එක company වල. උදාහරණයක් විදියට රෑ වෙනකල් වැඩ, අඩු පඩි, කැපිලි, sexual harassments, etc.
ඔයාල වැඩ කරන තැන් වල කොහොමද? අදහසක් කියලා යන්න මේ ගැන.![]()
, dev da? monawada?ස්තුතියි සහෝ අදහසටBuddha was correct really this is a endless suffering....oya ona tanaka ohoma ekek hari innawa ban....weda karanna asa nattan wena ekakata yanna nikan job karnaa ekkath epa karaganna epa...wena ekakata apply karala yanna wediya hitanna deyak ne...

ඒකත් වෙලාව තමා අප්පා. හොඳ ප්ලේස් එකක් සෙට් වෙන්නත් පින ඕනෙaiyyo ne machan mama weda karana thana nam ela! podi podi requirement cases thiyanawa! hebei ohoma nam baninne ne kawadaawath!ioo wena ekak hoya gena palayan ban! mokatada nikan duk windinne?

සාමානයෙන් PM ලා Lead ලා ප්‍රශ්නයක් ආවම කරන්නේ team එකත් එක්ක කතා කරලා ඒකට මොනවද කරන්න පුළුවන් කියල බලන එක...කොහොමත් client සහ manager level එකේ අයට face කරන්නේ PM & Lead ලා නිසා එයාලා එතන වෙන දේවල් team එකට කියනවා අඩුයි..ඒවා එයාලා balance කරගන්නවා..එතන වෙන ඒවා team එකට කියල පොඩි අයව stress කරන්න ඕනේ නැති නිසා...මම හිතන්නේ Manager/Lead කෙනෙක්ගෙන් වෙන්න ඕනෙත් ඒක...![]()
තෑන්ක්ස් ලොක්කාmage me sinhala chrome addon eka pissu kelinawa dan eeka wada na
komahari uba iwasala hitahanko, oya banina ewa age wadinne na
kenthi giya manussyeknam hodama de kata piyan inna eka, oya mulakgini karayonta ekata eka kiwwamath flower jump wenawamona karannada ban boss la komath ohomai, man eka namagiya company ekaka manager kenek chairman gen hoda wachanen banum ahanawa dakala thiyenawa, manager yatathe inna aya issaraha managerta mona hithenna athda
ohoma thama ithin, okata hodama piliyama thama thaman wada pennapan company ekata nathuwa bari ekek weyan, ethakota aye jiwitheta ubata sadde danne na...
(Realtime Singlish හරියන්නෙ නැද්ද?)අපිත් සිරාවට කතා උනා ඕකu ta kohila tikak kawapan kattiya ekathu wela

dev ඉන්නෙ. දැන් අවුරුදු 1+first job nam awurddak inna balanna, habai wadakm nathnam parkkku karannath epa wena thanak balanna, dev da? monawada?
ඔව් තව ටිකක් ඉවසල බලනවා. කොමෙන්ට් එකට ස්තුතියි!Hikz Owa gannan ganna epa ban. Math sehena kattak kala eka ekagen benum ahala tamai ada inna thenata awe. umba balann oni u banina ekla newei ehema baninna hethuwa
eka hiyagena eka awama karaganin. ekata tika kalayak yanwa. Tawa deyak umba weda karana palaweni eka me company eka unata asawasana eka meka neweine. umba knowledge eka wedi karaganin thenakata waren. eta passe umbata confidence ekak tiyanwa oni nam wena ekakta yanna. samaharawita u baninne umbe hondatama tamai umba hondata perform karapan. Eth kawadawath hari manager kenek a wage baninne ne. U kohen hari path wechcha ekek wenna ati sure ekatma


machan matath podi problem ekak thiyanawa ahanna.mama dan developer kenek widiyata wada karanna aran 5 months wage wenawa.probation period eka 6 months.e kiyanne thawa 1 month thiyenawa.mulin mulin mama maara asawen wada kala.eth machan dan employees la eka eka ain wenawa manager ge wada allanne nathi nisa.habai manager math ekka nam shape.awulak naha.exams walata leaves gaththath shape.un okkoma marketing ewun.developers la 3i hitiye.anith un denna studies nisa ain wuna.dan ban mama witharai inne mulu office ekatama.next week indala aluthen kattiya gannawalu.eth IT un nemei.Marketing un.mata dan epa wela ban thiyenne.me kalabale place ekak hoyagannath baha.mokada next week mage final exams.anika machan mama dan karanne PHP.eth mata ona .net field ekata move wenna.naththan php jobs nam mata set wuna 3CS eketh.mama giye naththe ekai.mokada ban mama dan karanne?plz help![]()

mama nam hithanne ubata oya labila thiyenne chance ekak.mokada uba thawama degree eka karana nisa shape eke work experience ganna gaman studies karaganna puluwan.naththan uba wena place ekakata giyoth ubata aith mula indala purudu wenna wenawa.methana dan familiar nisa shape eke degree eka complete karaganna kan indapan.e athare freelance .net projects karanna puluwan nam karapan.ethakota wade goda![]()