IT Project midwife

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කනක් ඇහිල ඉන්න නෑ මේක හදල දීපන් කියල. බැරිම තැන වැඩේ භාර ගත්තෙ. ලක්ෂ 110ක් දුන්නා. වැඩේ නම් පාඩු නෑ.ඒත් අවුල තියෙන්නෙ මූට මේක පාවිච්චි කරන්න ජනාධිපති වෙන්න බැරි එකනෙ.... ☹️

    72326299_2327360727484447_9043755658427498496_n.jpg
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතිං උලමො ඕක හදන්න පුලුවංනෙ උබලා හිනා උනාට.
    ටැකින් බෑන්ඩ් එකක් හරි මොකක් හරි උට්ටක් දාලා.
    බලන්න අනන්නත් පුලුවං යුනිෆ්‍රෝම් එකට කැම එකකුයි රේඩියෝ එකකුයි ඇඩ් කලා නම්.

    පිට රට වල තියෙන්නෙ .

    පොලිස් කාරයන්ට එහෙම ඔය සිස්ටම් එක.

    අපේ ඌරන්න මේවා මැජික් උනාට :sorry:

    2500 බූරු රැල කොහින්ද මෙව්වා දන්නෙ . :dull::dull:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඕක කරනවානම් ඇත්තටම කරන්න පුළුවන් project එකක්.:confused: හැබැයි ඕක කරන්න ඕනි පොලිසියට. ලොකු වෙනසක් වෙනව එහෙම කරොත්.;)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඕක කරනවානම් ඇත්තටම කරන්න පුළුවන් project එකක්.:confused: හැබැයි ඕක කරන්න ඕනි පොලිසියට. ලොකු වෙනසක් වෙනව එහෙම කරොත්.;)

    :yes::yes::yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ඉතිං උලමො ඕක හදන්න පුලුවංනෙ උබලා හිනා උනාට.
    ටැකින් බෑන්ඩ් එකක් හරි මොකක් හරි උට්ටක් දාලා.
    බලන්න අනන්නත් පුලුවං යුනිෆ්‍රෝම් එකට කැම එකකුයි රේඩියෝ එකකුයි ඇඩ් කලා නම්.

    පිට රට වල තියෙන්නෙ .

    පොලිස් කාරයන්ට එහෙම ඔය සිස්ටම් එක.

    අපේ ඌරන්න මේවා මැජික් උනාට :sorry:

    2500 බූරු රැල කොහින්ද මෙව්වා දන්නෙ . :dull::dull:

    අයියා Cam කිව්වේ Hidden Cam ද.
    ඔවා හයි කරල ලීක් කරගත්තොත් එහෙම මොකද අප්පා කොරන්නේ අපි.