IT teaching හම්බුනා, යන්නද?

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    degree walin yana ayata teaching diploma karanna oni. awrudu 1.5 weekend wala. loan ganna puluwan 17k witara oya thiyana padiyata. Freelance karanawanam IT job ekekata palayan bn. eka kokatath hodaine bn. anika api hithuwata iskole 7.30-1.30 kiyala ita wada weda thiynawa bn owage. masika , warshika selasum hadanna. anika iskole typing weda okkoma karanna wenawa bohowita.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    සුදු පුතා;23173951 said:
    1. නිවාඩු 41යි.
    2. අප්‍රේල් සති 2යි. අගෝස්තු සති 3යි. දෙසම්බර් මාසයයි නිවාඩු.
    3. තව කෙටි නිවාඩු ගන්නත් පුළුවන්.
    4. උදේ 7.30 - හවස 1.30 දක්වා වැඩ. හවස් වරුව ෆ්‍රී.
    5. ස්කොලේ මහත්තයෙක් කියල ගමේ හොඳ පිළිගැනීමක් එහෙම ලැබෙයි.
    6. ළමයි එක්ක ඉද්දි අමුතු සතුටක් දැනෙයි.
    මේ වගේ හොඳ දේවල් එක්ක අලුත් අත්දැකීමක් ලැබේවි.

    හවස් වරුව ෆ්‍රී නිසා ෆ්රීලන්ස් වැඩක් කරගැනීමට හැකියාව තියනවනේ. එනිසා ටිකක් හිතල බලන්න.

    පරණ නවකතා වල එහෙම ඉස්කෝලේ මහත්තයට හොද පිළිගැනීමක් තිබ්බ. දැන් ඊට වඩා පිළිගැනීමක් තියනවා කාර් එකකින් සුද්දෝ එක්ක හයර් දුවන කොල්ලොන්ට.

    ඔව්, ටික දවසක් ගිහින් බලනව.
    අනික මට marry කරන්නත් ලෙසිනේ. රජයේ ජොබ් එකක් නිසා.
    පස්සේ අත් ඇරලා දානවා.
    ගොඩක් ස්තුති

    මචන් උබ හිතුවද රජයේ job එකක් කරන ඕනෑම එකෙකුට දුව දෙන්න බලාගෙන දෙමවිපියෝ පොරකනවා කියල. රජයේ උනත් බහුතරය ඉන්නේ අතේ සතේ නැතුව. හරි හමන් පවුලකින් ඉටි කිරිස් කෙල්ලෙක් ඕන නම් උබ රජයේ විධායක ශ්‍රේණියේ රස්සාවකට පල. එහෙම නැත්නම් හොද පඩියක් ලැබෙන ප්‍රයිවට් එකකට යන්න.
     
    • Like
    Reactions: Jagoris

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    niwadu nam itn ona thrn
    ice gahan inna pluwan
    ubata freelance nuth thiyena eke shape eke yanna balahan

    taxfree wahana nam na bng
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මට මෙන්න මේකට IT teaching හම්බුනා.
    .....
    මේකේ වෙන මොනවද තියෙන වාසි? ණයක් එහෙම ගන්න පුලුවන්ද? Tax free වාහනයක්?
    Update:
    මට දැන් හම්බෙලා තියෙන්නෙ පුත්තලමෙනේ. ඒකට කුරුණෑගල හදා ගන්න බැරි වෙයිද?
    සුහද මාරු වලින් වත්.

    යකෝ ලංකාවේ බදු රහිත වාහන ලැබෙන්නේ රජයේ සේවකයන් අතරින් විධායක ශ්‍රේණියට විතරයි කියල උබ දන්නේ නැද්ද ?
    අනික Teaching ගැසට් එක කියවල බලල එකේ පත්වීම කරන ස්ථානය හා එහි රැදී සිටිය යුතු කාලය ගැන උබ කිවෙව්වේ නැද්ද ?
    ඇත්තටම උබ උපාධිධාරියෙක් විදියටද බන් උබ මේ ප්‍රශ්න අහන්නේ ?

    තරහ වෙන්න එපා කිව්වට, පොඩ්ඩක් අහල බලපන් අරුන් උබ පුත්තලමට දැම්මේ මොකද කියල ?
     

    Rex0214

    Active member
  • Jan 28, 2018
    278
    90
    28
    macho help akkak ona nam PM akkak dapan.. mama danna godak aya innawa. ubata ona help akka dennam.