තිය තිය බලන්නේ නැතිව වරෙන්. 
මචං මේක සමහර විට මෝඩ ප්‍රශ්නයක් කියල හිතෙයිද දන්නේ නෑ..ඒත් මේක මට තියෙන ගැටලුවක්... IT undergraduate කෙනෙක් විදියට කොහොමද academic වැඩ වලට plan කරන්නේ කියල අදහස් කියන්න පුලුවන්ද? ඒ කිවේ ගොඩක් theory පැත්ත බැලුවට ම වැඩක් නෑනේ. අලුත් technologies හෝ programming පැත්ත practice කරන්න මොන මොන වගේ දේවල් ද කරන්න පුලුවන්?
ගෙදර හිටියම ගොඩක් වෙලාවට දවස නාස්ති වෙනවා social media + internet එකේ අනංමනං..
උබල මේ දෙක බැලන්ස් කරගන්නේ කොහොමද? පොඩ්ඩක් අදහස් බෙදාගමු...තව කෙනෙක්ටත් වැදගත් වෙන්න පුලුවන්..

can you please explain more regarding this?

siraa