IT Vacancies

jobseekers

Member
Jan 12, 2021
13
11
3
මට HTML. CSS. JQUERY, JS, AJAX, BOOTSTRAP හොඳට පුලුවන්.තව PHP Laravel, MySQL ඇවරේජ් නොලේජ් එකක් තියෙනවා..මොබයිල් පැත්තෙන් ගත්තොත් Cordova Platform එක ගැනත් සාමන්‍ය නොලේජ් එකක් තියෙනවා..මම දැනට පොඩි ඔෆිස් එකක වැඩ කරන්නෙ..මෙතන සෙට් උනේ අහම්බෙන් වගේ.ෆ්‍රීලාන්සර් කරන්න පුලුවන් වටපිටාවකුත් නෑ මට.ඒකයි මෙතනට සෙට් උනේ..මට දැන් ගෙවන්න 45ක් වගේ..:-(හැබයි වැඩ ගන්නවා මරව මරව..දැන් අවුරුදු දෙක හමාරක් වගේ ඇති මෙතන..මගේ මේ කොලිෆිකේෂන්ස්වලට මීට වඩා පොඩ්ඩක් හරි පඩි වැඩිතැනකට යන්න පුලුවන් වෙයිද.?මම මේව ගොඩක් ඉගෙන ගත්තෙ තනියම. මෙතනින් අයින් වෙන්නත් බයයි තියෙන එකත් නැතිවෙයි කියල..පොඩ්ඩක් කියපල්ලකො මොකක්ද හොඳම කියලා.. ෆ්‍රී ලාන්සර්නම් කරන්න අමාරුයි.ඒකයි ජොබක්ම හොයන්නෙ මචං. සාමන්‍යෙන් මේ කොලිෆිකේෂන්ස්වලට සැලරි එහෙම යන්නෙ කොහොමද? විස්තර දන්න උන් කියපල්ල්කො පොඩ්ඩක්.. ලොකු උදව්වක් මචං.. ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නෙ... :cry::cry::cry:
 
tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113

    BUMP
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    ඔතන ඉන්න ගමන්ම Apply කරපන් මචං Jobs වලට.
     
    • Like
    Reactions: jobseekers

    jobseekers

    Member
    Jan 12, 2021
    13
    11
    3
    මට මචං පොඩ්ඩක් විස්තර කරපංකො මීට වඩා පොඩ්ඩක් හරි වැඩි සැලරි එකකට යන්න පුලුවන්ද කියලා...එහෙම බැරිනම් ඇප්ලයි කරලත් තේරුමක් නෑනෙ.... :-(
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මට මචං පොඩ්ඩක් විස්තර කරපංකො මීට වඩා පොඩ්ඩක් හරි වැඩි සැලරි එකකට යන්න පුලුවන්ද කියලා...එහෙම බැරිනම් ඇප්ලයි කරලත් තේරුමක් නෑනෙ.... :-(
    Apply කරපන්, Interview පලයන්... ඕනි skills ටික හදාගනින්. උබට පුළුවන්..... (y)
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    මට මචං පොඩ්ඩක් විස්තර කරපංකො මීට වඩා පොඩ්ඩක් හරි වැඩි සැලරි එකකට යන්න පුලුවන්ද කියලා...එහෙම බැරිනම් ඇප්ලයි කරලත් තේරුමක් නෑනෙ.... :-(
    IT/CS Degree එකක් කරලා තියනවද?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ESOFT එකේ කෝස් එකක් කරල තියෙනව බන්... එච්චරයි
    Interview keepekatama yanna, fail unata aulak na. Ewa walinuth igena ganna set wei. Normally topjobs wala dana ad wala thiyanawane requirements monawada kiyala. Ewa uba gawa thiyanawada balanna
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    මට HTML. CSS. JQUERY, JS, AJAX, BOOTSTRAP හොඳට පුලුවන්.තව PHP Laravel, MySQL ඇවරේජ් නොලේජ් එකක් තියෙනවා..මොබයිල් පැත්තෙන් ගත්තොත් Cordova Platform එක ගැනත් සාමන්‍ය නොලේජ් එකක් තියෙනවා..මම දැනට පොඩි ඔෆිස් එකක වැඩ කරන්නෙ..මෙතන සෙට් උනේ අහම්බෙන් වගේ.ෆ්‍රීලාන්සර් කරන්න පුලුවන් වටපිටාවකුත් නෑ මට.ඒකයි මෙතනට සෙට් උනේ..මට දැන් ගෙවන්න 45ක් වගේ..:-(හැබයි වැඩ ගන්නවා මරව මරව..දැන් අවුරුදු දෙක හමාරක් වගේ ඇති මෙතන..මගේ මේ කොලිෆිකේෂන්ස්වලට මීට වඩා පොඩ්ඩක් හරි පඩි වැඩිතැනකට යන්න පුලුවන් වෙයිද.?මම මේව ගොඩක් ඉගෙන ගත්තෙ තනියම. මෙතනින් අයින් වෙන්නත් බයයි තියෙන එකත් නැතිවෙයි කියල..පොඩ්ඩක් කියපල්ලකො මොකක්ද හොඳම කියලා.. ෆ්‍රී ලාන්සර්නම් කරන්න අමාරුයි.ඒකයි ජොබක්ම හොයන්නෙ මචං. සාමන්‍යෙන් මේ කොලිෆිකේෂන්ස්වලට සැලරි එහෙම යන්නෙ කොහොමද? විස්තර දන්න උන් කියපල්ල්කො පොඩ්ඩක්.. ලොකු උදව්වක් මචං.. ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නෙ... :cry::cry::cry:
    Vue pluwnda
     
    Top jobs එකේ Apply කරන ගමන් data Structures, algorithms practice කරන්න. React, Vue වගේ library/framework එකක් master කරන්න.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    Screenshot_20210511-165955__01.jpg

    🤭
     
    • Haha
    Reactions: shevin12