IT Vacancies

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න

    salary kohomada bro?
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මේ දවස් වල Internship Opportunities තියෙන Company මොනව ද?

    January ඉඳන් Join වෙන්න පුළුවන්.

    MEAN Stack, Java වගේ Projects යන තැන් නම් වඩා හොඳයි..
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Senior Engineer ,Associate Lead With Strong Java background Please contact me .
    Good Salaries and also reputed company Sri lanka.
     

    sumedha90

    Active member
  • Nov 1, 2014
    549
    45
    28
    vetstoria kiyana software company eka gena danna aya innawada??? company eka hodaida?? working environment , salary kohomada kiyala dannawada???