elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka


    කට්ටියගෙන් අදහස් ඕන :rolleyes: IT field එකේ ඩිග්‍රි එකක් කරන ගමන් මම ඉන්නේ, මට දැනගන්න පුලුවන්ද added qualification විදියට තව කරන්න පුලුවන් හොද Exams මොනවද කියලා :rolleyes: ඒවා ඕන නෑ ටැලන්ට් එක තිබ්බොත් ඇති කියල නම් රිප්ලයි එපා, ඒ කතාව ඇත්ත බව දන්නවා :P

    මේකටත් සහයෝගය දෙන්න..BCS කරලා වැඩක් නැහැනේ ඩිග්‍රි එකක් කරන නිසා..ඒ නිසා වෙන අදහස් ටිකක් දෙනවනම් වටිනවා ;)


     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    IT karanawa nag boruwata panthi gihin certificate goda gahagena wadak naa self learn karanna patan ganna. Hama dama aluth ewwa enawa egena ganna.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    රිප්ලයි එකක් දාපු හැමෝටම ස්තූතියි

    scjp/mcpd ඒවා ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද මචං :) MCTS, CCNA ගැනත්
     

    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    රිප්ලයි එකක් දාපු හැමෝටම ස්තූතියි

    scjp/mcpd ඒවා ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද මචං :) MCTS, CCNA ගැනත්

    Machan uba mona area ekenda issarahata karanna inne?
    Software
    Hardware
    IS
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    @SAWYER mchan mama wenama course ekak neme mcho beluwe :( ewaa cover wenawa saha self study karanawa...mama beluwe added qualification hoda reputed ekakin..Microsoft certified wage..eth mama ewaa gena danne ne wistara ekai ahanne
     

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    @SAWYER mchan mama wenama course ekak neme mcho beluwe :( ewaa cover wenawa saha self study karanawa...mama beluwe added qualification hoda reputed ekakin..Microsoft certified wage..eth mama ewaa gena danne ne wistara ekai ahanne

    ah.. ela ela machanz.. matath e gana visthara poddak danaganna one, balamu ape elakiri kattiya mokada karanne kiyala :oo: