කට්ටියගෙන් අදහස් ඕන
IT field එකේ ඩිග්රි එකක් කරන ගමන් මම ඉන්නේ, මට දැනගන්න පුලුවන්ද added qualification විදියට තව කරන්න පුලුවන් හොද Exams මොනවද කියලා
ඒවා ඕන නෑ ටැලන්ට් එක තිබ්බොත් ඇති කියල නම් රිප්ලයි එපා, ඒ කතාව ඇත්ත බව දන්නවා
මේකටත් සහයෝගය දෙන්න..BCS කරලා වැඩක් නැහැනේ ඩිග්රි එකක් කරන නිසා..ඒ නිසා වෙන අදහස් ටිකක් දෙනවනම් වටිනවා




