වරෙන්කො පොඩ්ඩක් ඇතුලට
.
.
.
.
මේකයි එක ඉතාලි ජොබ් විසා ගන්න විදිහක් ගැන උබල දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ
ලොකු උදව්වක් බන්

දන්නේ නැත්නම් පොඩ්ඩක් බම්ප් එකක් දාගෙන පලයන් මචන්
එකත් ලොකු උදව්වක්ඔ බන්
සලකනවා 18+ ගානේ
.
.
.
.
මේකයි එක ඉතාලි ජොබ් විසා ගන්න විදිහක් ගැන උබල දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ
ලොකු උදව්වක් බන්

දන්නේ නැත්නම් පොඩ්ඩක් බම්ප් එකක් දාගෙන පලයන් මචන්
එකත් ලොකු උදව්වක්ඔ බන්
සලකනවා 18+ ගානේ

මාමා කොහෙන්ද මචන් ගියේ .මෙහෙ ඔක්කොම student විසා වලට විතරනේ යවන්නේ 