Italy -ඉතාලි ජොබ්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    lol..meke inne okkoma pampori karayo bung..umbata laksha 16k masa 4n loweth hoyanna ba..
    1. piriminta job adui
    2. language nathuwa job ekak hoyanna amarui
    3. kanna bonna inna pinata hambenne na

    umba yanna innawanam oya qualification paththakata wisik karala palayan..eheta owa wedak na.. odd jobs thamai thiyenne.

    True. Job ehe adui. Mage yaaluwek
    Innawa ehe. Thawama higanna
    Wage. Kisima dinuwak penna ne...
    Bagali ewun ehe wahi wahala lu inne
    Kama beematath wada karanawalu
    Ekai loku salary ekak illana bari
     
    Last edited:

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    True. Job ehe adui. Mage yaaluwek
    Innawa ehe. Thawama higanna
    Wage. Kisima dinuwak penna ne...
    Bagali ewun ehe wahi wahala lu inne
    Kama beematath wada karanawalu
    Ekai loku salary ekak illana bari

    keri bangali,pakkoi thamai me ratawal kanne.. thuk witharak jara hetta mata pennanna be okunawa bn...:growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    True. Job ehe adui. Mage yaaluwek
    Innawa ehe. Thawama higanna
    Wage. Kisima dinuwak penna ne...
    Bagali ewun ehe wahi wahala lu inne
    Kama beematath wada karanawalu
    Ekai loku salary ekak illana bari

    dan godak kal da bn ehe gihilla :nerd:
    keri bangali,pakkoi thamai me ratawal kanne.. thuk witharak jara hetta mata pennanna be okunawa bn...:growl:

    apo ow bn..maha jara yakku tikak thama un nam :growl::growl::angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Italy dan kadan watila thiyenne ban , kalayak supiriyata thibuna. a kale nam campus wala lectures / profa la awillath petrol shed wala thel gahana wada kala :lol::lol::lol::lol::lol: dan issara wage nemey ban italy.

    Ausi yanna loku ganak yanne naa ban. PR apply karanna , study giyoth thamay loku ganak yanne .. italy wala laksha 16k wiyadam karana eka loku ganak nemeynam Ausi walatath a wagema ganakin yanna puluwan PR apply karala giyoth.

    mulinma Skilled list eke karana job eka thiyanawada balanna. eakata lakunu keeyak onada balanna.

    eata passe Degree + work experience thiyana nisa (puluwannam awrudu 4 experience eka 5k karaganna balanna labena lakunu gana wadiy.), IELTS 7.0 or 8.0 goda daganna balanna. eata passe apply karanna Canada / Ausi deken kamathi ratakata. Study yanna wage loku wiyadamak nam yanne naa.

    italy yannath laksha 12 - 16 athara ganak yanawa ,, aduwata yanna puluwan "middle east" or "korea" walata nam.
    middle east nam යන්න එච්චරම කැමැත්තක් නෑ මචෝ ..එකයි යුරෝප් රටකට ට්‍රයි කලේ .මොනවා උනත් උබේ අදහස් ටික සහෙන්ට වටිනවා බන්
    කොහොමහරි එහෙම ගේමක් ගහල Au වගේ ම යන්න බැලුවනම් ගොඩ
    නැත්නම් අමාරුවේ වැටෙයි කියලත් දැන් හිතෙනවා බන් :baffled:
     
    Oct 3, 2008
    1,723
    437
    0

    Europe yanawanam Germany / Sweaden / Norway / Finland / UK (England / scotland / Ireland) wage ratawal wala professional skill thiyana ayata job thiyanawa. england nam dan work permit ganna baa danna widiyata lesiyen. Germany nam government uni wala nomile iganaganna puluwan. apply karala balanna master ekakata. (masa 12k ehe inna yana wiyadama account ekakata danna ona , mase gane wiyadama labenawa api dapu salli walin)
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    dan godak kal da bn ehe gihilla :nerd:

    apo ow bn..maha jara yakku tikak thama un nam :growl::growl::angry:

    මචන් මට තෙරෙන විදියට මම කියන්නම්
    උබට හොද රටකට ගිහින් සෙට්ල් වෙනව නම් දැනට යන්න ලේසි නිව් සිලන්ඩ්,ඔසී තමයි හැබැයි උබට අනිවා ස්කිල් එකක් තියෙන්න ඔන එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඒ මදි උබේ වයසත් බලපානව. අනික උබේ ඉන්ගිලිස් නොලෙඩ්ජ් එක සේරම හරියට තිබුනම උබට ඇප්ලයි කරන්න පුලුවන්. නිව් සිලන්ඩ් ට්‍ර්යි කරන්න පුලුවන්.
    අනික උබ පොඩි කාලයක් තුල මිලියන්ර් කෙනෙක් වෙලා ආපහු ලන්කාවට ඇවිත් දේයියනේ කියල තමන්ගේම බිස්නස් එකක් කරන්න බලන් ඉන්න කෙනෙක් නම් මිඩ්ල් ඉස්ට් හොදයි ඒ කියන්නේ උබට හොද ඩ්ග්‍රී එකක් තියේ නම් අනිව උබට 150 සැලරි එකක් ගන්න පුලුවන්. මේ රටවල් වලින් වාහනේ, ඉන්න තැනක් වගේම කෑම බීමත්.

    අනික උබට කිසිම ස්කිල් එකක්, ඩිග්‍රි එකක්, එක්ස්පීරියන්ස් එකක් නැත්නම් උබට හොද සැලරි එකක් ගන්න පුලුවන් රටවල් 2 තියෙනව ඒ තමයි කොරියා, ඊස්‍රායල් කියනන්රටව්ල් මේවගේ 1500$ පඩියක් අඩුම ගන්න පුලුවන්. හැබැයි දන්න විදියට ඊසායල් වලට 20 ලැක් විතර
    යනව සේරම ප්‍රොසෙස් එක ඉවර වෙද්දි.

    ඉතින් ඔන්න ඔය කරුනු බලල මොකක්ද කරන්නේ කියන එක උබ තීර්නය කරන්න ඔන. මොකද සේරටම වඩා වටින්නේ කාලය අඩුම කාලයක් තුල වැඩිම ප්‍රතිලාබ තියෙන එක තොර ගනින්. මොකද වයස ගියාම සල්ලි තිබුනත් වැඩක් නෑ හේතුව තම්යි කසාදයක් කරගන්නත් බැරි වෙනව. තමන්ගේ කියල දෙයක් පටන් ගන්නත් අමාරු වෙනව කියන එක.
     
    • Like
    Reactions: allrights

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Europe yanawanam Germany / Sweaden / Norway / Finland / UK (England / scotland / Ireland) wage ratawal wala professional skill thiyana ayata job thiyanawa. england nam dan work permit ganna baa danna widiyata lesiyen. Germany nam government uni wala nomile iganaganna puluwan. apply karala balanna master ekakata. (masa 12k ehe inna yana wiyadama account ekakata danna ona , mase gane wiyadama labenawa api dapu salli walin)

    මචන් මට තෙරෙන විදියට මම කියන්නම්
    උබට හොද රටකට ගිහින් සෙට්ල් වෙනව නම් දැනට යන්න ලේසි නිව් සිලන්ඩ්,ඔසී තමයි හැබැයි උබට අනිවා ස්කිල් එකක් තියෙන්න ඔන එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඒ මදි උබේ වයසත් බලපානව. අනික උබේ ඉන්ගිලිස් නොලෙඩ්ජ් එක සේරම හරියට තිබුනම උබට ඇප්ලයි කරන්න පුලුවන්. නිව් සිලන්ඩ් ට්‍ර්යි කරන්න පුලුවන්.
    අනික උබ පොඩි කාලයක් තුල මිලියන්ර් කෙනෙක් වෙලා ආපහු ලන්කාවට ඇවිත් දේයියනේ කියල තමන්ගේම බිස්නස් එකක් කරන්න බලන් ඉන්න කෙනෙක් නම් මිඩ්ල් ඉස්ට් හොදයි ඒ කියන්නේ උබට හොද ඩ්ග්‍රී එකක් තියේ නම් අනිව උබට 150 සැලරි එකක් ගන්න පුලුවන්. මේ රටවල් වලින් වාහනේ, ඉන්න තැනක් වගේම කෑම බීමත්.

    අනික උබට කිසිම ස්කිල් එකක්, ඩිග්‍රි එකක්, එක්ස්පීරියන්ස් එකක් නැත්නම් උබට හොද සැලරි එකක් ගන්න පුලුවන් රටවල් 2 තියෙනව ඒ තමයි කොරියා, ඊස්‍රායල් කියනන්රටව්ල් මේවගේ 1500$ පඩියක් අඩුම ගන්න පුලුවන්. හැබැයි දන්න විදියට ඊසායල් වලට 20 ලැක් විතර
    යනව සේරම ප්‍රොසෙස් එක ඉවර වෙද්දි.

    ඉතින් ඔන්න ඔය කරුනු බලල මොකක්ද කරන්නේ කියන එක උබ තීර්නය කරන්න ඔන. මොකද සේරටම වඩා වටින්නේ කාලය අඩුම කාලයක් තුල වැඩිම ප්‍රතිලාබ තියෙන එක තොර ගනින්. මොකද වයස ගියාම සල්ලි තිබුනත් වැඩක් නෑ හේතුව තම්යි කසාදයක් කරගන්නත් බැරි වෙනව. තමන්ගේ කියල දෙයක් පටන් ගන්නත් අමාරු වෙනව කියන එක.

    ගොඩක් පින් මචන් උබල දෙන්නට
    :yes::yes:
    මම ඉතාලි යන අදහස අත්හැරිය බන් ,තේරුමක් නෑ ආයේ ජිවිතේ ආපස්සට යන එක ,කට්ට කාල ඉගන ගත්ත දෙකින් ඉස්සරහට යන්න පුළුවන් එකේ නිකන් කාලේ නාස්ති කරන එක තේරුමක් නෑ .ස්කිල් ටික හදාගෙන හොද රටක් බලල යනවා
    ඇත්තටම මචන් මම මෙව්වා ගැන මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ බන්
    උබල කිව්වා දේ වලින් තම තේරුම් සීන් එක .
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    New zeeland wala farm walata yawana cn ekakut tiysnawa. maseta 3kata wada ganta puluwanlu. habai ekatath 14k vitara yanawalu set karaganta. kamatinam eganath hoyala balanta.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    u awilla ehe hena kalak da koheda idapu ekekne

    ow ban a widiyata hari gyot hoday
    anika uta man hitanne 30 wat athi

    oya wayasa weddi hitanne machan eka tanaka idagena settle wennane

    mata nan tama ehema adahasak naha ban

    awidala balanna asay

    chance ekk awot gannat asay oya wage rataka

    මටත් කොච්චර අජුත දේවල් තිබ්බත් ලංකාව තරම වෙන රටක් නැහැ බන් අනේ මන්ද:nerd::nerd:
    උබට chance එක තියෙන වෙලේ පුළුවන් තරම් රටවල් ගණකට පලයන් බන්
    උබට සෙට් වෙන එකක් හම්බෙනකම් :yes::yes:

    මට මේ උබලගේ ත්‍රඩ් එක බලල රැට යන්නත් ආසාවක් ආව බන් :rolleyes::rolleyes:

    පට්ට වාසනා වන්ත රටවල් බ්න්...පින් කල්ල නෑනෙ ඔවල හුලගක්වත් විදින්න :( අපේ නෑදෑ පරපුරෙ එක පකයෙක් වත් නෑ ආසවට රට ගියපු තු නොඩකින් බල්ලො :dull:

    නෑදෑයෝ ඕනෙද යකෝ රැට යන්න
    කීයක් හරි හොයාගනින් (rs.50 ක නෙමේ ඈ)
    ඉගෙන ගනින්
    :dull::dull::angry::angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑදෑයෝ ඕනෙද යකෝ රැට යන්න
    කීයක් හරි හොයාගනින් (rs.50 ක නෙමේ ඈ)
    ඉගෙන ගනින්
    :dull::dull::angry::angry:

    එහෙම නෙමෙයි බන් අහන අහන එකාගේ අයියා ඔසී කියයි අක්ක බැදලා යූ කේ ගියා කියඉ...මාමා කැනඩා කියයි...අඩුම ගානේ බාප්පෙක් ඩුබායි හරි ඉන්නාවා...කවුරු හරි හිටියාම වැඩේ ලේසිනේ බන්...අනික රට යන්නම නෙමෙයි චොකොලට් කෑල්ලක්, ඵෝන් එකක් හරි ගන්න...:(
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    එහෙම නෙමෙයි බන් අහන අහන එකාගේ අයියා ඔසී කියයි අක්ක බැදලා යූ කේ ගියා කියඉ...මාමා කැනඩා කියයි...අඩුම ගානේ බාප්පෙක් ඩුබායි හරි ඉන්නාවා...කවුරු හරි හිටියාම වැඩේ ලේසිනේ බන්...අනික රට යන්නම නෙමෙයි චොකොලට් කෑල්ලක්, ඵෝන් එකක් හරි ගන්න...:(

    lide penala athme marukaraganin :baffled:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    machan, danaganna hinda mekema ahanne.
    New Zealand or Australia yanna (wadiyenma NZ thama kamathi) experience aniwa oneda ? mama next year out wenne Bsc IT. Ape cousinsla 2k NZ and ekkenek Ausi innawa..ea hamoma kiyanne eyalath inna nisa Experience nathuwa degree ekai IELTS ekenui enna puluwan weilu..

    ehema puluwanda machan ? nattan experience aniwa oneda ? :confused::confused::confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙම නෙමෙයි බන් අහන අහන එකාගේ අයියා ඔසී කියයි අක්ක බැදලා යූ කේ ගියා කියඉ...මාමා කැනඩා කියයි...අඩුම ගානේ බාප්පෙක් ඩුබායි හරි ඉන්නාවා...කවුරු හරි හිටියාම වැඩේ ලේසිනේ බන්...අනික රට යන්නම නෙමෙයි චොකොලට් කෑල්ලක්, ඵෝන් එකක් හරි ගන්න...:(

    උබට රැට යන්න අසාවක් තියෙන්නේ වගේ
    ඕව ඔච්චර ගණන් ගන්න එපා බන්