දවස් පහක ඉතාලි එලවගෙන යන්න ඉන්නෙ. දැන ගන්න ඕනෙ.. කෑම්පින් ටෙන්ට් වල නිදා ගන්න අවසර ගන්න ඕනෙද? අපි කියමු ලස්සන කැලෑවක හරි මිනිස්සු නැති තැනක අපිට ටෙන්ට් ගහන්න අවසර දෙනවද කියල !!