ඇබ්බැහි වීමට නියමිතයි.... එක හුස්මට කොටස් 19 ම බැලුවා...
Nalin Lusena waddek bola poraara gay dial ekata act karana eka maru. supiri acting.

uba remand eke idala tiyenawa da?ඔක්කොම හොඳට හදලා ඇයි බං අර හිරේ ඇතුලෙ ගොං පාට් විදියට හදලා තියෙන්නෙ..
එකෙක් කොරිඩෝ එකේ වඩෙත් බදිනවා ලිපක් තියාගෙන,,
එතනින් පට්ට අවුල් ගියා බං බලද්දි, අපරාදෙ හොඳ කතාව..
කැම්පස් එකක ලේක්චර් කෙනෙක්ලු.meka baluwe naa, mamath thread ekak dala ahanna hithiye hodai da kiyala... balapu aya comment karanna blanna.. hodai da story eka...
ubage image eke top right side inne kawuda bn? bimal jayakodi da?
------ Post added on May 10, 2023 at 12:20 PM
ඇයි එහෙම වෙන්න බැරිද? VIP වෝඩ් එකක්නේ යකෝ ඒක.ඔක්කොම හොඳට හදලා ඇයි බං අර හිරේ ඇතුලෙ ගොං පාට් විදියට හදලා තියෙන්නෙ..
එකෙක් කොරිඩෝ එකේ වඩෙත් බදිනවා ලිපක් තියාගෙන,,
එතනින් පට්ට අවුල් ගියා බං බලද්දි, අපරාදෙ හොඳ කතාව..
මේ මීගමුව හිර ගෙදර.සල්ලි බලේ තියෙනවනම් හිරේ කියන්නේ සුපිරි තැනක් ආතල් එකේ ඉන්න.ඔක්කොම හොඳට හදලා ඇයි බං අර හිරේ ඇතුලෙ ගොං පාට් විදියට හදලා තියෙන්නෙ..
එකෙක් කොරිඩෝ එකේ වඩෙත් බදිනවා ලිපක් තියාගෙන,,
එතනින් පට්ට අවුල් ගියා බං බලද්දි, අපරාදෙ හොඳ කතාව..
'කොඩි ගහ යට' ගැහුවේ ඊට කලින් බං.අර රන්දික 'පොදු' එකෙං famous වුණ කාලේ වගේ shooting පටන්ගත්තේ.ඔය කියපු එක shoot කරන ගමන් පෙන්නුවේ.මං ඒ කාලේ ඔය pages වල touch එකේ හිටියා...Copy of
"Once Upon A Time In COLOMBO"
මොකක්ද ඒකෙ ගොං පාට් එක. උබ රිමාන්ඩ් එකට ගිහින් තියනවද..ඔක්කොම හොඳට හදලා ඇයි බං අර හිරේ ඇතුලෙ ගොං පාට් විදියට හදලා තියෙන්නෙ..
එකෙක් කොරිඩෝ එකේ වඩෙත් බදිනවා ලිපක් තියාගෙන,,
එතනින් පට්ට අවුල් ගියා බං බලද්දි, අපරාදෙ හොඳ කතාව..