itn බ්ලු පෙන්න හදනවාලු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    ලංකාවේ රූපවාහිනී නාලිකා වල 18+ වැඩසටහනකට මම බලලා තියෙන්නේ ගොඩ කාලෙකට කලින් Dynavision එකේ ගිය Ftv fashion show ටික විතරයි...

    අනේ අම්මේ ඒකාලේ පෙරුම් පුරපුර ඉන්නේ ඒ වෙලාවට ගෙදර කවුරුත් නැතිවෙයන් කියලා...


    Dyna-vision එක බැළුවා කාර්ටුන් වලට.දැන් ඒක ART tv කියලා යන්නෙ. ඒ වගෙම ETV ,MTV, එව්වායෙත් ගියා හොඳ හොඳ කතා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ බන් 19 වෙනිදා ඉදන් පෙනන්වනම්
    ඕක ගැන උන්ගේ වෙබ් / fb පේජ් එකේවත් තියෙන්න එපැයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ai issarath ra 11 n passe adults only fim pennuwa mata witharada mathaka

    :yes::yes::yes: මම ටිවී එක මගේ කාමරේටම සෙට් කරගත්තා.. ඉස්තෝප්පු කාමරේ නිදාගන්නේ.. 10ට විතර නිදාගන්නව වගේ ඇක්ට් කරලා 12ට ටිවී එක දාලා ඒකට හෙඩ් ෆෝන් එක ගහලා ටිවී එක ෆුල් වැඩි කරනවා :P එතකොට ගානට සවුන්ඩ් බැලන්ස්.. සිකුරාදා රෑ 12ට පෙන්නුවෙ බන් :rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අලුත ඉපදුන උන්ට මැජික් වුනාට ජාතික රුපවාහිනිය හා ස්වාධින රුපවාහිනිය මුල්කාලෙත් වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්, ටෙලි සීරිස් පෙන්නුවා. :cool:

    දැන් ඉතින් කාලේ හැටියට දෙමළ ජින්ගි ජිගිරි ටිකක් පෙන්නයි අනාත කුකුලොන්ට කෙලින්කරන් ඇදට යන්න. :P


    රූපවාහිනියෙ ගියා Late Night TV කියලා එකක් 1200 න් පස්සෙ පාන්දර වේකන් පෙන්නුවා වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්ස්.
    දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට කෙසෙ වෙතත් වැඩිහිටියො නින්දට ගියපසු දරුවෝ හොරෙන් ටී වී එක සද්දෙ අඩු කරගෙන බලයි ඔවා .ඒ කාලෙ ඒ වගෙ කරපු එකෙක් හැටියට අත්දැකීමෙන් කියන්නෙ .


    මේකනම් හොඳ වැඩක් :P

    ITN Rupawahini 2ම එකම model එකේ උනහම වැඩක් නෑ.

    එකක් සම්භාව්‍ය වර්ගයේ ඒවට (රූපවාහිනී)
    අනික වාණිජ වර්ගයේ ඒවට (ITN)

    2003 කාලෙත් ඔහොම එකක් ගියා late night tv කියල.. හැබැයි ගිය මහ ලොකො ලබ්බක් නම් නෑ. වැඩිහිටියො නින්දට යනකන් ඉඳල හොරෙන් tv එක දාගෙන බැලුව අපි නම්. :P

    :yes::yes:
    ක්ලියෝපැට්‍රා, තව හොද සම්භව්‍ය කතා එහෙම:D;):cool:

     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    රූපවාහිනියෙ ගියා Late Night TV කියලා එකක් 1200 න් පස්සෙ පාන්දර වේකන් පෙන්නුවා වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්ස්.
    දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට කෙසෙ වෙතත් වැඩිහිටියො නින්දට ගියපසු දරුවෝ හොරෙන් ටී වී එක සද්දෙ අඩු කරගෙන බලයි ඔවා .ඒ කාලෙ ඒ වගෙ කරපු එකෙක් හැටියට අත්දැකීමෙන් කියන්නෙ .


    සිරසේ බන් ලේට් නයිට් ට්වි ගියේ.. 12 ඉදන් 1 වෙනකම් ව්තරයි.. ඒකට ඒ කාලේ පත්තර ලෙඩේ ඇද්දා.. ඒකයි නැවැත්තුවෙ.. 2000දී වගේ සීන් එක ගියේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හයියෙන් හු*න් එව්වා ගියෙ නැහැ .ඒත් ඒ සිඟිති වයසෙ හැටියට ආත්ල් කියලා හිතෙන එව්වා කීපයක් එහෙන් මෙහෙන් ගියා. :angry::angry::angry::angry::angry::angry:
    දැන් මතක් වෙනකොටත් හිනහයි:rofl:

    :yes::yes:උබලට මතකද ටීම් නයිට් රයිඩර් එකේ පොඩි සීන් එකක් තිබ්බා.. කොහොම හරි ඒ වෙලාවෙ කො‍ටු දැම්මේ නෑ:D:rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    දැන් මතක් වෙනකොටත් හිනහයි:rofl:

    :yes::yes:උබලට මතකද ටීම් නයිට් රයිඩර් එකේ පොඩි සීන් එකක් තිබ්බා.. කොහොම හරි ඒ වෙලාවෙ කො‍ටු දැම්මේ නෑ:D:rofl:
    adoo mata mathaka nane ehema seen ekak :rolleyes:
    :rolleyes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Homeland නම් අවුලක් නෑ බන්. GoT පෙන්නුවා නම් පට්ට. ලංකාවේ දැන් පෙන්නන මගුල් වලට වැඩ නම් ඕනේ එකක් හොදයි බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙටින් අන්තෙටම බැහැල , පාඩු පිට පාඩු ලබන හින්ද වෙන මොනව කියල කරන්නද, ඔකවත් ටයි කරල බලයි.ඔවගෙන් පේන්නෙ නිවටයො දෙන්නගෙ පරිපාලන නොහැකියාව මහින්දගෙ කාලෙ ITN එක අක 1 එකේ තිබ්බෙ.
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    රෙටින් අන්තෙටම බැහැල , පාඩු පිට පාඩු ලබන හින්ද වෙන මොනව කියල කරන්නද, ඔකවත් ටයි කරල බලයි.ඔවගෙන් පේන්නෙ නිවටයො දෙන්නගෙ පරිපාලන නොහැකියාව මහින්දගෙ කාලෙ ITN එක අක 1 එකේ තිබ්බෙ.
    පවුලේ නාලිකාව නේ..

    (ඔයා දැන් කියන සමහර කතා ඇහුවම හිතෙනවා ඔයට දැන් පඩි ගෙවන්නේ සිරිකොතෙන්ද කියලා අනේ.. )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවුලේ නාලිකාව නේ..

    (ඔයා දැන් කියන සමහර කතා ඇහුවම හිතෙනවා ඔයට දැන් පඩි ගෙවන්නේ සිරිකොතෙන්ද කියලා අනේ.. )
    මොක හරි, ලාබ පිට රේටින් ඇතුව පවත්වාගෙන ගියානෙ. මහින්ද ඉද්දි itn එක අක එකේ තිබ්බෙ දැන් මම හිතන්නෙ අන්තිම තැන ඒ වගේම පාඩු පිට දුවන්නෙ. නිවටයො දෙන්නගෙ නොහැකියාව තමයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :P:P e kale hichchi ewath hena athalne bn:rofl:
    එකෙන්ම ක්ලියොපැට්‍රා පටන් ගන්නේ 10 හරි 9.35 කොහම හරි ඔය අතර මැද්දේ විනාඩි කීයකද මන්දා ප්‍රවත්ති විකාශයකුත් ගියා , මල පනිනව ඒ වෙලාවට. :sorry:
    රාස් 1 ‍ෆිල්ම් එකේ ඇඩ් එක ගියා විතරයි , කස්ටිය ඒගැනමයි කතාව.:P
    තව බේවොච් සීරියස් එක ගියානේ සිරසෙද මන්දා.. ඕකේ සීන් එක ලගටම ගිහින් ඉතින් පෙන්වන්නේ නෑ නේ.. ඒදවස් වල මල පනිනවා ඉතින්:rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    8bmhR93.jpg


    පුකෙන් හිනා.. හොම්ලැන්ඩ් ද මේ ව්ඩිහිටියන්ට පමනයි ෆිල්ම් එක..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    brazzers වල තියනවා වගෙ videos පෙන්නන්නෙ නැති වෙයි. Youtube එකේ xxx search කලාම එන එවිවා එහෙම පෙන්වයි
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මොක හරි, ලාබ පිට රේටින් ඇතුව පවත්වාගෙන ගියානෙ. මහින්ද ඉද්දි itn එක අක එකේ තිබ්බෙ දැන් මම හිතන්නෙ අන්තිම තැන ඒ වගේම පාඩු පිට දුවන්නෙ. නිවටයො දෙන්නගෙ නොහැකියාව තමයි.

    උබ උබේ තාත්තා එක්ක රන්ඩු වෙන වෙලාවට කියනවා ඇති නේද බන්..

    "අපරාදේ තාත්තේ උබ අම්මට සෙට් උනේ... මහින්ද සෙට් උනා නම් නියමෙට දෙයි වැඩේ..."