ලංකාවේ රූපවාහිනී නාලිකා වල 18+ වැඩසටහනකට මම බලලා තියෙන්නේ ගොඩ කාලෙකට කලින් Dynavision එකේ ගිය Ftv fashion show ටික විතරයි...
අනේ අම්මේ ඒකාලේ පෙරුම් පුරපුර ඉන්නේ ඒ වෙලාවට ගෙදර කවුරුත් නැතිවෙයන් කියලා...
Dyna-vision එක බැළුවා කාර්ටුන් වලට.දැන් ඒක ART tv කියලා යන්නෙ. ඒ වගෙම ETV ,MTV, එව්වායෙත් ගියා හොඳ හොඳ කතා.

එතකොට ගානට සවුන්ඩ් බැලන්ස්.. සිකුරාදා රෑ 12ට පෙන්නුවෙ බන් 





