ITN වසලයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    120857830_3620472608017878_3407670857679729114_n.jpg

    ගොඩෙ තර්ඩ්ක්ලාස් උන් කතාකරන විදියට මුන් නිව්ස්දාන්නෙ, කොරොන පාලනයවෙද්දි, ආන්ඩවට ක්‍රෙඩිට් දෙනවා, ව්‍යාප්ත උනාම මිනිස්සුන්ගෙ වැරැද්ද.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    චැනල් වල ඉන්න ඔක්කොම උන් එකයි...අසරණ ජිවිත විනාස කරන තරමක් කරන්නේ ඕකුන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,779
    113
    එකමත් එක රටක
    කාගේ හරි මනුස්සයෙක්ගේ ඇගේ ගහන්න බලන්නේ . මුලින් කුඩ්ඩෝ කිය කිය ඒක එක සෙට් එකක ඇගේ ගැහුවා. තමන්ගේ වැරැද්ද අනුන්ගේ පිටින් යවන වැඩේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගු ඇන් පි ගොන් බඩු රිoගන්නෙ නැති ගුබ්බෑයමක් නැති හැටි..මම නම් අදයි දැන ගත්තෙ itn එකේ නිවුස් සයිට් එකක් තියෙනව කියලත්..අනේ මන්ද තොපිත්...
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේ ගු ඇන් පි ගොන් බඩු රිoගන්නෙ නැති ගුබ්බෑයමක් නැති හැටි..මම නම් අදයි දැන ගත්තෙ itn එකේ නිවුස් සයිට් එකක් තියෙනව කියලත්..අනේ මන්ද තොපිත්...

    https://www.itnnews.lk/

    මොන හුතතෙක් ද බන් මූ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,926
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ගු ඇන් පි ගොන් බඩු රිoගන්නෙ නැති ගුබ්බෑයමක් නැති හැටි..මම නම් අදයි දැන ගත්තෙ itn එකේ නිවුස් සයිට් එකක් තියෙනව කියලත්..අනේ මන්ද තොපිත්...
    තොට නිව්ස් ඉතින් ආණ්ඩුවේ බෙට්ටනේ
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    මේ ගු ඇන් පි ගොන් බඩු රිoගන්නෙ නැති ගුබ්බෑයමක් නැති හැටි..මම නම් අදයි දැන ගත්තෙ itn එකේ නිවුස් සයිට් එකක් තියෙනව කියලත්..අනේ මන්ද තොපිත්...
    me mona ponnayekda..
     
    • Like
    Reactions: hirashgeff

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මේ ගු ඇන් පි ගොන් බඩු රිoගන්නෙ නැති ගුබ්බෑයමක් නැති හැටි..මම නම් අදයි දැන ගත්තෙ itn එකේ නිවුස් සයිට් එකක් තියෙනව කියලත්..අනේ මන්ද තොපිත්...
    :lol: උබේනම් පුකේ කැරිම ඉත්තෑවෙක් ඉන්නෙ මචන්.. ඕක හදල දාපු නිවුස් එකක් නෙමෙයි, ඇත්තම සීන් එකක්. ITN පොන්සිලා එදා ඉදන් කරේ අන්ඩුවේ ජංගි ඉබපු එක. ඒකයි ඇත්ත කතාව
     
    • Haha
    Reactions: hirashgeff

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,061
    113
    - උඩරට -
    නයි.ටී.ඇන් එක කවුද බන් බලන්නේ..
    උන් කොහොමත් ඔය වගේ ඒවා සමාජ ගත කරලා උන්ට නැතිවී ගිය ප්‍රේක්ශක අවධානය ගන්න බලන් ඉන්නේ. :lol:
    එතකොට හැමෝම නයිටීඇන් එකේ හොද නරක ගැන කතා කරනවනේ..
    හෙඩ්ලයින් වලට එකක් දාලා ඇතුලේ නිවස් ඒක තව එකක් දාන එකත් මාකෙටින් ට්‍රික් එකක්..
    ‍රැල්ලට යන්නේ දැන්..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,332
    113
    මැදමහනුවර
    මීඩියා ඔක්කොම ඔහොමයි කොටදෙනියාව කේස් එකේදි ඉස්සෙල්ලම වයස 17 කොල්ලා ඊට පස්සේ කොණ්ඩයා කොහොම හරි ඇඟේ ගහන්නම ට්‍රයි කරා මිනිස්සුත් ඇන්ඳා
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    Brandix huththala hinda thamai kela wune,, ochchaa positive wenakan un mins huththak marada