"ITN වෙනස" 10-07-2013

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Danata masa 3 kata pamana issella mage Mother nathi una heart attack ekakin. Thun mase danaya laga enawa. Mulinma Mage mother ta pin pinisa sama masekama 3000 Rs k mea ITN eken ambalamea inna Amma ta labimata salasswami. Mata dan thiyena problem eka Mea Amma inna place eka hariyatama dana ganna ona eka saha Mea 3000 Rs labimata salaswanne kesedha yana problem ekai.
 
MC New York

Member
Feb 18, 2013
2,653
144

umbe ammata niwan suwa. umba oya wisthara kiyanna epa. mata adarayak karanna awashyai kiyala itn ekata aran ethanin program eka karana unwa contact karagena wade karaganin
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea 3000 Rs payment eka sama masayakama Ayage saha ayage son ge avsatha venuwen saha Mage mother ta pin pinisa every month 3000 Rs payment eka laba dena bava Elakiriyatath ITN ekatath diura porondu wemi.
 
chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔය වැඩසටහන ITN එකේ යන එක තමයි අවුල. දැන් නම් වැරදිලාවත් ITN බැලෙන්නෙ නෑ.
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Attatama hoda wedak machan...

    ලංකාවේ ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ කව්රුහරි සන්විධානගතවෙලා මේ අම්ම වෙනුවෙන් මොකක්හරි යමක් කරන්න ඉදිරිපත්වෙනවානම් පිටරටවල ඉන්න අපේ එළකිරි සාමාජිකයෝ උදව් කරාවි කියල මම හිතනවා.

    අපිටත් කවදාහරි මෙහෙම තැනකට වැටෙන්න සිද්ද නොවෙයි කියල හිතන්න පුලුවනිද??? ලංකාවේ මේ අවට ඉන්න එළකිරි කොල්ලෝ පුළුවන් යමක් කරපල්ලා... මමත් හැකි පමණින් සහයෝගය දෙන්නම්.

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචං ප්රෝග්රැම් එක කරපු කට්ටිය එතන ඉද්දිම කවුද මනුස්සයෙක් මේ අම්මට බත් පැකට් දෙකක් ගෙනත් දීල, ඒ දෙක ගත්ත ගමන් ඒ අම්ම අහල තියෙන්නේ මහත්තුරැ කාලද ඉන්නේ කියල...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අම්මගේ මාතෘත්වය ලොවට ආදර්ශයක් වේවා !!