ITN වෙනස Video එකේ ඇත්ත නැත්ත
පහුගිය දවස්වල ITN වෙනසේ ගියපු අර අනතුරකින් බේරා ගන්න සීන් එක ගැන විවිධ වාද විවාද එළකිරි එකේ ගියානේ. අපේ මිත්‍ර Hansel සහෝදරයා පවා මේක ඇත්ත එකක් කියල විශ්වාස කරලා තිබ්බා. ඒ නිසා ඔන්න ඒකෙ ඇත්ත නැත්ත ගැන හරියටම හොයපු video එකක් fb එකේ දැකල මම share කළා.
කනගාටුවට හේතුව තමයි අපිව හදිසි අනතූරකින් බේරගන්න super man කෙනෙක්වත් super lady කෙනෙක්වත් තාම මේ ලෝකේ නෑ කියන එක...

මෙන්න video එක. ඔක්කොම බලපන් හොඳේ