ITN වෙනස Video එකේ ඇත්ත නැත්ත

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ITN වෙනස Video එකේ ඇත්ත නැත්ත

    පහුගිය දවස්වල ITN වෙනසේ ගියපු අර අනතුරකින් බේරා ගන්න සීන් එක ගැන විවිධ වාද විවාද එළකිරි එකේ ගියානේ. අපේ මිත්‍ර Hansel සහෝදරයා පවා මේක ඇත්ත එකක් කියල විශ්වාස කරලා තිබ්බා. ඒ නිසා ඔන්න ඒකෙ ඇත්ත නැත්ත ගැන හරියටම හොයපු video එකක් fb එකේ දැකල මම share කළා.

    කනගාටුවට හේතුව තමයි අපිව හදිසි අනතූරකින් බේරගන්න super man කෙනෙක්වත් super lady කෙනෙක්වත් තාම මේ ලෝකේ නෑ කියන එක...
    :P:P:P

    මෙන්න video එක. ඔක්කොම බලපන් හොඳේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තව දෙයක් කියන්න අමතක වුණා මචන්. මේ වගේ වැරදීමක් වුණා කියලා ITN වෙනස කියන්නේ බල්ලට දාන්න පුළුවන් තුට්ටු දෙකේ වැඩසටහනක් නෙමෙයි. වැරදීම් කාටත් වෙනවා. එත් ITN වෙනස කියන්නේ ඇත්තටම වෙනස් දෙයක් කරපු, වෙනස් දෙයක් පෙන්නපු වටිනා වැඩ සටහනක් මචන්. මම හැම සතියෙම බලනවා. ඉස්සරහටත් එහෙමයි. :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උන් ඒක නොදැන කරානම් දැන් දැනගන්න ඇතිනේ ඇත්ත මොකක්ද කියලා..අපි බලමුකෝ මේක උන් නිවැරදි කරයිද කියලා..:)
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වෙනස කියන්නෙ හොද ප්‍රොග්‍රම් එකක්
    ඉන්ටෙර්නෙට් නැති තිබුනත් සර්ච් කරන්න දන්නෙ නැති
    ශ්‍රි ලාන්කික රුපවාහිනි ප්‍රෙක්ශකයොන්ට
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙනස කියන්නෙ හොද ප්‍රොග්‍රම් එකක්
    ඉන්ටෙර්නෙට් නැති තිබුනත් සර්ච් කරන්න දන්නෙ නැති
    ශ්‍රි ලාන්කික රුපවාහිනි ප්‍රෙක්ශකයොන්ට

    search කරන්න දන්නේ නැති කිව්වේ? google යන්න දන්නේ නැති අයද? :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ වගේ වැරදීමක් වුණා කියලා ITN වෙනස කියන්නේ බල්ලට දාන්න පුළුවන් තුට්ටු දෙකේ වැඩසටහනක් නෙමෙයි. වැරදීම් කාටත් වෙනවා. එත් ITN වෙනස කියන්නේ ඇත්තටම වෙනස් දෙයක් කරපු, වෙනස් දෙයක් පෙන්නපු වටිනා වැඩ සටහනක් මචන්.
    ITN එකේ තියෙන එකම හරිහමන් වැඩසටහන වෙනස විතරයි.....
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    dan tikak kal atapattame oya Plane Crash eka damma "Loke sidda wecha darunu guwan anathurak kiyala"
    thawa mona kathada
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    machanla mama kalinuth me gana kiuwa. After Effects use karala hadapu visual effects wadak. me simple video tikath balapalla. me wage visual effects lankawe media wala tawama hariyata use karanne nathi nisai me wage waradeem wenne. issarawelama media side ekata hoda visual effects waddo ganna ona