කඩ්ඩ බැරි එකා;24314885 said:බොඩි බිල්ඩින්ම ටාගට් කරනව නම් සේෆ් ඔල්ට්ර්නේටිවිස් ඕන තරම් තියෙනව. නමුත් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලට මම ටිකක් ආස කර නිසා ස්කොට් ගහන්නේ. මම ස්කොට් එකට පට්ට ආසයි. අනිත් එක ඕව හෙඩ් බාබෙල් ප්රෙස් එක. කිලෝ 60ක් 80ක් ඔලුවට උඩින් උස්සන් ඉන්නකොට ගොඩ් කෙනෙක් වගේ ෆීලින් එකක් එනේ බන්.![]()
Oya awe dan god wage feeling
kondata hoda nane ban otcgara bara ussanna
jeewithe amaru kala enawa ,allagena imu ,hamadema hariyai
වැඩිම ගහල තියෙන්නෙත් overhead 40 ද කොහේ 

