I've go badly injured machan

Emios

Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    කඩ්ඩ බැරි එකා;24314885 said:
    බොඩි බිල්ඩින්ම ටාගට් කරනව නම් සේෆ් ඔල්ට්ර්නේටිවිස් ඕන තරම් තියෙනව. නමුත් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලට මම ටිකක් ආස කර නිසා ස්කොට් ගහන්නේ. මම ස්කොට් එකට පට්ට ආසයි. අනිත් එක ඕව හෙඩ් බාබෙල් ප්රෙස් එක. කිලෝ 60ක් 80ක් ඔලුවට උඩින් උස්සන් ඉන්නකොට ගොඩ් කෙනෙක් වගේ ෆීලින් එකක් එනේ බන්. :love:

    Oya awe dan god wage feeling:oo: kondata hoda nane ban otcgara bara ussanna
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Squat ගහල ඔහොම වෙන්නේ නැ හැමෝටම. උබට විතරක් ඔහොම උනේ කොහොමද ? හරි ටෙක්නික් එකට කලේ නැද්ද ?

    Squat gahala injury wenne naththe ne ban wenawa.
    squat/deadlift waladi wenna thiyena injury probabiliy eka wadiy anith exercise walata wade. Eka thamai proper form ekka gahanna one kiyanne.
    anika eka thamai tika tika muscles overload karanne eka para nathuwa. Warm up karana eka sahena important.
    Mata nam warm up routine ekak thiyenawa me dekama karaddi.

    Me channel eka follow karanna thienne proper form & other stuff walata. Hodama channel eka danata thiyena
    https://www.youtube.com/channel/UCe0TLA0EsQbE-MjuHXevj2A
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Oya awe dan god wage feeling:oo: kondata hoda nane ban otcgara bara ussanna

    රිස්ක් එකක් තියෙනව. ඩිස්ක් හර්නියේෂන්, බල්ජින් වලට. මටනම් කොන්දෙ අමාරු ඇවිත් නෑ. මුලදි පටන් ගද්දි ආව. ඒත් කාලයක් එක්ක නැති වෙලා ගියා. හරි ෆෝම් එකට සෙල්ලම් කරනවනම් ලොකු අවුලක් නෑ.
     
    mali2015

    Member
    Mar 29, 2016
    13
    1
    3
    Kakule bone kadila naththm cruch ekak pawichchi karala kalulata bara dila awidinna puluwan wenna one.gewal koheda?lagama athi rohale physiotherapy unit ekata yanna me thiyenne acl injury protocol ekak time fram ekak ekka
    hmG41wf
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කඩ්ඩ බැරි එකා;24314885 said:
    බොඩි බිල්ඩින්ම ටාගට් කරනව නම් සේෆ් ඔල්ට්ර්නේටිවිස් ඕන තරම් තියෙනව. නමුත් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලට මම ටිකක් ආස කර නිසා ස්කොට් ගහන්නේ. මම ස්කොට් එකට පට්ට ආසයි. අනිත් එක ඕව හෙඩ් බාබෙල් ප්රෙස් එක. කිලෝ 60ක් 80ක් ඔලුවට උඩින් උස්සන් ඉන්නකොට ගොඩ් කෙනෙක් වගේ ෆීලින් එකක් එනේ බන්. :love:

    :eek: වැඩිම ගහල තියෙන්නෙත් overhead 40 ද කොහේ :sorry:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,295
    41,077
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කඩ්ඩ බැරි එකා;24314787 said:
    මට ඇබ්බැහි වෙලා තිබ්බෙ මචං. ජිම් එකට නොගියොත් නිකන් මොකක්ද වගේ. දැන් උනත් එපා වෙලා තියෙන්නේ. මම වෙනදට ඔයිට වඩා බර දාල සෙල්ලම් කරනව. එදා මොකක් උනාද කියල හිතා ගන්න බෑ බන්. හොද වෙලාවට ස්මිත් එකේ ගැහුවේ. ෆ්‍රී වෙයිට ගැහුවනම් මාව ක්‍රෂ් වෙනව
    Mottayo- beri bara daala squat karanna yanna epa oya Pro builders la wage.
    Spotters la dennekwath tiyaganin.
    Honda padam.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,273
    7,551
    113
    Kotahena
    Squat gahala injury wenne naththe ne ban wenawa.
    squat/deadlift waladi wenna thiyena injury probabiliy eka wadiy anith exercise walata wade. Eka thamai proper form ekka gahanna one kiyanne.
    anika eka thamai tika tika muscles overload karanne eka para nathuwa. Warm up karana eka sahena important.
    Mata nam warm up routine ekak thiyenawa me dekama karaddi.

    Me channel eka follow karanna thienne proper form & other stuff walata. Hodama channel eka danata thiyena
    https://www.youtube.com/channel/UCe0TLA0EsQbE-MjuHXevj2A
    athlean-x :love: kauda ban muwa nodanne. dan inna hondama eka mu thamai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    බය නැතිව ඉදපන් ඕව සනීප වෙනවා
    මගේ ඇන්කල් එක කැඩුනා,උසකින් පැනලා ලිස්සලා ගිහින්
    ඇන්කල් එක දෙපැත්තෙන්ම කැඩිලා බෝන් කෑලි කෑලි තිබුනෙ එක්ස්රේ එක දැක්කම බය හිතෙනවා මේක ගොඩදාන්න පුලුවන්ද කියලා
    ඒ සේරම පැය හතරක විතර ඔපරේශන් එකක් කරලා ඇන/ප්ලේට් දාල හයි කරා
    මාස තුනක් ඇවිදින්නම බැරුව හිටියා (වෙලාවට ඒ කාලෙ ජොබ කරපු තැන ඔෆිස් එකේම රූම් දෙකක් තිවුන මට ඒ රූම් එකේ නතර වෙලා වැඩට එන්න කිවුවා ඒ මාස තුනේ එහෙම වැඩට ගියා)
    තව මාස දෙකක් විතර බොහොම හිමින් හිමින් ක්ලචස් වලින් ගියා
    සාමාන්‍ය තත්වෙට එන්න සම්පූර්ණ අවුරුද්දක වගේ ගියා

    පස්සෙ පොඩ්ඩක් රිදෙන්න අරගෙන අර ප්ලේට් අයින් කරලා දැම්ම
    දැන් කිසිම අවුලක් නැහැ කලින් තිබ්බා වගේම තමයි

    මේ සේරම කරේ ජෙනරල් හොස්පිටල් එකේ එක ප්‍රයිවෙට් චැනල් එකක් වත් දැම්මෙ නැහැ